මා සතුටින් බව ඔබට පෙනෙයි නම් එය වැරදියි ලඳුනේ නිතරම කඳුළෙනි මා පසුවන්නේ මට අයිති.....
Malinga Well-known member Jul 20, 2006 61,301 1,013 113 Oct 7, 2015 #1,121 මා සතුටින් බව ඔබට පෙනෙයි නම් එය වැරදියි ලඳුනේ නිතරම කඳුළෙනි මා පසුවන්නේ මට අයිති.....
Rosaine_Doll Well-known member Jul 25, 2015 3,643 292 83 loneliness Oct 7, 2015 #1,122 තාමත් ඔයා එනවද කියා මං බලනවා නැවතිලා හදවත ඉරා තහනම ලියා අපිට අපි අමතක වෙලා මතක තව තියෙනවා නම් අපෙමයි කියා අපි ඉන්නේ ඇයි තනියට කඳුළක් වෙලා
තාමත් ඔයා එනවද කියා මං බලනවා නැවතිලා හදවත ඉරා තහනම ලියා අපිට අපි අමතක වෙලා මතක තව තියෙනවා නම් අපෙමයි කියා අපි ඉන්නේ ඇයි තනියට කඳුළක් වෙලා
Malinga Well-known member Jul 20, 2006 61,301 1,013 113 Oct 7, 2015 #1,123 ලස්සන ඇස් දෙක මා දෙස නොබලන්නේ ඇයි කියා නිරතුරු මා සිතුවිලි විමසන්නේ ඇයි කියා සකුරා මල් පිබිදෙන රට ඉපදීලා ඇති ඔයා මට හිතවත් වේවීදෝ රූ ළඳේ
ලස්සන ඇස් දෙක මා දෙස නොබලන්නේ ඇයි කියා නිරතුරු මා සිතුවිලි විමසන්නේ ඇයි කියා සකුරා මල් පිබිදෙන රට ඉපදීලා ඇති ඔයා මට හිතවත් වේවීදෝ රූ ළඳේ
Rosaine_Doll Well-known member Jul 25, 2015 3,643 292 83 loneliness Oct 7, 2015 #1,124 දෑස නිලුපුල් තෙමා කඳුළු මුතුවැල් සලා දෙතොල සුසුමින් පුරා ඉකිබිඳ හඬනු මල්මාලි
rcccc Member Aug 19, 2011 50,117 2,571 0 36 -Goodbye- Oct 7, 2015 #1,125 ලතා මඩුල්ලක් කතා කරනවා සෙවණට එන්න කියා මේ මල් උද්යානේ නවතිමු හැන්දෑවේ...
Malinga Well-known member Jul 20, 2006 61,301 1,013 113 Oct 7, 2015 #1,126 විකසිත හද රවටා සොඳුරු මතක මැවෙනා ඔබගේ නෙතු දැහැනේ ජීවිතය තනිව ගෙවුණා දෙකොපුල් මත රන්ඳා මා උණුහුම වින්ඳා දෙතොලේ මෘදු පහසින් හද ආඩම්බර පෑවා Last edited: Oct 7, 2015
විකසිත හද රවටා සොඳුරු මතක මැවෙනා ඔබගේ නෙතු දැහැනේ ජීවිතය තනිව ගෙවුණා දෙකොපුල් මත රන්ඳා මා උණුහුම වින්ඳා දෙතොලේ මෘදු පහසින් හද ආඩම්බර පෑවා
rcccc Member Aug 19, 2011 50,117 2,571 0 36 -Goodbye- Oct 7, 2015 #1,127 විලක් වුනත් නිල්දිය පිරි විලක් නොවේ මලක් වුනත් සුවදක් ඇති මලක් නොවේ සඳක් වුනත් පසළොස්වක සඳක් නොවේ රටක් වුනත් මගෙ රට වැනි රටක්...
