Sinduwen Sinduwa II

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    නර්තන ලීලා මා මන බන්ඳන
    නෙතු සිතු මායා අංජන ගල්වන
    සිතුවිලි ගඟ දිය නිබද කලම්ඹන
    රාධාදෝ නුඹ යමුනා ගංතෙර
     

    Manik_DD

    Member
    Nov 28, 2014
    88
    17
    0
    Home Sweet Home
    රාධා ක්‍රිෂ්ණා රාමා සීතා කිසි ලෙසකින් හෝ නොවෙමු අපී
    සාලිය මාලා ගාමිණී චිත්‍රා කිසි ලෙසකින් හෝ නොවෙමු අපී
    අප පෙම හමුවේ ඔවුන් ළදරැවෝ
    ආදරයේ රන් කිරි කට...
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ටිකිරි කිරිල්ලියො සමඟ ඉගිල්ලෙන
    පැඟිරි වයස මගෙ ආවා
    මඟුලක් කරගෙන අන්න අල්ලගෙන
    ඉන්නට මගෙ හිත කිවුවා
    ඉරහද රන්තරු අතට ගෙනත් දෙන
    කපු කප්පිත්තෙක් ලව්වා
    මම මගෙ පබාවති හෙවුවා
     

    Rosaine_Doll

    Well-known member
  • Jul 25, 2015
    3,643
    292
    83
    loneliness
    වැසි දාක තුරු යාය පීරා
    අතුරාන පිණි සීත සීරා
    දෑස හමුවෙම උතුරාන දුටුවා එදා
    හාද වී රෑ පුරා..
    ළමැදේ හුස්මක් පාවා
    ආලේ කලා ආසයි කි...
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    විකාර හැන්දෑවේ~
    දුර ඈත වෙල් යායේ..
    ඉර ගාව මද්දහනේ~
    සිරියාවි කිම නා..
    smiley-next.gif

     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    නුඹට හිතැති නුඹ හිත නැති හිතක් හඬනවා
    මට හිත නැති වුණත් නුඹෙන් හෙටක් පතනවා
    හිතැති හිතක් හඬනවා
     

    Manik_DD

    Member
    Nov 28, 2014
    88
    17
    0
    Home Sweet Home
    විකසිත පැතුමන් ඔබේ ලයේ
    සෙනෙහස මීවිත පිරී
    එනමුදු අදරින් මගේ ලොවේ
    දැල්වුනු පහනද නිවී
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    වසන්ත සුළඟින් නෑවීල නව මල් පීදේ
    අහස් වියන් පට ඉරා ගලා තරු එළි නිමක් නැතේ
    විහඟ බඳට අන් අත්තටු පළඳන ජීවිතේ
    කඳුළ විසුළ මඟ හිනා අරන් එන ආදරේ
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    නිවන් දකිනා තුරා මතුදා
    එකම මවුකුස ඉපදිලා
    මතුත් නුඹ මට හමුවෙයන්
    මගේ අක්කණ්ඩිය වෙලා
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    වන් හසකැන් නුවන් කැල්මන්~
    හොඳින් හඳුනන්නේ ආදරේ..
    නුවන් රැහැනෙන් බැඳෙන්නට පිං~
    නොමැති දෝ මා කෙරේ..
    smiley-next.gif

     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    රැවටුණ තරම් ඔබ හින්ද මං
    කවුරුත් ම දන්නෙ නෑ තවත්
    කඳුළක තරම් දැනුනා හොඳින්
    සමුගත්ත දා ඔයා මගෙන්
    වැරදි කරලා ඔයා හැමදා
    මට වැරදිකාරයා කියා
    වෙන්වී ගියත් රිදවා එදා
    අමනාප නෑ වුණේ කිසිදා
     

    Manik_DD

    Member
    Nov 28, 2014
    88
    17
    0
    Home Sweet Home
    දිගැසියේ දිගු නීල නයන
    නිල් විලේ පිහිනා යන්නට
    අවසර ඇත්නම්
    සඳ දියේ සඳ සිහින සිඹින
    තරැ ඇසේ මෘදු සිහින පතක
    දැවටී ඉන්නම්
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    මා හඬනා කඳුලු ගලා...
    සැදුනු කඳුලු සාගරේ...
    ඔබ ඇය හා ඔරු පැද පැද..
    සිනාසුණේ ඇයි...
     

    Manik_DD

    Member
    Nov 28, 2014
    88
    17
    0
    Home Sweet Home
    යුගයෙන් යුගයේ ඔබ දුටුවා
    සසරේ තීර්ථ යාත්‍රාවේ
    වෙරළින් වෙරළේ ඔබ දුටුවා
    සසරේ තීර්ථ යාත්‍රාවේ

    සීතල කඩු තුඩු ඇනෙන රැයේ
    උණුසුම සලසන ග්‍රීෂ්මයක් විය
    පවසින් වැලපෙත කර දියරේ
    පිපුරුනු දෙතොලට වර්ෂාවක් විය
     

    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    යෙහෙළියක සේ සොයුරියක සේ
    ඔබ කියන අයුරින්
    මා කෙසේ ඔබ දෙස බලන්නද
    පෙම් කඳුළු දෑසින්... :(
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    නිවහක් සිතුවිලි සිතනා සිතත් උදාරයි..
    නිවහල් නිමැවුම් මවනා හිසත් උදාරයි..
    එවන් අසිරිමත් ජාතිය ජයෙන් උදාරයි...
    යශෝ කැළුම්..
     

    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    මා හඩවලා
    හදවත සලා
    පෙරදාක මාගේ
    දෙනුවන් රතුවෙලා
    දැන් කිසිදිනේ
    නැහැ ඒ වගේ
    හද ආදරේ
    පිරී ඉතිරෙනවා
    සිත පිබිදී
    නෙතු පැහැදී
    ඹ........


    :love::love: