Sinduwen Sinduwa II

Rosaine_Doll

Well-known member
  • Jul 25, 2015
    3,643
    292
    83
    loneliness
    විසිරුනු මල් පෙති දෝතට ගත් කුමරි
    ඒ පෙති එක් කර මලක් සොයන බොලඳි
    සරදම් නොකරමි ආදරයෙන් කියමි
    විසිරුනු පෙති යලි මලක් නොවේ නැගණි....
     
    • Like
    Reactions: Elysium

    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,472
    3,165
    113
    斯里蘭卡
    Nidukin inu mena mata wada kal
    MAge panath aragena oya
    Sathutin inu mena mage sthuta gena
    Jeewithe pawathina thura
    Mama widina duka wena keneku wetha
    Yalith kisida dennaepa
    Sasare kotheneku mata lebunu duka
    Obata lebenu epa
    Denetha aayeth lanwela
    Naawath ma soya hemadamath pem kala
    Maage sith pura...
     
    Last edited:

    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    රැවටුන තරම් ඔබ හින්දා මං
    කවුරුත්ම දන්නේ නෑ තවත්
    කඳුලක තරම් දැනුනා හොදින්
    සමුගත්තු දා ඔයා ම......
     

    LittleCobra

    Member
    Sep 25, 2015
    4,357
    142
    0
    එහෙමද ආස​?
    :P api ea wage ewa tama danne :rofl::P

    11.gif
    thanx reps walata.heta Mama dennaam
     

    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,472
    3,165
    113
    斯里蘭卡
    රැවටුන තරම් ඔබ හින්දා මං
    කවුරුත්ම දන්නේ නෑ තවත්
    කඳුලක තරම් දැනුනා හොදින්
    සමුගත්තු දා ඔයා ම......

    Man ahannenam Nae raththarane
    Duka Daragaththe Kohomada Kiyalaa
    Mata durin unna kaledi denunna
    man mata vitharak aithi nae kiya


    :( duka hithena sinduwak

    makeup_80_anim_gif.gif
     

    IsuruP123

    Member
    Nov 21, 2014
    3,305
    440
    0
    Gampaha
    යෙහෙළියක සේ සොයුරියක සේ
    ඔබ කියන අයුරින්
    මා කෙසේ ඔබ දෙස
     
    Last edited:

    LittleCobra

    Member
    Sep 25, 2015
    4,357
    142
    0
    එහෙමද ආස​?
    ලස්සන නම් නැ පෙනෙන්නේ ඉස්සර සුවදයි දැනෙන්නේ
    එදා සොදුරු පියදසුන්
    මෙදා සිහිනයකි කසුන්
    මතක් උනත් අමිල සතුටකි
     

    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    සුවඳ දැනී
    දැනී දැනෙනවා
    උදා හිරු එළියේ
    අළුත් ඉරක් දෝ මේ
    හි...........
     

    LittleCobra

    Member
    Sep 25, 2015
    4,357
    142
    0
    එහෙමද ආස​?
    හිතුමතේට දීග ගිය දුවේ
    නුබේ දුවත් හිතුමතේට දීග ගිය දිනේ
    පියානනුත් මමත් මෙදා විදින දුක දැනේ
    පියානනුත් මමත් මෙදා විදින දු......
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    දුර ඈත හිම යායේ
    පෙම් හීන පාකෙරුවේ..
    ඔය දෑත
    මට අයිති නැති නිසා..
    අපි ආයෙ හමුවෙන්නේ
    නැති නිසා...~
     

    IsuruP123

    Member
    Nov 21, 2014
    3,305
    440
    0
    Gampaha
    සියල්ල ඉදිරී ගරා වැටුන දා
    ඇයතින් නොමැරුණු මගේ මිනිස්කම