විලක් වුනත් නිල්දිය පිරි විලක් නොවේ මලක් වුනත් සුවදක් ඇති මලක් නොවේ සඳක් වුනත් පසළොස්වක සඳක් නොවේ රටක් වුනත් මගෙ රට වැනි රටක්...
hmv Well-known member Nov 21, 2011 2,470 371 83 Colombo Oct 7, 2015 #1,128 කියන්නට බැරි තරම් ඔබට අදරෙයි මං දරන්නට බැරි තරම් දුක වාවන්නට බෑ දැන් ඔබ ඇයි කුරිරු මේ තරම් සිතක් නැති කෙනෙක් මෙන් මා හෙලනා මේ සුසුම් ඔබට දැනෙනවා නම් මා සොයා යළි ඇවිත් සිපගන්නකෝ මා දෙතොල්
කියන්නට බැරි තරම් ඔබට අදරෙයි මං දරන්නට බැරි තරම් දුක වාවන්නට බෑ දැන් ඔබ ඇයි කුරිරු මේ තරම් සිතක් නැති කෙනෙක් මෙන් මා හෙලනා මේ සුසුම් ඔබට දැනෙනවා නම් මා සොයා යළි ඇවිත් සිපගන්නකෝ මා දෙතොල්
rcccc Member Aug 19, 2011 50,117 2,571 0 36 -Goodbye- Oct 7, 2015 #1,129 ලා දළු බෝ පත් සෙමින් සැලෙන සේ යශෝදරා දේවී වාවනු බැරි තැන රහසේ හැඬුවා පෙර සංසාරේ ඇසුර මතක් වී ලේන කුලේ සිට ආගිය මඟ තොට සිටියා නොසැලෙන පහන් ටැඹක් වී නිවන් දකින තුරු මේ සංසාරේ පසු පස ආවා සෙ... Last edited: Oct 7, 2015
ලා දළු බෝ පත් සෙමින් සැලෙන සේ යශෝදරා දේවී වාවනු බැරි තැන රහසේ හැඬුවා පෙර සංසාරේ ඇසුර මතක් වී ලේන කුලේ සිට ආගිය මඟ තොට සිටියා නොසැලෙන පහන් ටැඹක් වී නිවන් දකින තුරු මේ සංසාරේ පසු පස ආවා සෙ...
Rex921 Well-known member Nov 6, 2008 41,027 1,957 113 Scandinavia Oct 7, 2015 #1,130 සේයාවක් වත් හද තුල මා නොවන ලෙසේ මායාවක් වී ඔබ ස්තුවම් මැකුවේ කෙසේ චකිතය වත් නැතිද නැවතුනේ මතකය කෙලෙසදෝ මියැදුනේ
සේයාවක් වත් හද තුල මා නොවන ලෙසේ මායාවක් වී ඔබ ස්තුවම් මැකුවේ කෙසේ චකිතය වත් නැතිද නැවතුනේ මතකය කෙලෙසදෝ මියැදුනේ
Malinga Well-known member Jul 20, 2006 61,301 1,013 113 Oct 7, 2015 #1,131 නුඹ තවම දන්නෑ මගේ ආදරේ සත්තයි මගේ සිහින මිහිරාවියේ සුන්වී ගියේ ඇයිද අපෙ ආදරේ අදහන්න බෑ මාගෙ .....
Dineth1990 Well-known member Apr 30, 2014 756 249 63 Oct 7, 2015 #1,132 ගිමන් හරින දියඹ දිගේ සුසුම් හෙලන වෙරළ ඉමේ බැස යන හිරු අඩැසි සඳට රහස් කියනවා.... සඳ ආදරයෙන් අහස පුරා රටා මවනවා......
ගිමන් හරින දියඹ දිගේ සුසුම් හෙලන වෙරළ ඉමේ බැස යන හිරු අඩැසි සඳට රහස් කියනවා.... සඳ ආදරයෙන් අහස පුරා රටා මවනවා......
