Sinduwen Sinduwa II

HKavinda

Well-known member
  • Dec 23, 2013
    53,987
    20,170
    113
    Panadura
    වැව්තලේ පෑදි දිය මත ඇඳී ඉරි වාගේ
    වියැකෙන්නෙ නෑ මේ සිත මගේමැදියමේ තනිකමට දුක් දදී හඳපානේ
    වැලපෙන්න බෑ මට තව ඉතින්...
     
    • Like
    Reactions: Elysium

    shw7

    Well-known member
  • May 30, 2009
    2,150
    171
    113
    London, England
    නිම් තෙරක් නොදුටු මේ ලෝකයේ
    රුදු සපුන් නිබඳ සරනා බිමේ
    ඔබේ සිනා වත මගේ නවාතැන
    අරුණ විහිදුවාවී ජීවිතයේ
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    53,987
    20,170
    113
    Panadura
    න තැනක ඉන්න සෑමදා සතුටින් ඔයා
    මතු දිනක මාවගේ ඔබත් රැවටෙන්නෙපා
    ඔබෙන් ලද ආදරය මන් හිතේ සඟවාන හැමකල්
    නැවත ඔබහා සසරේ මතුදා එක්වෙන්න දින ගනිනා
    මගේ හිත සොයා දවසක ඔයා යලි එන්න නැ තරහා
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    හිතට හොරා මන්..
    ඔබේ වෙලා දැන්..
    ලොවට හොරා මන්..
    පෙම් කරන්නම්..
    ඇගේ නිසා මන්..
    දුරින් ඉඳින්නම්..
    දුරට වෙලා මන්..
    පෙම් කරන්නම්..
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මා වවුලන් රෑ පුරාම
    රංචු ගැසීලා
    මී ගස් යට මී වැහි වැහැලා
    බාලේ මෙන් පාන්දරින්
    ඇහිදින්නට යන්න බෑ
    මට තනියක් දැනෙනවා
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    වෙරි මට හොඳටම් වෙරි
    කෙලින් ඉන්න බෑ
    මොනවද පෙව්වේ
    කෝ පාර පේන්නෑ:baffled:
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    53,987
    20,170
    113
    Panadura
    දී ගංගා තරණයේ
    සැරිසරා සැඩ මාරුතේ
    ඉන්ද්රඛීලයක් සේ…
    නොසැලී මා යන මාවතේ
    සිංහ ලෝකයේ
    සිංහ ලෝකයේ
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    යෙහෙලියේ නුඹ සමුගෙන ගියා දෝ
    මා මෙසේ කඳුළින් දැවේ දෝ
    ඇයි කියන් මා දමා හැර‍ගියේ
    මා අතින් වරදක් වුනී දෝ
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    දෙවුරේ දිලෙනා~
    සොඳ මුතු මාල පලඳන්නා..
    දෙකනේ ලෙලෙනා~
    රන් මිණි තෝඩු දවටන්නා..
    හඳයෝ හැ..
    smiley-next.gif

     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    හිරු රැස් අරන් ගිය
    පිණිමල් පොදක් ලෙස
    ඔබ මා ලොවෙන් ගිය දා
    හැඬුවා නිමක් නැත
    කවුරුත් අහන්නැත
    සිටියා සිතින් ඉවසා
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    සඳ හොරෙන් හොරෙන් හොරෙන් බලා
    වලා රොදක සැඟවිලා
    අපේ මි‍යුරු පෙම් කතා
    අසා සිටිනවා
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    53,987
    20,170
    113
    Panadura
    වැව්තලේ පෑදි දිය මත ඇඳී ඉරි වාගේ
    වියැකෙන්නෙ නෑ මේ සිත මගේමැදියමේ තනිකමට දුක් දදී හඳපානේ
    වැලපෙන්න බෑ මට තව ඉතින්...
     

    shw7

    Well-known member
  • May 30, 2009
    2,150
    171
    113
    London, England
    නැතිද මා කෙරේ අද් ඔබගේ ආදරේ
    කන්දුළු ඇස් දෙකේ තව අඩු නොවේ මගේ
    ඔය තරමට පෙම්කල කිසිවෙකු නොමැති මේ භවේ
    වරද මගෙද රත්තරනේ කියනවද මගේ
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    53,987
    20,170
    113
    Panadura
    යමු ගීයක් දැන් අපි නිදහසේ
    නොගැයු ලෙස කිසිදා ඔබෙ ජීවිතේ
    දසත ‍රැව් දීලා හදවත පිනවලා
    සොදුරු දිනයකදී හිරු ලොව එලිකලා
     

    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,884
    1,317
    113
    මගේ ළමැද සුව යහනක් ඔබට තනා දෙන්න කියා
    බවෙන් බවේ පෙරුම් පුරා බලා ඉන්නවා
    ඒ යහනේ ඔබ සතපා බිඟු ගී වැල් මුමුණනවා
    සොඳුරු ලොවක අප දෙදෙනා හෙට තනි වෙනවා
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    වියෝ වූ පසුවයි දැනෙන්නේ~
    ප්‍රේමයේ අභිමන්..
    හැඬූදා කඳුලයි දකින්නේ~
    සිනාහවේ සරදම්..




    උඹට නිවන් සුව මගේ මිත්‍රයා !
    :(:(