sinduwak hoyala denna puluwan da?

Sakuntha00

Junior member
  • Jun 27, 2010
    444
    4
    18
    මට සින්දුවක් හොයල දෙන්න පුළුවන් ද? මට එකේ මුල හරියට මතක නෑ මහක හැටියට ''මල් සර කුමරුනි" (පෙම් කරනට කුමටද අවසර) කියලත් එක තැනකදී කියනවා කගේ ගව හරි ඒ සින්දුව තියෙනවද?
     
    thilzz

    Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    මට සින්දුවක් හොයල දෙන්න පුළුවන් ද? මට එකේ මුල හරියට මතක නෑ මහක හැටියට ''මල් සර කුමරුනි" (පෙම් කරනට කුමටද අවසර) කියලත් එක තැනකදී කියනවා කගේ ගව හරි ඒ සින්දුව තියෙනවද?
    මේක නේද :D:rolleyes:

    Athula Adhikari,Samitha Mudunkotuwa-Rosa Puraneta.MP3