මට සින්දු ඇහුනු හැටි

dasss

Well-known member
  • Jul 30, 2015
    3,131
    119
    63
    මට මඩොල් දුවෙ සින්දුව ඇහුනෙ
    'කොහේද කොහේද අපේ රටක්
    මුර කාවල් නැති වැටකොලු වැට නැති
    අපේම අපේම අපේ රටක් කියලයි
     

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    චන්දා ගල්ලේ මේ ඉන්නා කුමරියේ ඔබේ පෙම් කුමරා මමයි
    හින්දා අසු වාලා කඳුහෙල් පසුකරමින් එනවා කුමරියේ

    හරි එක දන්නේ නා බන් පුළුවන් එකෙක් හොයල දීපන්
     

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    සිද්ධාලේප වේද මහතෙකි ඔබේ ගෙදර
    සැම වේදනාවන් කැක්කුම් යයි පැහැර
    වාපිත් සෙම්ද සමනය කර දෙන මිහිර
    සිද්ධාලේප ඔසුවකි සනසන සිරුර

    ටිනිනි ටිනින්... ටිනිනි ටිනින්... ටිනිනිනිනිනි ... ටිනිනි ටිනින්..

    මුලදී බැන්ද ආදරයක මිහිර දැන්...
    සැනසීම සොයමි මගේ පපුවට තද කරන්
    සෝකය දුක ආවත් මට කොයි තරන්
    මන් දාල යන්නේ නැ මගේ සුදු ඒබරන්...
     
  • Feb 1, 2014
    1,951
    397
    83
    කොළඹ
    චන්දා ගල්ලේ මේ ඉන්නා කුමරියේ ඔබේ පෙම් කුමරා මමයි
    හින්දා අසු වාලා කඳුහෙල් පසුකරමින් එනවා කුමරියේ

    හරි එක දන්නේ නා බන් පුළුවන් එකෙක් හොයල දීපන්

    hanga gal lene, Inna kumariye
    wiru pem kumara obe
     

    chathu4742

    Well-known member
  • ඔබ එන්න සුළඟේ දැවටිලා කියන සින්දුවේ...
    ලබැඳියේ...ලබැඳියේ...
    කියන කෑල්ල බන් මට ඇහෙන්නේ..
    ලබ්බ දියේ...ලබ්බ දියේ...
    වගේ..

    තව..
    සිරිසඟබො ගෙ මලිගවෙදී....කියන සින්දුවම මට විකාරයි
    මට ඒ සින්දුවම ඇහෙන විදිහ
    සිරිසඟබො ගෙ මලිගවෙදී..... දැක හනි හනිකට බැට දෙන්....
    සිරිසඟබො ගෙ මලිගවෙදී..... දැක හනි හනිකට බැට දෙන්....
    අල්ල බන්ද රන්ද කුන්ද වතෙ පිත යමෙ සිද පට යට මලිගාවෙ එනවා සොයා..
    තව..

    මට මුලු ලොවම ඔබයි
    මගේ මුලු ලොවම ඔබයි

    තව..

    අර Jennifer Lopez අක්කගේ papi (පපී) කියන සින්දුව අහපන්...
    ඒකෙ එක තැනක
    හුජ්ජ බරේයා..හුජ්ජ බරේයා...Dance for your papi
    කක්කි බරේයා..කක්කි බරේයා...Dance for your papi

    කියල මට නම් ඇහෙන්නේ...ඒ සින්දුව අහලම බලපල්ලා

    තව..මතක් උනොත් දාන්නම්