Sinduwen Sinduwa II

DAMER

Member
Aug 14, 2008
16,090
1,008
0
35
Ҝingdom oғ Ðragonzland
ල් මන්දහාසෙන්ම කීවේ~
වදනින් නොකී ආදරේ..
ඇයිදැයි නොතේරේ~
මා මෙලෙස බැඳුනේ..

smiley-next.gif

 

~Titi~

Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    නුපුරුදු ඔබ දුටු පළමු දිනේ
    සුපුරුදු ලෙස දැනුනා....
    කෙදිනක හෝ විඳ පුරුදු ඇති
    සුසුම් සුවඳ දැනුනා....
    දැනුනා මට සුසුම්.....~
     
    Last edited:

    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    මා නිසා ඔබ නොපිරූ පෙරුම්
    මා නිසා ඔබ නොපැතූ පැතුම්
    ඒ සිනහා මැද ඉටු වේවි නම්
    ආයේ නාවත් කම් නෑ ඉතිං
     

    Rosaine_Doll

    Well-known member
  • Jul 25, 2015
    3,643
    292
    83
    loneliness
    තණ නිල්ල දිගේ ඇදිලා යනවා
    සිත මා පිරිලා
    දහසක් නෙතු මා වෙත යොමු වෙනවා
    සිත මා පිරිලා
     
    • Like
    Reactions: DAMER

    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,470
    3,162
    113
    斯里蘭卡
    දේදුන්නේ පාට පාටින්~
    ආදරේ බැන්ඳූ..
    සංසාරේ වන්දනාවේ~
    ප්‍රේමයේ ලන්දූ..
    සන්ධ්‍යාවේ නිම් වළල්ලේ~
    මායාවී දෑස දැල්වේ..
    කවුරුන්දෝ ඈ නොවේදෝ~
    ..
    smiley-next.gif


    :frown: මේකත් වැරදි
     

    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,470
    3,162
    113
    斯里蘭卡
    දෑසින් පෑ මා ඉඟිමැරු දෙව්ලියේ:love:….
    රහසින් ඇයි හැඟුමන් මතුවී හඳේ:rolleyes:….
    නෙතඟින් පෑ විසිරී උණුහුම රැඳේ:dull:….
    දෑසින් පෑ මා ඉඟිමැරු දෙව්ලියේ:love:….
    යලි කිසිදා නොලියූ මේ ආදරේ:(….
    :angry::angry: Hariyata Balalla Gahanne nae ne mun Dewaniyata denmoth edit karanna ona :baffled:
     

    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    ලඹ සවන් රන් පටින් දන නෙතින් තදින් බඳිමින්
    මිණි මෙවුල හඬවමින් පිපි සමන් කුසුම් දරමින්
    රණ හසුන් පිහිනමින් තුනු විලෙහි සිරිය සරමින්
    උන් රඟති වයති ගී ගය ගයා මියුරු අරුතින්
     

    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,470
    3,162
    113
    斯里蘭卡
    :angry: වයසක උන්දලට කරදර කරන එපා බොලව් :oo: :dull: :no: ....




    සංසර පුරුද්ද මේ.. මේ හමුවීමේ අරුමේ..
    හිමිනොවෙන බව දැනුනත්... වෙන්වීමක් නොමැති...

    latest
     

    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,470
    3,162
    113
    斯里蘭卡
    වීදී කොනේ මාවත අද්දර
    හඩනා කිරි දරුවෝ
    කවදා හෝ නුඹ වියපත් වු දා
    පියා කොහේදැයි මවගෙන් අසනු එපා...
    rcc hema thenakama track eka hari parata genalla :rofl: mun ekka bae kiyala :lol:
     

    Rosaine_Doll

    Well-known member
  • Jul 25, 2015
    3,643
    292
    83
    loneliness
    නුඹේ ලිහිණි සිත ඉගිලෙන්නටමයි අයදින්නේ
    පතන් බිමේ මට තනිවෙන්නටමයි සිත දෙන්නේ
    තනි වෙන්න නොදී නුඹෙ සිත ඉගිලෙයි ඈත ඇදී
     

    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,470
    3,162
    113
    斯里蘭卡
    දුටුව දිනේදි නම් සිතුනේ මෙයයි
    අම්මේ නුබේ ලෙලි මෙයම තමයි
    දුටුව දිනේදි නම් සිතුනේ මෙයයි
    අම්මේ නුබේ ලෙලි මෙයම තම
    යි....
     

    Rosaine_Doll

    Well-known member
  • Jul 25, 2015
    3,643
    292
    83
    loneliness
    යන තැනක ඉන්න සෑමදා සතුටින් ඔයා
    මතු දිනක මා වගේ ඔබත් රැවටෙන්නෙපා
    ඔඛෙන් ලද ආදරය මං හිතේ සඟවාන හැමකල්
    නැවත ඔබ හා සසරේ මතුදා එක්වෙන්න දින ගනිනා
    මගේ හිත සොයා දවසක ඔයා යලි එන්න නෑ තරහා


    sorry wena ekak hithata awe naha
    kiyapu ekakmai kiuwwe
     
    Last edited:

    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    හවසට පායා.. අරුනේ සැඟවෙන
    සඳ නැතුවට මට කමක් නැතේ...
    උදයට පායා.. හවසට බැස යන සඳවතියක්
    මගෙ ලොවේ ඇතේ