Sinduwen Sinduwa II

HKavinda

Well-known member
  • Dec 23, 2013
    53,964
    20,133
    113
    Panadura
    ලියතඹරා
    මුදු කුසුමකි ඈ
    තවුසන්ගේ දැහැනේ සම බිඳිනා
    නෑ ලෝකෙ ජීවේ ඇයයි
     
    යයන්න වහන්න වෙන්නෙ දැන්

    යස ඉසුරූ පිරුනු තැනා සිරි දෙව්දූ සිටින තැනා . . .
    ළඟම ඇතේ දුරක නැතේ . . .
    අපි යන්නේ ඒ පාරේ . .
     

    Dhanu W

    Member
    Oct 5, 2016
    652
    35
    0
    දඹාන
    යයන්න වහන්න වෙන්නෙ දැන්

    යස ඉසුරූ පිරුනු තැනා සිරි දෙව්දූ සිටින තැනා . . .
    ළඟම ඇතේ දුරක නැතේ . . .
    අපි යන්නේ ඒ පාරේ . .

    මෝඩයා..
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    තනිව හඬන්නම් දුක මා තනිව විඳින්නම්
    තනිව සිතන්නම් සැමදා තනියෙන් ඉන්නම්
     

    Franklin EK

    Well-known member
  • Mar 5, 2017
    4,542
    999
    113
    කැලෑවක
    ..මල් මිටක් තියන්න ඔබ අතේ
    මට කියා කොයින්ද මල් වනේ
    ජීවිතේ විසල් නදී තෙරේ
    තුරු හිසත් මලත් ඔබයි මගේ..
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ගමන නොනිමෙයි ජීවිතේ මේ
    පුරුදු ජීවන මං තලේ
    ගැටෙන සැපදුක මාරු වී යයි
    පුරුදු ජීවන මං තලේ
     

    Dhanu W

    Member
    Oct 5, 2016
    652
    35
    0
    දඹාන
    ලඹ සවන් රන් පටින් දන නෙතින් තදින් බදිමින්
    මිණි මෙවුල හඩවමින් පිපි සමන් කුසුම් දරමින්
    රණ හසුන් පිහිනමින් උන් විලෙහි සිරිය මවමින්
    උන් රගති වයති ගී ගය ගයා මියිරු අරුතින්...💃🕺
     

    Ithika mithika

    Well-known member
  • Feb 1, 2017
    8,992
    2,873
    113
    රනින් මාල මගේ ඇඹේනියගෙ ගෙලට නෑ...
    රස⁣ට ඉදෙන රසමසවුලු ඇගේ කුසට නෑ..
    කරදියරැලි උඩින් හමන මග සලකුනු නෑ..
    අපට කරදියරැලි උඩින් හමන මග සලකුනු නෑ....
     

    Dhanu W

    Member
    Oct 5, 2016
    652
    35
    0
    දඹාන
    නිල් මල් විලෙන් නිල් දියක් ගෙන කෙස් කැරැල්ලෙන් ඉසිමින්
    වන්දනාවක බරට මල් නෙලමින්...🌷🌸🌺🌷🍄🌻🌼💐
     

    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,884
    1,317
    113
    නන්නාඳුනන සිහින වෙලා
    තරු ඇස් කොනක හිත නවතලා
    ආඩම්බර කතා ඉඟි පා තියා
    මාගෙ තනි හිතට ඔච්චම් කලා

    මනමාලයි හිතේ පෙම් කතා
    මහමෙර උසට හැඟෙනා නිසා
    කවි හිත යට ලියා නෙත ළඟ හැංඟිලා
    සින්නක්කරම මට හිමි වෙලා
     

    Ithika mithika

    Well-known member
  • Feb 1, 2017
    8,992
    2,873
    113
    ~යොවුන් සිහින ලෝකේ...
    සොවින් ඇයි තැවෙන්නේ..
    මාහා සිනාසෙන්න ගීතෙ ගයා..
    ලංවී බැදී ඉන්න මා හා ඔයා...~
     

    Dhanu W

    Member
    Oct 5, 2016
    652
    35
    0
    දඹාන
    යාලුවේ යාලුවේ එක්වෙමූ අපි
    මහනුවර වැවේ රවුමක් යමු යාලුවේ අපී... 🚣 🚣