Elysium Well-known member Sep 18, 2007 21,317 870 113 Horizon! Oct 7, 2015 #1,133 කාලෙකින් මේක මතක්වුනේ වන්නමෙන් බැන්ද ආලේ රෑ පුරා හීන බේරේ හින්දියෙන් නින්ද පෑ..... ඉතුරු පද හරියට තේරෙන්නෙත් නෑ අෆ්ෆා
කාලෙකින් මේක මතක්වුනේ වන්නමෙන් බැන්ද ආලේ රෑ පුරා හීන බේරේ හින්දියෙන් නින්ද පෑ..... ඉතුරු පද හරියට තේරෙන්නෙත් නෑ අෆ්ෆා
rcccc Member Aug 19, 2011 50,117 2,571 0 36 -Goodbye- Oct 7, 2015 #1,134 පෙර වදනක් නැති අප පෙම් පුරාවතට මට කුමටද තව පසුවදනක් නුඹ... Last edited: Oct 7, 2015
kra Member Jan 21, 2009 21,071 606 0 පොට් එකේ Oct 7, 2015 #1,135 ඹබර පහස ලබන මලක් දෝ.. ඹබර සුවය සොයන මලක් දෝ.. කිමදෝ උදැසනින්, නොපිපි සිනා සු...
Elysium Well-known member Sep 18, 2007 21,317 870 113 Horizon! Oct 7, 2015 #1,136 සඳ රේනු වෑහෙනා මේ සීත රාත්රියේ ඔබ ඉන්න මාගේ ළඟින් හද පිරුනු වේදනා පිසදා සිනා සලා මට දෙන්න ආදරේ ඔබගේ හ..........
සඳ රේනු වෑහෙනා මේ සීත රාත්රියේ ඔබ ඉන්න මාගේ ළඟින් හද පිරුනු වේදනා පිසදා සිනා සලා මට දෙන්න ආදරේ ඔබගේ හ..........
rcccc Member Aug 19, 2011 50,117 2,571 0 36 -Goodbye- Oct 7, 2015 #1,137 හදේ කොතැනක හෝ හිඳී ඔබ නිදා නොනිදා මෙන් බලා අවසර සොයා කල් දැන වෙලා හස රැහැනින් පෙළයි මා මුදා සු...
Elysium Well-known member Sep 18, 2007 21,317 870 113 Horizon! Oct 7, 2015 #1,138 සුවඳ දැනී දැනී දැනෙනවා උදා හිරු එළියේ අළුත් ඉරක් දෝ මේ හිතට ගලනවා හීත බිඳු බිඳු හීන් පිනි හුළඟේ හිනස්සා හිත හැඟුම් සුවඳ දැනී දැ............
සුවඳ දැනී දැනී දැනෙනවා උදා හිරු එළියේ අළුත් ඉරක් දෝ මේ හිතට ගලනවා හීත බිඳු බිඳු හීන් පිනි හුළඟේ හිනස්සා හිත හැඟුම් සුවඳ දැනී දැ............
ashmi Member Dec 21, 2011 19,209 742 0 Oct 7, 2015 #1,139 Dawena duka me wawanu ba.. Kandulal daase baaraganne na.. Maa tharam..kawuruwath.. Obatanan aadare karan naa..
Dawena duka me wawanu ba.. Kandulal daase baaraganne na.. Maa tharam..kawuruwath.. Obatanan aadare karan naa..
Malinga Well-known member Jul 20, 2006 61,301 1,013 113 Oct 7, 2015 #1,140 නුපුරුදු ඔබ දුටු පළමු දිනේ සුපුරුදු ලෙස පෙනුනා කෙදිනක හෝ විඳ පුරුදු ඇතී සුසුම් සුවඳ දැනුනා දැනුනා මට සුසුම් සුවඳ දැනුනා
නුපුරුදු ඔබ දුටු පළමු දිනේ සුපුරුදු ලෙස පෙනුනා කෙදිනක හෝ විඳ පුරුදු ඇතී සුසුම් සුවඳ දැනුනා දැනුනා මට සුසුම් සුවඳ දැනුනා