නපුරු වී පෙම් විමන් බිඳලන~
හිතක් කොතරම් නපුරු වූවද..
කදුලු හිනැහෙන විටදි නෙතු අග~
අසරණයි යලි තනයි පෙම් ලොව..
හිතක් කොතරම් නපුරු වූවද..
කදුලු හිනැහෙන විටදි නෙතු අග~
අසරණයි යලි තනයි පෙම් ලොව..
ලා හිරු පායලාමේ ගුරු පාරේ
මේ දොල අයිනේ
අපේ කතා ඇත සැගවීලා
අපේ රහස් ඇත සැගවීලා
පේලි දෙකක් වත් දාපන් බන්.එපා වෙනවානේඑඩිට් කොරලා![]()
![]()
රුවක් ඇදෙනවාලා හිරු පායලා
පිපී මල් යායක් නෑවිලා
සෝ තැවුල් නිවනා හදවතේ
ආදරේ උතුරා
උදාවෙලා උදා ඉරේ රිදී සිනා
නෙතකින් නෙතකට වෑහිලා
ලාහිරු...
පේලි දෙකක් වත් දාපන් බන්.එපා වෙනවානේ![]()

කසිප්පුවාගේ ජාතික ගීයරුවක් ඇදෙනවා
කව්දෝ එනවා
මීවිත ඇදිරිය
දෑස වසනවා
