වරදක් කලත් හිතකින් නොවේ
රිදවන්නේ පළිගන්නේ ඇයි
ඔබමෙන් ඇයත් ඇය මෙන් ඔබත්
මට මාගේ ඇස්දෙක වගේ //

ඉහ ඉද්දර ච...වරදක් කලත් හිතකින් නොවේ
රිදවන්නේ පළිගන්නේ ඇයි
ඔබමෙන් ඇයත් ඇය මෙන් ඔබත්
මට මාගේ ඇස්දෙක වගේ //

ආදරේ කටු සටහන් අපේචංචල වී හැඟුම් රැයක්ගානේ
කදුළැල් දෙනවාමයි හඳපානේ
පායා දියවී යන දේදුන්නේ
දියවී යනවා ඔය ආදරේ
ඔබ ආ ලෙසටම ආ.....
ච නේද මල්ලි? ව නෙමෙයි![]()
ගාලු කොටුවේ ගල් බැම්මේ
ඈත පෙනෙන සිතිජ ඉමේ
පාට සරැංගලයක හැඩ බලා හිදින්න
පාලු දැනෙන හැන්දෑවක ඔ...
ඉහ ඉද්දර ච...
ව නෙමේ ච බන්![]()

ලෝකේ ජීවත් වන්නට
ලස්සන ඕනෑ වේ......
ලෝකේ ලස්සන වන්නට
දෙදෙනෙක් ඕනෑ වේ......~
Lamaine me akuru walinuth nathara karannakoooow..
(අ,එ,ජ,ඔ,ච) Aye kiyanne na onna~
Hayyo mamama wade kawane "මංජු" කියන්නේ නැතුව...අපරාදේ "ජ"aaye hadannada epada ??
![]()
Sinhalen kiwwanam wenna ona de 
Therena bashawen thama ane kiyala thiyenneSinhalen kiwwanam wenna ona de
![]()



යාල් පානමෙන් පිපිච්චතනිකම හුරු දෙනෙත පුරා
උණු කදුළැලි රූරා ගියා
ඔබ නෑ නෙත් මානේ
හමුවේවිද ආයේ
Therena bashawen thama ane kiyala thiyenne
යාල් පානමෙන් පිපිච්ච
පිච්ච මල් ගොතා
යාල් දේවියෙන් වඩින්න
නිත්‍ය රංජ...........,
sinduwe bagayai ehama bae wachane iwara karanna onaEhenam ithin ekama akuru tikama thama enne hamathissemasinduwe bagayai ehama bae wachane iwara karanna ona
යාල්පානමේ පිපිච්ච පිච්ච මල් ගොතා යාල් දෙවියෙන් වඩින්න නිත්‍යරංජනා.
න,ල,ට, wage kamak nadda ? 



Ehenam ithin ekama akuru tikama thama enne hamathissemaන,ල,ට, wage kamak nadda ?
"ජ" yanu walin sindu tikak thiyenawa ane hoyala hari daanna kammaliya nowi![]()
"ජ" iwara wena ekak hoyaganna
anyway matanam mathaka nae "ජ" ena ewa 