නුඹේ සිතට පුන්සඳ පායලා වගේ
සිනා කිකිණි මල් පිපුණා දෙතොල දිගේ
එදා නැගුණු ආදර කැක්කුමට මගේ
ජාති ජාති නුඹ ම...

.........
....okay!

ඇයි? 
සිහිනයට තරම් තටු නෑ මට නම්
මා හඩවලා...... හදවත සලා.........
පෙර දාක මාගෙ දෙනුවන් රතුවෙලා
දැන් ඒ වගේ නැහැ කිසි....
වටපිට බලන් ඉන්න හැමටම වැඳලාඇයි?
සෝ කඳුළක මා රඳවා
ඔබ මට දුන් දෙය සිතුවා
මට සිතෙන්නෙ නෑ
මෙය දැනෙන්නෙ නෑ
ඔබ ඇයි දෝ මා රිදුවා