Sinduwen Sinduwa II

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
නුඹේ සිතට පුන්සඳ පායලා වගේ
සිනා කිකිණි මල් පිපුණා දෙතොල දිගේ
එදා නැගුණු ආදර කැක්කුමට මගේ
ජාති ජාති නුඹ ම...
 

D@sun

Well-known member
  • Oct 25, 2011
    7,652
    662
    113
    Somewhere I Belong ... !
    නොදැක ඉන්න බෑ මටනම් මගෙ ආදරී
    නොලැබ ඉන්න බෑ තවනම් ඔබෙ ආදරී
    නොසිත ඉන්න බෑ මටනම් කිසිදා ළඳේ
    නොවිඳ ඉන්න බෑ ඔබෙ ආදරේ...................
     

    D@sun

    Well-known member
  • Oct 25, 2011
    7,652
    662
    113
    Somewhere I Belong ... !
    නුඹේ සිතට පුන්සඳ පායලා වගේ
    සිනා කිකිණි මල් පිපුණා දෙතොල දිගේ
    එදා නැගුණු ආදර කැක්කුමට මගේ
    ජාති ජාති නුඹ ම...

    :growl:

    මා හඩවලා...... හදවත සලා:dull:.........
    පෙර දාක මාගෙ දෙනුවන් රතුවෙලා:oo:
    දැන් ඒ වගේ නැහැ කිසි:sorry:....
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    :confused::confused: ඇයි? :)


    සෝ කඳුළක මා රඳවා
    ඔබ මට දුන් දෙය සිතුවා
    මට සිතෙන්නෙ නෑ
    මෙය දැනෙන්නෙ නෑ
    ඔබ ඇයි දෝ මා රිදුවා

     
    Last edited:

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    :growl:

    මා හඩවලා...... හදවත සලා:dull:.........
    පෙර දාක මාගෙ දෙනුවන් රතුවෙලා:oo:
    දැන් ඒ වගේ නැහැ කිසි:sorry:....
    සිහිනයට තරම් තටු නෑ මට නම්
    පියඹන්න අරන් නුඹ අහසේ
    ආදරය තරම් සියුමැලි මනරම්
    සිහිනයක් තියේවිද ලෝකේ...

    :confused::confused: ඇයි? :)


    සෝ කඳුළක මා රඳවා
    ඔබ මට දුන් දෙය සිතුවා
    මට සිතෙන්නෙ නෑ
    මෙය දැනෙන්නෙ නෑ
    ඔබ ඇයි දෝ මා රිදුවා

    වටපිට බලන් ඉන්න හැමටම වැඳලා
    අපි අවසර පතලා නටනවා ගයලා
    දෙන්නම් පදේ මමත් ආලප් කරලා
    නුඹ නටපන් කෙ...

    http://www.elakiri.com//www.pinterest.com/pin/create/extension/
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    කෙලෙස පුදන්න ද හදවත වෙන්කර
    නුඹට ඇයට සමසේ
    දුරකථනයකින් ඇමතුම් දුන්නට
    ආදරෙයි ද එක සේ
     
    Last edited:

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    සෙනෙහසකට අරුතක් පුරවන්නට
    අහසේ තරු ගැන්නා.. වෙරළේ රළ මැන්නා..
    සීමාවක් මා
    ඉමක් නැතැයි කී...,
    සෙනෙහස ඇයි දෙතැනක තනිවී......~
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    විමසන්න මට සිතයි නුඹෙ සිත මට ද ආදරේ
    විමසන්න මට බයයි හොඳ හිත ‍බිඳෙයිදෝ අපේ
    හඟවන්නෙ කෙලෙස මගෙ හිත දුක් විඳිනවා මෙසේ
    වැටහෙන්න මා කෙරේ ඔබහට ආදරේ මගේ
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    ගිනි මලක් පිපුණාය දොරකඩ
    වරක් නොව තව වතාවක්
    සඳක් සේ දිළිසුණා පුරපස
    පිපුණි දොරකඩ රන් මලක්...
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    කඳුපාමුල සිට දැහැනට සමවැද
    මා ගයනා ගී ඔබට ඇසනෙව ද
    කඳු මුදුණේ සිට දිවැස් හෙලනු මැන
    ආලවඩන සඳ කිඳුරු ........
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    රිදවන්නට ආයේමත්
    මතකෙට ඉඩ දෙන්නෙපා..
    ඔබ මා සතු වීලා උන් බව
    කිසිවිට අඟවන්නෙපා..~
     
    Last edited:

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    පින්වත් කුමරියේ
    මගෙ සිත හඬන්නේ
    දෙනුමැන එදා තිබූ ආදරෙන් බිඳක්
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    කියන්න කියන්න
    හද රැඳි දේ මා සමගේ
    කියන්න කියන්න
    ඇති සැම දේ රිසි සේ

    හද පුරා ආදරේ
    ඔබටයි ඉඩ හදවතේ
    දිස්වෙයි මුතුවන් සිනා
    දෙනුවන් යුග ළඟ මගේ
    මන්මත් සිත පුරා
    කැළඹෙයි වේදනා හැඟුම්
    නොදැනී ඒ ඇසිල්ලේ
    කියවෙයි ඔබේ නම හො...
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    හිරු ලස්සනයි සඳු ලස්සනයි
    හිරු සඳු වාගේ ඔබ ලස්සනයි

    අවිහිංසකයි ඔබ අවිහිංසකයි
    මානෙල් මලක් මෙන් අවිහිංසකයි
    දෝතින් නෙලාලා සුරකින්නෙමී
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    මීදුම් දුමාරයේ...
    සීත හැන්දෑ යාමේ....
    සිහින ඇන්ඳ සානුවේ....
    ආශා නැතිද.....
    මාත් එක්ක තනිව ඉන්න...,
    කොළ පාට හැලුණු ඈ
    ත නිම්නයේ
    කොළ පාට හැලුණු ඈ......~
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඇහැල මල් පිපෙනා දෙවට දිගේ නුඹ පියමැන්නා
    පුන්පෝය දාට සඳ විලසින් මුහුණ පෙනෙන්නා
    ඈත මෑත කොතැනක හෝ කවුරුත් නොයෙනා
    වැට ළඟ හිඳිමින් මං එබී බලන්නම්
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    මල් මිලාන වසන්තයේ
    සුවඳක් කොයිදෝ වසන්තියේ
    ගලා හැලන පිණි කඳුලූ
    සඳ මුවා කරන් වැහි වලාකුලූ...
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ලෙන්ගතුකම නෙතඟ තියා බලනාවිට ඔබ
    සඟවාගෙන ඉන්නට බෑ මගෙ ආදර හිත
    මිතුරිය සේ ඔබ උන්නත් මගෙ හදවත ළඟ
    සොඳුරිය කරගන්නයි මා සිතුවේ සැම දින
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    නුඹ ලගින් සිටියානම්.....
    උදා හිරැ එළියටත් කලියෙන්..,
    එළිය අරගෙන වඩීවී.......
    විඩා ගෙනෙනා ඉරේ සැඩ රැස්
    සෞම්‍යවී මට දැනේවී.......
    නුඹ ලගින් සිටියානම්.......~
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මීදුමක් වෙලා එතෙන්න මා වටේ
    සීතලේට නින්ද නේන රාත්‍රියේ
    මා ගමෙන් ඇවිත් ඉඳිද්දි මේ නවාතැනේ
    ආදරේ ඔබේ පෙරටත් වඩා දැනේ