රැවටුන තරම් ඔබ හින්ද මන් කවුරුත්ම දන්නෙ නැ තවත්... කඳුලක තරම් දැනුනා හොඳින් සමුගත්ත දා ඔයා මගෙන්...
ksndhr Well-known member Feb 22, 2011 1,185 165 63 Sep 22, 2016 #2,621 රැවටුන තරම් ඔබ හින්ද මන් කවුරුත්ම දන්නෙ නැ තවත්... කඳුලක තරම් දැනුනා හොඳින් සමුගත්ත දා ඔයා මගෙන්...
HKavinda Well-known member Dec 23, 2013 54,000 20,194 113 Panadura Sep 22, 2016 #2,622 නිහඩ ගමනේ මේ තරම් දුර ඇවිද අපි එක වාගේ මිහිරි මතකේ සැරිසරා ඔබ නවාතැන් ගෙන දෑසේ
pdn.ac.lk Well-known member Apr 22, 2012 2,275 2,399 113 Sep 22, 2016 #2,623 සන්තාප මාවතේ සංවේදනා මැදුරේ සංවේගයෙන් දන්වා සිටීම වෙන්වීම මා ඇගෙන්
HKavinda Well-known member Dec 23, 2013 54,000 20,194 113 Panadura Sep 22, 2016 #2,624 නතාෂා ඇවිදින් ගියා පියාඹා වෙරලින් එහා
DAMER Member Aug 14, 2008 16,090 1,008 0 35 Ҝingdom oғ Ðragonzland Sep 22, 2016 #2,625 හිමි නොවුන නෙතු ඇඳුනු සිතුවම් අරන්~ සුසුමක් පුරා හෙව්වේ ඔය නිල් නුවන්~ කඳුලක..
HKavinda Well-known member Dec 23, 2013 54,000 20,194 113 Panadura Sep 23, 2016 #2,626 කවි සීපද ඇහෙන ඈත කුරහන් මල් පිපෙන රෑට සරා සඳ පෙමාතුර ගී ගයාවි වළා පෙළ අඳුර ලඟ ඉකි බිදිවි මල් පිපුණට පාට පාට අසරණ වූ මගේ දෑස නිදි යහනට මල් සුවඳක් නොවේවි හිතේ දුකට නෙතු කඳුලැල් සැලේවි
කවි සීපද ඇහෙන ඈත කුරහන් මල් පිපෙන රෑට සරා සඳ පෙමාතුර ගී ගයාවි වළා පෙළ අඳුර ලඟ ඉකි බිදිවි මල් පිපුණට පාට පාට අසරණ වූ මගේ දෑස නිදි යහනට මල් සුවඳක් නොවේවි හිතේ දුකට නෙතු කඳුලැල් සැලේවි
hmhm95 Well-known member Mar 2, 2015 2,579 730 113 Sep 23, 2016 #2,627 වසන්තයේ සිත සැලුනා.. අනන්තයට දුක දැනුනා..
HKavinda Well-known member Dec 23, 2013 54,000 20,194 113 Panadura Sep 23, 2016 #2,628 නුඹේ සිතට පුන්සඳ පායලා වගේ සිනා කිකිණි මල් පිපුණා දෙතොල දිගේ එදා නැගුණු ආදර කැක්කුමට මගේ ජාති ජාති නුඹ මට වාසනා නගේ
නුඹේ සිතට පුන්සඳ පායලා වගේ සිනා කිකිණි මල් පිපුණා දෙතොල දිගේ එදා නැගුණු ආදර කැක්කුමට මගේ ජාති ජාති නුඹ මට වාසනා නගේ
shaminda peiris Well-known member Mar 12, 2014 23,306 1,059 113 33 පානදුරේ Sep 23, 2016 #2,629 ගාළු කොටුවේ ගල් බැම්මේ ඈත පෙනෙන ක්ෂිතීජ ඉමේ පාට සරුංගලයක හැඩ බලා හිඳින්න පාළු දැනෙන හැන්දෑවක ඔබ ලඟ ඉන්න
ගාළු කොටුවේ ගල් බැම්මේ ඈත පෙනෙන ක්ෂිතීජ ඉමේ පාට සරුංගලයක හැඩ බලා හිඳින්න පාළු දැනෙන හැන්දෑවක ඔබ ලඟ ඉන්න
