Simple Keylogger Using Java

xLight

Member
May 14, 2016
218
58
0
Localhost
java walin karana eka sartaka ne kiyalaa ahala tyenawa machan java nati machine ekaka run wen nati nisa correct me if i wrong


එක අතකින් හරි. Malware එකක් code කරද්දි low level language එකක් පාවිච්චි කිරිම තමා හොද. ගොඩක් අතින්,එකට හෙතු ගොඩාක් තියෙන්වා. OP කිව්වා වගෙ.එත් හෑබයි java file එකක් ඔනම OS එකක වෑඩකරන නිසා Cross platform වලට ගොඩක් වටිනවා.

malware එකක් code කරද්දි කොහොමත් C/C++/ASM එක්ක යන එක තමා වඩා හොද එත් ඉතින් java වල moto එක වගෙ තියෙන write once run anywhere එක වටිනවා ගොඩක් අවස්තා වල.

virus guard eken allanawada

මම හිතන්නෙ ඔව්. Encrypt කරනන් වෙයි
 

Pink panther

Well-known member
  • Nov 8, 2011
    23,234
    3,133
    113
    35
    ~ ση тнє ƒℓσω ~
    ceo_analyzer_and_programmer.gif