Sinduwen Sinduwa II

Franklin EK

Well-known member
  • Mar 5, 2017
    4,542
    999
    113
    කැලෑවක
    යාළු මිතුරු සැම.ඔබ වටකරහිද ඔබේ සිත තැලුවට සිතැගි ලෙසින්...අවිහිංසක මට සාප නොකළ මැන ඔබේ සිත පිරිසිදු නම්...
     

    alex123game

    Member
    Jan 12, 2016
    298
    45
    0
    මේ සිතින් මා පෙම් කල තරමට.......
    ලැබුනිනම් ඔබගෙන් සෙනෙහස මට.........
    මා තරම් පෙම් කල කවුරුත් නැත........
    පෙම් කලේ සිතක් නැති ඔබට........

     

    shw7

    Well-known member
  • May 30, 2009
    2,150
    171
    113
    London, England
    දහසක් හිරු සඳු පායාලා
    ඔබ යන මග මල් පීදේවා
    කඳුලැල් දෙනෙතින් පාවීලා
    බිඳුවක් ලතැවුල් නෑසේවා
    හිමිකාරි මගේ මනමාලිය වී
    යනදාට සුභාසිරි දෑසේ යාවේ
     

    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,884
    1,317
    113
    විසේකාර අරුමැත්තී
    නෙතින් කතා පවසන්නී
    සුමුදු වදන් තෙපලන්නී
    ගමේ පුංචි හැඩ කාරී....

    හිතේ සතුට මාගේ ඔබමයි
    ඔය මුහුණට ලොබ බැන්දේ
    ගයන ගීය මාගේ සැමදා
    ඔයාටමයි මගේ කෙල්ලේ

    විසේකාර අරුමැත්ති
    නෙතට හොරා පැනයන්නි
    කෝල වදන් මුමුනන්න
    මගේ පුංචි හැඩකාරී
     
    Last edited:

    Franklin EK

    Well-known member
  • Mar 5, 2017
    4,542
    999
    113
    කැලෑවක
    රම්බරි කියපන් උඹෙ නොම්බරේ
    තන්දුරි කමුද නොදා බරබරේ
    වාකරෙ කවුද ඉන්නෙ ජරමරේ
    අම්පාරෙ මල්ලි නිදිද කාමරේ
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    53,989
    20,177
    113
    Panadura
    හසේ හඬනා අප හැඟුම්
    ලොව නෑ දන්නේ අප පැතුම්
    ලා සඳු පායනා රැයේ
    දිලි සේ තරැ සේ
    තනි වී තැවෙනා පෙම් සුසුම්
     

    Franklin EK

    Well-known member
  • Mar 5, 2017
    4,542
    999
    113
    කැලෑවක
    මලක් ‍වගේ බලන්නකෝ මා දිහා
    සඳක් වගේ දිලෙන්නකෝ රෑ පුරා
    පෙමක් විඳින්නෙපා වේදනා
    අළුත් වසන්තයක් ඇවිල්ලා ගියා
     

    Wana Saraa

    Well-known member
  • Apr 20, 2016
    882
    72
    48
    යන්න රට වටේ එන්න මා ප්‍රියේ ලස්සන ශ්‍රී ලංකාවේ සීගිරියේ කැටපත් පවුරේ තුන් සිංහලේ කන්ද උදරටයි පාත දුම්බරයි වටේම
     

    Rosaine_Doll

    Well-known member
  • Jul 25, 2015
    3,643
    292
    83
    loneliness
    මල් සුගන්දේ දම් සුගන්දේ සිල් සුළං රැල් පාවෙලා
    සම්බුදුන් සම්භාවනීයයි සාදු සාදු වන්දනා
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    නුඹේ සිතට පුන් සඳ පා‍යලා වගේ
    සින කිකිණි මල් පිපුණා දෙතොල දිගේ
    එදා නැගුන ආදර කැක්කුමට මගේ
    ජාති ජාති නුඹ නං මට එපා නගේ:lol:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ගමේ කෝපි කඩේ දෙන්න දැපැත්තේ දාම් අදින්නේ
    ගැටැව් කථාබහට කඩඑළිපත්තේ රංචු ගැහැන්නේ
     