HKavinda Well-known member Dec 23, 2013 54,000 20,194 113 Panadura Sep 23, 2016 #2,630 නන් සුරන් බැතියෙන් පිදු සරු පින් බිමක් විය මිහිතලේ රන් සඳක් විලසින් දිලේ එය මේ අපේ තුන් සිංහලේ
shaminda peiris Well-known member Mar 12, 2014 23,306 1,059 113 33 පානදුරේ Sep 23, 2016 #2,631 ලා දළු බෝපත් සෙමින් සැලෙන සේ යශෝධරා දේවී වාවනු බැරි තැන රහසේ හැඬුවා පෙර සං
HKavinda Well-known member Dec 23, 2013 54,000 20,194 113 Panadura Sep 23, 2016 #2,632 සංසාර සාගරේ ජීවිතේ යාත්‍රාව ඔබ සොයා පදවන්නෙම් ඔබ නිසා පදවන්නෙමි
DAMER Member Aug 14, 2008 16,090 1,008 0 35 Ҝingdom oғ Ðragonzland Sep 24, 2016 #2,633 මලක් වෙලා ඔබ පිපෙන්න~ ආදරේ සුවඳ දෙන්න.. ගඟක් වගේ ඔබ ගලන්න~ සෙනෙහසින් පි..
ksndhr Well-known member Feb 22, 2011 1,185 165 63 Sep 24, 2016 #2,634 පින්සර ඔබ හැර පිළිබඳ සිතුවිලි වෙනතක දළුලාදෝ... ඔබ ගැන මා ගැන මතකය අමතක කරන්න පුළුවන් දෝ...
HKavinda Well-known member Dec 23, 2013 54,000 20,194 113 Panadura Sep 24, 2016 #2,635 දෑසම රිද්දන හසගන තාලෙට පාද නගාගෙන කවුද හැබෑටම මේ යන රන් ළන්ඳා… කිව්වානාහන මේ මගෙ දෑසම ඇසිපිය නොහෙළනවා…
දෑසම රිද්දන හසගන තාලෙට පාද නගාගෙන කවුද හැබෑටම මේ යන රන් ළන්ඳා… කිව්වානාහන මේ මගෙ දෑසම ඇසිපිය නොහෙළනවා…
ksndhr Well-known member Feb 22, 2011 1,185 165 63 Sep 25, 2016 #2,636 වලා තීරයෙන් එහා කොහේද ලෝකයක් සොයා ඇඳෙන් පැතුම් බිඟුම් අපේම ලෝකයක්...අපේම ලෝකයක්...
DAMER Member Aug 14, 2008 16,090 1,008 0 35 Ҝingdom oғ Ðragonzland Sep 25, 2016 #2,637 කැලෑ මලේ කොහේ ගියාදෝ~ නිවාඩුවට ගමේ ගියාදෝ~
ksndhr Well-known member Feb 22, 2011 1,185 165 63 Sep 25, 2016 #2,638 දේදුන්නෙන් එන සමනලුනේ ගම් මැද්දේ පොඩි කුරුල්ලනේ රෑන් රෑන් ඇවිදිල්ලා අපේ ළඟින් ඉඳහල්ලා
HKavinda Well-known member Dec 23, 2013 54,000 20,194 113 Panadura Sep 26, 2016 #2,639 ලා දළු බෝ පත් සෙමින් සැලෙන සේ යශෝදරා දේවී...වාවනු බැරි තැන රහසේ හැඬුවා පෙර සංසාරේ ඇසුර මතක් වී...
DAMER Member Aug 14, 2008 16,090 1,008 0 35 Ҝingdom oғ Ðragonzland Sep 26, 2016 #2,640 වැව් තාවුල්ලේ සඳකැන් හිනැහෙන~ වෙල් ඉපනැල්ලේ බොල්පිණි පෑගෙන.. ගම්මානෙක යලි නුඹෙම පුතුන් වී~ උපදින්නම් මයේ අප්පච්චී..
වැව් තාවුල්ලේ සඳකැන් හිනැහෙන~ වෙල් ඉපනැල්ලේ බොල්පිණි පෑගෙන.. ගම්මානෙක යලි නුඹෙම පුතුන් වී~ උපදින්නම් මයේ අප්පච්චී..