Sinduwen Sinduwa II

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මා සතුටින් බව ඔබට පෙනෙයි නම්
    එය වැරදියි ලඳුනේ
    නිතරම කඳුළෙනි මා පසු‍ව‍න්නේ
    මට අයිති.....
     

    Rosaine_Doll

    Well-known member
  • Jul 25, 2015
    3,643
    292
    83
    loneliness
    තාමත් ඔයා එනවද කියා
    මං බලනවා නැවතිලා
    හදවත ඉරා තහනම ලියා
    අපිට අපි අමතක වෙලා
    මතක තව තියෙනවා නම් අපෙමයි කියා
    අපි ඉන්නේ ඇයි තනියට කඳුළක් වෙලා
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ලස්සන ඇස් දෙක මා දෙස නොබලන්නේ ඇයි කියා
    නිරතුරු මා සිතුවිලි විමසන්නේ ඇයි කියා
    සකුරා මල් පිබිදෙන රට ඉපදීලා ඇති ඔයා
    මට හිතවත් වේවීදෝ රූ ළඳේ
     

    Rosaine_Doll

    Well-known member
  • Jul 25, 2015
    3,643
    292
    83
    loneliness
    දෑස නිලුපුල් තෙමා
    කඳුළු මුතුවැල් සලා
    දෙතොල සුසුමින් පුරා ඉකිබිඳ
    හඬනු මල්මාලි
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    ලතා මඩුල්ලක් කතා කරනවා
    සෙවණට එන්න කියා
    මේ මල් උද්‍යානේ
    නවතිමු හැන්දෑවේ...
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    විකසිත හද රවටා
    සොඳුරු මතක මැවෙනා
    ඔබගේ නෙතු දැහැනේ
    ජීවිතය තනිව ගෙවුණා
    දෙ‍කොපුල් මත රන්ඳා
    මා උණුහුම වින්ඳා
    දෙතොලේ මෘදු පහසින්
    හද ආඩම්බර පෑවා
     
    Last edited:

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    විලක් වුනත් නිල්දිය පිරි විලක් නොවේ
    මලක් වුනත් සුවදක් ඇති මලක් නොවේ
    සඳක් වුනත් පසළොස්වක සඳක් නොවේ
    රටක් වුනත් මගෙ රට වැනි රටක්...
     

    hmv

    Well-known member
  • Nov 21, 2011
    2,470
    371
    83
    Colombo
    කියන්නට බැරි තරම් ඔබට අදරෙයි මං
    දරන්නට බැරි තරම් දුක වාවන්නට බෑ දැන්
    ඔබ ඇයි කුරිරු මේ තරම්
    සිතක් නැති කෙනෙක් මෙන්
    මා හෙලනා මේ සුසුම් ඔබට දැනෙනවා නම්
    මා සොයා යළි ඇවිත් සිපගන්නකෝ මා දෙතොල්
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    ලා දළු බෝ පත් සෙමින් සැලෙන සේ
    යශෝදරා දේවී

    වාවනු බැරි තැන රහසේ හැඬුවා
    පෙර සංසාරේ ඇසුර මතක් වී


    ලේන කුලේ සිට ආගිය මඟ තොට
    සිටියා නොසැලෙන පහන් ටැඹක් වී

    නිවන් දකින තුරු මේ සංසාරේ
    පසු පස ආවා සෙ...
     
    Last edited:

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    සේයාවක් වත් හද තුල මා නොවන ලෙසේ
    මායාවක් වී ඔබ ස්තුවම් මැකුවේ කෙසේ
    චකිතය වත් නැතිද නැවතුනේ
    මතකය කෙලෙසදෝ මියැදුනේ
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    නුඹ තවම දන්නෑ මගේ ආදරේ
    සත්තයි මගේ සිහින මිහිරාවියේ
    සුන්වී ගියේ ඇයිද අපෙ ආදරේ
    අදහන්න බෑ මාගෙ .....
     

    Dineth1990

    Well-known member
  • Apr 30, 2014
    756
    249
    63
    ගිමන් හරින දියඹ දිගේ
    සුසුම් හෙලන වෙරළ ඉමේ
    බැස යන හිරු අඩැසි සඳට
    රහස් කියනවා....
    සඳ ආදරයෙන්
    අහස පුරා රටා මවනවා......
     

    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    කාලෙකින් මේක මතක්වුනේ:lol:

    වන්නමෙන් බැන්ද ආලේ
    රෑ පුරා හීන බේරේ
    හින්දියෙන් නින්ද පෑ.....


    ඉතුරු පද හරියට තේරෙන්නෙත් නෑ අෆ්ෆා :sorry:
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    පෙර වදනක් නැති
    අප පෙම් පුරාවතට
    මට කුමටද
    තව පසුවදනක් නුඹ...
     
    Last edited:

    kra

    Member
    Jan 21, 2009
    21,071
    606
    0
    පොට් එකේ
    ඹබර පහස ලබන මලක් දෝ..
    ඹබර සුවය සොයන මලක් දෝ..
    කිමදෝ උදැසනින්, නොපිපි සිනා සු...
     

    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    සඳ රේනු වෑහෙනා
    මේ සීත රාත්‍රියේ
    ඔබ ඉන්න මාගේ ළඟින්
    හද පිරුනු වේදනා
    පිසදා සිනා සලා
    මට දෙන්න ආදරේ
    ඔබගේ හ..........
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    හදේ කොතැනක හෝ හිඳී ඔබ
    නිදා නොනිදා මෙන්
    බලා අවසර සොයා කල් දැන
    වෙලා හස රැහැනින්
    පෙළයි මා මුදා සු...
     

    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    සුවඳ දැනී දැනී දැනෙනවා
    උදා හිරු එළියේ
    අළුත් ඉරක් දෝ මේ
    හිතට ගලනවා හීත බිඳු බිඳු
    හීන් පිනි හුළඟේ
    හිනස්සා හිත හැඟුම්
    සුවඳ දැනී දැ............
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    Dawena duka me wawanu ba..
    Kandulal daase baaraganne na..
    Maa tharam..kawuruwath..
    Obatanan aadare karan naa..
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    නුපුරුදු ඔබ දුටු පළමු ‍දිනේ
    සුපුරුදු ලෙස පෙනුනා
    කෙදිනක හෝ විඳ පුරුදු ඇතී
    සුසුම් සුවඳ දැනුනා
    දැනුනා මට සුසුම් සුවඳ දැනුනා