Simple Website work

sameira

Well-known member
  • Mar 17, 2008
    590
    193
    83
    CMB, LK
    මචන්,

    මගෙ වැඩක් තියෙනවා. Elakiri එකෙක් ඉන්නව නම් මෙහෙන්ම කර ගන්න බැලුවෙ.

    complex වැඩක් නෙමේයි. static website එකක්.

    Simple but have some work to do.

    කවුරුහරි interested ඉන්නව නම් PM කරහන්.

    නිකන් නෙමේයි ගෙවනවා.