    Franklin EK

    Well-known member
  • Mar 5, 2017
    4,542
    999
    113
    කැලෑවක
    නාමල් දෙකක් ලගින් තව ලස්සන මලක් තියා
    ඔබ හින වුනා රත්තරං
    මගේ හිත රෝස මලක් දැන්
     

    Rosaine_Doll

    Well-known member
  • Jul 25, 2015
    3,643
    292
    83
    loneliness
    නුඹේ ලිහිණි සිත ඉගිලෙන්නටමයි අයදින්නේ
    පතන් බිමේ මට තනිවෙන්නටමයි සිත දෙන්නේ
    තනි වෙන්න නොදී නුඹෙ සිත ඉගිලෙයි ඈත ඇදී
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    දකින්න ආසයි හිමිදිරිය වගේ
    දොඩන්න ආසයි පොඩි එකෙක් වගේ
    බලන්න ආසයි හඳ එළිය වගේ
     

    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,884
    1,317
    113
    ගමට කලින් හිරු
    ගමට කලින් හිරු මුළුතැන් ගෙට වඩිනා
    ඒ හිරු එළියේ නැන මල් පොඩි පිපුණා
    ඒ මල් සුව‍‍‍‍ඳේ අද ලොව් තුරු සුව විඳිනා
    කලා වැවේ නිල් දියවර අපෙ අම්මා…

    රෑ කළුවර අරගෙන දරුවන් එනතුරු
    සිත නෑ නිවන් දකින්නේ
    රෑ කළුවර ඇවිදින් ඉකිබිඳ හැඬුවත්
    නෙත නෑ නිදි විඳගන්නේ
    හෙට අරුණට සැරසෙන තව දවසක් ගැන
    නින්දේ සිහින දකින්නේ
    මහමායාවනි කවදාදෝ ඔය නෙත්
    දරු සෙහෙහසින් මිදින්නේනේ
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    නව දැලි හේනක පෑව වැඳිරි රුව
    ලෙස උවමින් දෙනුවන් රවටා
    මා පෙම් කල ජනපද කල්‍යාණිට
    හිමි‍යනි මට කල නොහැක නිගා
     
    Last edited:

    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,884
    1,317
    113

    ගතින් ඉන්නට නැතත් ලංවී
    සිතින් යන්නට එපා වෙන්වී
    ඔබෙන් තොරවූ ලෝකයක්
    සිතා ගන්නට බෑ... සිතා ගන්නට බෑ...

    ඔබේ දෙනෙතින් ලොව දකින්නෙමි
    ඔබේ වදනින් ලොව අසන්නෙමි
    නවාතැන ජීවන මගේ...
    ඔබේ සෙවනැල්ලයි... ඔබේ සෙවනැල්ලයි...

    ගතින් ඉන්න
     

    Rosaine_Doll

    Well-known member
  • Jul 25, 2015
    3,643
    292
    83
    loneliness
    ටජ් මහලක් තනවන්න නෑ මට
    ඔබෙ සෙනෙහසට හිමී
    හිස් අහසේ ගෑවෙන්න තරමට
    ගී සෑයක් බඳිමී
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මගෙ සීන හීන තරු කැකුළී මා ළඟින් ඉඳන්
    තරු නීල ආකහෙන් එබී පේ වෙලා බලන්
    ඔය නීල නෙතු පියන් වසා කෝල වූ මුවින්
    මේ මේ නිමේෂයේ ආදරේ කියන්
     

    Rosaine_Doll

    Well-known member
  • Jul 25, 2015
    3,643
    292
    83
    loneliness
    නැගෙන බිඳෙන හැම සමුදුරු රැලි මත
    නුඹෙ මුව හිනැහෙනු මා දුටුවා
    නොදැනිම වාගේ ඒ රුව බොඳ කර
    කඳුලක් නෙත තනියට නැගු