Sinduwen Sinduwa II

DAMER

Member
Aug 14, 2008
16,090
1,008
0
35
Ҝingdom oғ Ðragonzland
පුරු වී පෙම් විමන් බිඳලන~
හිතක් කොතරම් නපුරු වූවද..
කදුලු හිනැහෙන විටදි නෙතු අග~
අසරණයි යලි තනයි පෙම් ලො..
smiley-next.gif

 

Rukaef

Well-known member
  • Jul 17, 2014
    7,634
    846
    113
    ●● මාරවිල ●●
    වැසි දාක තුරු යාය පීරා
    අතුරාන පිනි සිතෙ සීරා
    දෑස හමුවෙම උතුරාන දුටුවා එදා
    ආදරේ රෑ පුරා

    ළමැදේ හුස්මක් පවා
    ආලේ කළා
    අසයි කියා

    ආයාචනා සිතේ ගලා





    GOOD MORNING
     

    Rosaine_Doll

    Well-known member
  • Jul 25, 2015
    3,643
    292
    83
    loneliness
    ලංවෙන්න හිතුවාට හොරැහින් බලා
    සිත තාම හරි කෝලයි නුහුරුයි සිනා
    නුඹ ගාව මා සතපවා
    සිප ගන්න තුරුලේ හො...

    good morning
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    හන්තානට පායන සඳ
    ලස්සනයිද කියන්න
    මා නොදකින ඒ පුර හඳ
    ඔබට හැකිය දකින්න

    අඳුරු ලලා වහිනා කල
    සරසවි බිම තෙමෙන්න
    කුඩේ යටින් ඔබ යන කල
    එපා තනිය දැ...

    good morning
     

    Rosaine_Doll

    Well-known member
  • Jul 25, 2015
    3,643
    292
    83
    loneliness
    දැවේනා දුක මේ වාවනු බෑ
    කදුලැල් දෙනෙතේ බාරගන්නෙ නෑ
    මා තරම්
    කවුරුවත්
    ඔබටනම් අදරේ ක.....
     

    Rukaef

    Well-known member
  • Jul 17, 2014
    7,634
    846
    113
    ●● මාරවිල ●●
    රතු රෝස මල් යායක් පිපිලා
    අද දිනය උදාවිලා
    ආදර සිත් සතුටින් පිරිලා
    සෙනෙහස පවසනවා
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    වන වදුලේ වසන්තයට හෝයියා
    බිම් තැන්නේ කැකුලියෝ ටික මගේ දෙයියා
    ඒවා දැකීමෙන් මගේ හිත ගත දොයියා
    කැකුළු හාල් බත් කයිදෝ මේ අ...
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඇස් පොඩි රතු වුණා ද
    චුට්ටක් සැර කළාට
    හිත හදාගන්න බැරි ද පැංචියේ
    ඔය හුරතල් හිනාව
    ඩිංගක් හැංඟුනාට
    මං ආදරෙයිනෙ පුංචි නංගි...
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    සඳවත වැසුනාවේ
    සළු පටකින් අහසට සිරි වැසුනා සේ
    වළාකුලක දැවටී
    ඔබ සඳවත සිඹිනෙමි මා...
     
    Last edited:

    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    මේ ගුරු පාරේ
    මේ දොල අයිනේ
    අපේ කතා ඇත සැගවීලා
    අපේ රහස් ඇත සැගවීලා
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    මේ ගුරු පාරේ
    මේ දොල අයිනේ
    අපේ කතා ඇත සැගවීලා
    අපේ රහස් ඇත සැගවීලා
    ලා හිරු පායලා
    පිපී මල් යායක් නෑවිලා

    සෝ තැවුල් නිවනා හදවතේ
    ආදරේ උතුරා
    උදාවෙලා උදා ඉරේ රිදී සිනා
    නෙතකින් නෙතකට වෑහිලා
    ලාහිරු...


    එඩිට් කොරලා :lol: :lol:
    පේලි දෙකක් වත් දාපන් බන්.එපා වෙනවානේ:dull:
    http://www.elakiri.com//www.pinterest.com/pin/create/extension/
     

    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    ලා හිරු පායලා
    පිපී මල් යායක් නෑවිලා

    සෝ තැවුල් නිවනා හදවතේ
    ආදරේ උතුරා
    උදාවෙලා උදා ඉරේ රිදී සිනා
    නෙතකින් නෙතකට වෑහිලා
    ලාහිරු...



    පේලි දෙකක් වත් දාපන් බන්.එපා වෙනවානේ:dull:
    රුවක් ඇදෙනවා
    කව්දෝ එනවා
    මීවිත ඇදිරිය
    දෑස වසනවා


    අනේ පල නරියෝ:lol:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    රුවක් ඇදෙනවා
    කව්දෝ එනවා
    මීවිත ඇදිරිය
    දෑස වසනවා
    කසිප්පුවාගේ ජාතික ගීය :lol:

    වහින්නට හැකි නම් ගිගුම් දී
    වියලි ගම්බිම් වලට ඉහලින්
    ඉදෙන්නට හැකිනම් බතක් වී
    බතක් නොඉදෙන පැලක රහසින්
     

    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    නාහෙට අහන් නැති ඩගකාරයා මමයි
    කිව්වොත් කිව්වාමයි මැර වීරයා මමයි
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    යං යං යං පාවී පාවී
    ඈත ලස්සන මල් මල් මල් මල්
    සිහින ලොවකට නිල් නිල් නිල් නිල්
    දෑස දකිනට පෙම් පෙම් පෙම් පෙම්
    රහස කියනට ආවා
    ඔබ සොයා මා ආවා

    ආදරේ ඔබගෙන් හිමි වේදෝ
    මා ඔබේ සැනසුම නේදෝ
    මල්සරේ පාවීලා ඒ සුවේ වැහීලා
    මාගේ දෑසේ ආදරේ සේ...
     

    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    සඳ හැංගිලා මා තුරුල්ලේ
    සිත නැංගුරම් ලා දුක හංගලා
    නිල් නුවන් නෙත් කැරැල්ලේ
    පෙම් සිනා කැන් නංවලා
    තව ලංවෙලා
    ආදරේ මා නිවාලයි
    ආදරේ මා නිවලයි
    ආ......