Sinduwen Sinduwa II

Elysium

Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    Ninda nathuwama
    Mawwa sihineta
    aa e dewliya
    Obama noweda mata
    Sithak aragenama
    Horenma hi.........
     
    Last edited:

    hmv

    Well-known member
  • Nov 21, 2011
    2,470
    371
    83
    Colombo
    හිරු මැකී යයි නීල අහසේ සේද මීදුම් මායිමේ
    නිමාවී යයි මේ වසන්තේ යලිත් නොම එයි කිසි දිනේ
    ගිණි කඳු පුපුරා ලෝදිය ගලනා තරම්
    රිදුම් දෙයි ආදරේ

    නෙතු සලා හමුවෙලා සුසුමකින් වෙන් වුනා
    නෙතු සලා හමුවෙලා සුසුමකින් වෙන් වුනා​
    :(
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    නව දැලි හේනක පෑව වැඳිරි රුව
    ලෙස උවමින් දෙනුවන් රවටා
    මා පෙම් කල ජනපද කල්‍යාණිට
    හිමියනි මට කල නොහැක නිගා...
     

    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    Gahaka mal pipila
    Pipenne aida nodannemi
    Hithaka mal pipila
    Pipenne aida nodannemi
    Nubata sitha bandune
    kimai maa tha.....
     
    Last edited:

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    මගේ හීනයේ ළඟ ඉන්නට ඔබ තවමත් නැතිවාදෝ
    සිත් මානයේ දැවටෙන්නට මගේ උණුහුම මදිවීදෝ
    ආදරේ මට නම් ඇයි විරහ සරදම්
    ජීවිතේ මම නම් ඇයි කඳුළු මෙතර...
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    රතු රට කජු සුදු රට කජු
    එකට උයාලා
    රතු චීත්ත දෙජාතියෙන්
    ගවුමක් මහලා
     

    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    ලෙන්ගතුකම නෙතග තියා බලනා විට ඔබ
    වාවාගෙන ඉන්නට බෑ මගෙ ආදර නෙත
    මිතුරිය සේ නුබ සිතියත් මගෙ හදවත ලග
    සොදුරිය කරගන්නයි මා සිතුවේ සැම දින

    :( :( :( :(
     

    IsuruP123

    Member
    Nov 21, 2014
    3,305
    440
    0
    Gampaha
    නිහඬ කල්පනා ලොවක තනිවෙලා
    ඔබ හඬයි
    කරන චෝදනා මොනවදෝ කියා නොම
     

    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    මන් හින්දා ඔබෙ නෙතගින් කඩුලක් වැටෙන්න එපා
    මන් හින්දා ඔබෙ හද තුල සුසුමක් වැටෙන්න එපා
     

    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    යන්න එපා ඉන්න නගේ තරහා මොටද හදේ
    නෙතබ සැලෙන සැලෙන
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    නෙත් කොනින් බලා ඔබ මා හා හිනැහුනා
    සොදුරු හෑගුමන් මවා ඔබ මා මනමත් කලා
    මුලු රෑ පුරා තනි යහනේ මා ඔබ ගෑන සිහි කලා
    ඔබ නොදන්නවා ඈති ලදුනේ මා ඔබ හට පෙම් කලා
    එනමුත් මා ආදරෙ කී විට ඔබ මා වෙතින් වෙන් උනා
    මා මැවු ආදර සිහිනය නෙතු අද්දර කඳුලක් උ...
     

    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    Unmaadini hangunaa
    Anuraada dasin balaa
    Sonduruy supem lochanaa
    Naasey numbe gaayanaa
    Denuwan sewu anjanaa
    Raadaa mage a......
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    අප හමුවුනු තැන තනියෙන්
    මම විතරමයි ඉන්නේ
    ඔබ හැර ගිය තැන සතුටින්
    ඉන්නවද නෑ දන්නේ
    කවදාවත් ඔබ නාවත් තරහා...~
     
    Last edited:

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    හීන ගහන නුහුරු ‍රැයට අදුර ළංවෙලා
    දැනෙන හැගෙන හැම හැගුමක කදුලු ඉපදිලා
    හෙමින් හෙමින් ලියූ කවියක අරුත ගිලිහිලා
    සොදුරු මිහිරි නුහුරු බවේ ඔබ නොසිර...
     

    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    රත්තරන් නෙත් දෙකෙන්
    සලා සිහිල් පවන්
    ජිවිතේ ලසෝ තැවුල් නිවන්න රත්තරන්
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    නුපුරුදු ඔබ දුටු පළමු දිනේ
    සුපුරුදු ලෙස දැනුනා
    කෙදිනක හෝ විඳ පුරුදු ඇති
    සුසුම් සුවඳ දැනුනා
    දැනුනා මට සුසුම්...
     

    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    Mage aadara landu
    Ay oya nethu aga kandulu
    Mata wada dey landu
    Hora rahase watena Kandulu
    E watena kandulu man nisaada
    Mage sudu landu
    E........