Sinduwen Sinduwa II

Elysium

Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    හිත නාඹර තාලෙට වෙල් දෙනි වල නැටුවා
    එන හිමිදිරි සිහිලෙට හිතුවිලි කිති කැවුනා
    එක පාරට මල් සුවඳක් දැනුනා
    මදහාස නගා ඈ හොරැහින් වගේ බැලුවා
    පාළු අම්බරයේ දේදුන්නක් ඇදිලා
    පා....
     

    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,470
    3,162
    113
    斯里蘭卡
    පෙරදා මැවූ සිනා
    සැඟවී කොහේ ගියාදෝ
    ඔබ ළඟින් උන්නු කාලේ
    සුන්දරයි ජීවිතේ
    පෙර.....
     

    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0
    රාජ මාළිඟේ පරවියා වගේ..
    ජීවිතේ මගේ මම ගෙවනවා ඔ.....
     

    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,470
    3,162
    113
    斯里蘭卡
    ඔයා එක්ක දුරක් යන්න හීන දැක්කා මෙමා
    මගක් දුරට ඇවිත් ඇයිද ඔයා මේ වෙනස් වෙලා
    දරාගන්න දුකක් බැරුව හුඟක් පසුතැවෙමි මා
    ස්නෙහේ දුන්න මගේ හිතට මේ වාගේ දු.........
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    දුරස් වෙන්නට මේ ලෙසින්..
    ඇයිද අප ඉපදුනේ..
    දුරස් වෙන්නට මේ ලෙසින්..
    කිමද අප හමුවු...:(
     

    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,470
    3,162
    113
    斯里蘭卡
    වැව්තලේ පෑදි දිය මත ඇඳී ඉරි වාගේ
    වියැකෙන්නෙ නෑ මේ සිත මගේමැදියමේ තනිකමට දුක් දදී හඳපානේ
    වැලපෙන්න බෑ මට තව ඉති.......
     

    Manik_DD

    Member
    Nov 28, 2014
    88
    17
    0
    Home Sweet Home
    තරැද නිදන මහ රෑ
    නිදමි මහද නිදි නෑ
    මතක පොතේ කඳුළින් කටු ගෑ
    කවි කියවෙයි මහ..
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    හැමදේ ම ලැබුණු ඔබ මට නොලැබුණේ කොහොම ද
    හැමදා ම මෙහෙම විඳවන්නට සිදුවෙනවා ද
    මහ රාත්‍රියේ වැටෙන කඳුළු ඔබ දන්නව ද
    හෙට කියන අලුත් දිනයක් අපි දෙන්නට නැති ද
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    දිළිඳුනේ දරුවනේ මගේ පැලෙත් රජ මැදුරේ
    අම්මා පෙව් කිරි කඳුලෙන් මේ ලොව මෙතරම් හැඩවුනේ
    හැඩවෙවී රස පිරී ඉතිරී ලොවක් නළවන සේ
    අම්මා පෙව් කිරි කඳුලෙන් මේ ලොව මෙතරම් හැඩවු...
     

    Manik_DD

    Member
    Nov 28, 2014
    88
    17
    0
    Home Sweet Home
    වියෝ වූ පසුවයි දැනෙන්නේ
    ප්‍රේමයේ අභිමන්
    හැඬුදා කඳුලයි දකින්නේ
    සිනාවේ සරද...
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    දුක වැඩි නෙතේ කඳුළැලි පිරේ
    ඔබ නැති මොහොතේ
    සැනසුම මගේ ඔබ ගෙන ගියේ
    ඇයි හොර රහසේ...
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    සිහින මැවුවේ ඔයා හිමිවේවි සිතලා
    ළඟ ම උන්නේ සදා මගෙ වෙන්න පතලා
    ආදරය දුන්නේ ඔබ හට මුළු හද ම පුදලා
    වෙනස් වෙයි කියලා සිතුවෙ නෑ මගේ සිත බිඳලා
    මගේ සිත බිඳලා‍
     

    Jeewanu2

    Active member
  • Nov 28, 2012
    654
    247
    43
    kaduwela
    www.makuluwo.com
    ලස්සන අත්තටු මට දෙනවානම් ඈතින් ඈතට ඉගිලෙන්න
    මං නුබව සොයාගෙන ආපසු එනවා කැදැල්ල වෙත අරගෙන යන්...
     
    Last edited:

    Manik_DD

    Member
    Nov 28, 2014
    88
    17
    0
    Home Sweet Home
    දෙතොල් විල මත මදහසක් වී පිපෙන්න
    කොපුල්තල සිඹ සුසුම් උණුසුම විඳින්න
    විසල් ලොව පෙර සේම අසිරිය දකින්න
    දිනක් ඒවිද ආයෙමත් මට කියන්න
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    නොලැබෙන හීනෙ හිමිකම සොයනා
    පෙම්වතා වෙලා
    ආදරේ ද ජීවිතේ ද අතරමන් වෙලා
    ඈ ම සොයනවා
    දුක් විඳි දාක යලි හමුවන්න
    පෙම්වතී වෙලා
    පාර කියන තාරුකාවි යන්න දැන් ඔයා
    මං හිඳී බලා
    සුභ ම වන්න පතමි ඔන්න
    ආදරේ හිනාවෙන් මෙමා
    දිවි මගේ වේදනා ‍විඳිමී සදා
    දෛවේ සිතා
     

    Manik_DD

    Member
    Nov 28, 2014
    88
    17
    0
    Home Sweet Home
    ත‍ටු ඇවිල්ලා
    ඔබ ඔහේ යනවා
    කොහොම කීවත්
    නවත්වන්නට බෑ
    ප්‍රේම ආලින්දයේ
    එන්න නවතිමු
    පය ගසාගෙන
    මේ සොඳුරු පොළොවේ
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    විකසිත වත කමලේ
    නෙත් බමරුන් පැටලේ
    බැල්මට නෙතු සඟලේ
    සිත සිතුවිලි සසැලේ
    ළඳුනේ මා පතනා
    සිහිනේ හද සැලුනා
     

    Manik_DD

    Member
    Nov 28, 2014
    88
    17
    0
    Home Sweet Home
    නෙතට උළෙලක් විය එදා ඔබ
    කඳුළු බිඳුවක් වුව මෙදා
    මේ තරම් හිත පාරවන්නේ
    මගෙන් වරදක් වුනිද මන්දා
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    දඟකාර දෑස නුඹගේ මා ළඟ දැවටෙන්නා
    ළං ළංව ඉන්න ඕනේ තුරුළේ හිත හංඟා
    නුඹ මාගෙ මයි හිත කියනා
    මට ආයෙමත් නුඹ දිවුරා
    නුඹ හීනයෙන් වගේ ළඟ උන්නා
     

    Manik_DD

    Member
    Nov 28, 2014
    88
    17
    0
    Home Sweet Home
    නන්නාඳුනනා සුළඟක් නම්
    එය දරාගන්න තිබුනා
    නන්නාඳුනනා ප්‍රියම්භිකාවිය
    හිත අවතැන්කොට සුළිසුළඟක් වී
    ඔබ යන්න ගිහින් තිබුනා