Sinduwen Sinduwa II

Rukaef

Well-known member
  • Jul 17, 2014
    7,634
    846
    113
    ●● මාරවිල ●●
    ගංගාවයි මහ මුහුදයි හාවේ නම් එක්වෙලා
    ඔයයි මමයි කවදා හෝ එක්වෙයි පින පෑදිලා

    ඈත දියඹෙ නැගෙන රැල්ල - මෑත ගලාගෙන ඇරිල්ල
    සිනිඳු වැල්ල සිඹ සිඹ යනවා - ඒ වගේම දුර ගෙවාල
    පවුරු උඩින් පියාඹාල - ඔබේ පැලට මා පැමිණෙනවා
    කවුළු දොරින් නෙත් හෙළාල - මඟ බල බල ඉන්නවා
    පිළි අරගෙන දෑත පාල - සනසන බව දන්නවා
     

    C-Shell

    Member
    Mar 10, 2016
    597
    273
    0
    හදවතේ...
    වී පැදුරෙන් ඉගිලී යන කුරුල්ලෙකු ලෙසින්
    ඉගිල යන්න බෑ මට මියුලැසියේ ඔබ ලඟින්
     
    Last edited:

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,001
    20,195
    113
    Panadura
    නිල් මිණි දෙනෙතේ ආදර සිහිනේ
    හැබැහින් දකින්න ළංවී හිඳින්න
    මට සිතුණා මැණිකේ
    ලා තරු එළියේ පායන සඳ සේ
    සිසිලස බෙදන්න ඔබ ළඟ රැඳෙන්න
    ළං වෙනු මැන පෙර සේ
     

    Rukaef

    Well-known member
  • Jul 17, 2014
    7,634
    846
    113
    ●● මාරවිල ●●
    සඳ හිරු තරු පවතින තුරු
    අපි මැරෙන්නෙ නෑ
    අනඟ තරුණ බමරු අපියි
    අමර වරම අපට හිමියි
    අපි මැරෙන්නෙ නෑ....අපි මැරෙන්නෙ නෑ

    කලක මෙහෙන් චුත වෙනවා
    එලොව ගිහින් වැජඹෙනවා
    පෙළපත නම වෙනස් වෙලා
    ආයෙත් මෙලොවට එනවා
    එහෙම මිසක් කිසිම දිනක
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,001
    20,195
    113
    Panadura
    කිරුළ මුතු ලිහී සර සර හඬින් වැගිරෙනා
    සුලු මැදුම් දෙතිත පැටලී ගිගිරි වැලපෙනා
    නටනනවා නෙවෙයි වැහැරුනු දෙපා වෙවුලනා
     

    C-Shell

    Member
    Mar 10, 2016
    597
    273
    0
    හදවතේ...
    නිල් නුවන් පියවිලා රෑට ඝනදුරේ
    නිදි ලොවේ මා සොයා එන්න දෙව්ලියේ

     
    Last edited:

    Rukaef

    Well-known member
  • Jul 17, 2014
    7,634
    846
    113
    ●● මාරවිල ●●
    නෙළුම් මලේ පෙති කඩලා ඔරුව සදාලා
    වළාකුලෙන් රුවල් දමාලා
    බාලොලියා මල් නටුවෙන් හබල් ගසාලා
    පෙම් ගඟුලේ රැල්ල නගාලා
    දේදුන්නෙන් එගොඩ වෙලා යමු නැලවීලා
    සුරංගනා ලෝකේ සොයාලා
    දේදුන්නෙන් එගොඩ වෙලා යමු නැලවීලා
    සුරංගනා ලෝකේ සොයාලා
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,001
    20,195
    113
    Panadura
    ලඟ නැති බව දෑනෙනවා
    එනමුත් හද අහනවා
    ඔබ ඒවී දෝ කවදා හෝ
    ඔබ මගෙමයි හැඟෙනවා
     

    C-Shell

    Member
    Mar 10, 2016
    597
    273
    0
    හදවතේ...
    ස්සානයට අත වනලා ඉමු මග බලන්
    උද්‍යානයක කෙලවරට වී
    ඔබ ඈතින් ඉඳන් ඉන්නවද රත්තරන්
    මං ගාවින්ම උණුහුම නොදී
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,001
    20,195
    113
    Panadura
    සේයාවක් දැක මා නැවතී
    බැලු බැලු අත නෑ ඇය සිටියේ
    මායාවක් දෝ සිතුනත් ඈ
    නැ නැ අදහන්නට නම් බෑ


     

    Rukaef

    Well-known member
  • Jul 17, 2014
    7,634
    846
    113
    ●● මාරවිල ●●
    බිදුණු අතීතය සිහි කරලා
    කදුළු පුරෝගෙන හඩනු එපා
    පමා වෙලා අප හමුවිලා
    මා යලි පතන්න එපා
    මටද මා හිමි නැති හින්දා
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    දෑසින් සමුගෙන යයි පියාඹා
    ජීවිතේ නවතා තියා
    කිසි කෙනෙක් නැත ලංවෙලා
    ඔබ තරම් සිත පෙම් පුරා
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    උඹ දේවාලයක්.
    බෝම ස්තූතියි.
    11.gif
     

    Rukaef

    Well-known member
  • Jul 17, 2014
    7,634
    846
    113
    ●● මාරවිල ●●
    ලග ඉන්න පැතුවාට මට ලංවෙලා
    ඉඩදෙන්න බෑ සිතේ ඉඩ ඇහිරිලා
    පෙම් සිහිනෙ රැදුනාට මා එක්කලා
    ලං වෙන්න බෑ ඔබව තහනම් නිසා
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,001
    20,195
    113
    Panadura
    සදාකාලික නොවූ ලෝකේ
    සදාකාලික ප්‍රේමයක්
    සොයා නෙක ගම් දනව් පීරා
    ගෙවූ කාලය සිහිනයක්