Sinduwen Sinduwa II

Elysium

Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    Uyannenen sindu ne.
    Anika ehema iwara wenne ne ne.asadharanai
    මැදින් ඉවරකරේ නැත්තම් එකම අකුර තියාගෙන ආයේ ආයේ සින්දු කියන්නේ කොහොමද :dull::nerd:
    නෙතට උලෙලක් විය එදා ඔබ
    කදුලු බිදුවක් වුව මෙදා
    මේ තරම් හිත පාරවන්නෙ
    මගෙන් වරදක් උනිද මන්දා
    දිව්රාලා පවසන්න
    මට ආදරේ නම්
    මගෙ ලෝකේ
    ඔබ විතරමයි
    සිතෙනවා නම්
    එය සත්තකයි සොඳුරෙ මා.....
     

    dj knight

    Active member
  • Jan 19, 2013
    983
    59
    28
    lassana as deka laga
    මැදින් ඉවරකරේ නැත්තම් එකම අකුර තියාගෙන ආයේ ආයේ සින්දු කියන්නේ කොහොමද :dull::nerd:

    දිව්රාලා පවසන්න
    මට ආදරේ නම්
    මගෙ ලෝකේ
    ඔබ විතරමයි
    සිතෙනවා නම්
    එය සත්තකයි සොඳුරෙ මා.....
    මට නුබ හිමි නැති බැව්
    සිත නෑ අදහන්නේ
    සිත හැඩුවා ඇති දැන්
    ඔබ නෑ යලි එ
     

    LittleCobra

    Member
    Sep 25, 2015
    4,357
    142
    0
    එහෙමද ආස​?
    මැදින් ඉවරකරේ නැත්තම් එකම අකුර තියාගෙන ආයේ ආයේ සින්දු කියන්නේ කොහොමද :dull::nerd:

    දිව්රාලා පවසන්න
    මට ආදරේ නම්
    මගෙ ලෝකේ
    ඔබ විතරමයි
    සිතෙනවා නම්
    එය සත්තකයි සොඳුරෙ මා.....

    :baffled::baffled:
     
    Last edited:

    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    එදා රෑ
    ගුවන් තොටුපලේදී මා
    වෙන් වී ගියේ
    සිතකින් නොවේ
     

    LittleCobra

    Member
    Sep 25, 2015
    4,357
    142
    0
    එහෙමද ආස​?
    ඒදා රෑ
    ගුවන් තොටුපලේදී මා
    වෙන් වී ගියේ
    සිතකින් නොවේ

    11.gif
    rep plus
     

    LittleCobra

    Member
    Sep 25, 2015
    4,357
    142
    0
    එහෙමද ආස​?
    වෙන් වී දැන් යන්න ඉතින්
    වෙන් වී යන්නම ඕනේ නම්
    කීරි ගැසී හඬන සුසුම්
    ඉවසුම් නෑ මේ පපුවට දැන්
    මා වෙනුවෙන් මැව්ව සෙනේ
    රහසේම කාටද පුදා
     

    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!

    ඔයාට රේප් දෙන්න බැහැලු ඊයේ හරි අද හරි මං දුන්නද?:baffled::dull:
    වෙන් වී දැන් යන්න ඉතින්
    වෙන් වී යන්නම ඕනේ නම්
    කීරි ගැසී හඬන සුසුම්
    ඉවසුම් නෑ මේ පපුවට දැන්
    මා වෙනුවෙන් මැව්ව සෙනේ
    රහසේම කාටද පුදා

    දවසක් දා හැන්දැවක
    පොතක් බලන්නට සිතුනා
    හිතුවෙත් නෑ ඒ ජාමෙට
    ඔබව මතක්වෙයි කි.....
     

    LittleCobra

    Member
    Sep 25, 2015
    4,357
    142
    0
    එහෙමද ආස​?
    කව්ද ඔබ කවුරුන්දෝ මලක පිනි බිදුවක්දෝ
    නිහඩ වීලා මන්දෝ පවසන්නෙ මොනවදෝ
    සිතුවාට නෑ සිතෙන්නේ
    කව්ද ඔබ
     

    Rosaine_Doll

    Well-known member
  • Jul 25, 2015
    3,643
    292
    83
    loneliness
    බිංදු බිංදු තාරකා කදුළු මල් විලේ
    උමතුවී සඳයි ඔබයි හිනැහුනා රැයේ
    සුබ පැතුම් අගාධයේ ගීතිකා ඇසේ
    අහිමිවු ආදරේ රත් නෙළුම් පිපේ
    බිංදු බිංදු තාරකා කදුළු මල් විලේ
    උමතුවී සඳයි ඔබයි හිනැහුනා රැයේ
     

    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    යන්න එපා ඉන්න නගේ
    තරහා මොටද හදේ
    නිතඹ සලන සලන
    රූ සිරි යුත් නුබේ වරුනේ.....
     
    Last edited:

    LittleCobra

    Member
    Sep 25, 2015
    4,357
    142
    0
    එහෙමද ආස​?
    නිල් නුවන් පියවිලා ‍රැක ගන දුරේ...
    නිදි ලොවේ මා සොයා එන්න දේවු ලියේ...
    හදවතෙ ‍රැදි ගත ලගින් හිදි ...
    අවදි නොවි ඉන්නම් මා යහන්
     

    Rosaine_Doll

    Well-known member
  • Jul 25, 2015
    3,643
    292
    83
    loneliness
    තව එක සැරයක් ඔබ
    හමු වන්නට ඇතිනම්
    නොසඟවා පවසන්නම්
    ඔබට ආදරෙයි මං...
     

    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    මේ අයුරින් අපි සංසාරේ
    ආදරයෙන් හමුවෙන්න ඇති
    මේ අයුරින් අපි දවසක් දා
    සසර මගදී වෙන්වෙන්න ඇති
     

    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    තනිකම හුරු දෙනෙත පුරා
    උණු කඳුලැලි රූරා ගියා
    ඔබ නෑ නෙත් මානේ
    හමුවේවිද ආ.....
     
    • Like
    Reactions: Rosaine_Doll

    LittleCobra

    Member
    Sep 25, 2015
    4,357
    142
    0
    එහෙමද ආස​?
    ආදරයේ උණුසුම ලඟ දුක දැනෙන්නෙ නෑ
    දුක් කරදර නැති දවසට දුර පෙනෙන්නෙ නැ
    ජීවිතයේ හැමදාමත් සැප රැදෙන්න බැ
    සිනහවෙවී සිනහවෙවී කල් ගෙ......
     

    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    ගග අද්දර මා සිහිල් සෙනෙහේ සැනහී
    හද සන්තක විය අනුහස් ආසිරි ගී
    ඔබ හමුවේ මා මුව ගොලු වූවා