නර්තන ලීලා මා මන බන්දන
නෙතු සිතු මායා අංජන දල්වන
සිතුවිලිගඟ දිය නිබඳ කළඹන
රාධාදෝ නුඹ යමුනා ගo තෙර.....
නෙතු සිතු මායා අංජන දල්වන
සිතුවිලිගඟ දිය නිබඳ කළඹන
රාධාදෝ නුඹ යමුනා ගo තෙර.....
Last edited:
නුවර වීදි යට කරගෙන~
නින්දා වැහි වැගිරුණුදා..
බිරිඳකගේ සෙනෙහේ ගියා~
යෝධ ඇළේ නැම්මේ..
නුඹ සෙනෙහස සුවඳ දිදී~
දැනුනා මට අම්මේ..
![]()
Objection ?????
මේක සින්දුවේ මැදනේ..... එහෙම ඔට්ටුද ????

මේ සෞම්‍ය රාත්‍රීය ගෙවිලා යතී
කිම තාම නාවේ මගේ ශ්‍රී...........


Shri lanka matha..apa shreeeeee lanka..
Namo namo namo matha..
![]()

sindu nethi weddi mehema thamai duwanne![]()


