Sinduwen Sinduwa II

Nov 4, 2007
464
46
0
44
Warakapola
මේ.....ඉර හඳ යට හමු වී..
ආදරයෙන්...
කථා කරපු අය සෙනේ වඩපු අය
ළඟ පාතක වත් නෑ..
මේ......ඉර හඳ යට හමු වී..
 

amandi3891

Member
Sep 10, 2008
3,524
216
0
විහඟක වූ ඔබ මා වෙත අවුදින් අත්තටු සිඳ ගත්තා
එනමුදු අද දින නව අත්තටු ලැබ
රිසි සේ පියඹනවා මට උනුසුම දෙනවා

සිතු සැප බුදුමින් පාවී ගිය ඔබ
වැටුනේ අහසින් මේ ම
 

dj knight

Active member
  • Jan 19, 2013
    983
    59
    28
    lassana as deka laga
    මගේ ලොව අදුරුයි සඳ දෙව්දුව නෑ යලි එන්නේ
    හදවත වැලපෙයි ඔබෙ නාමෙන් මා මියුලැසියේ
    මතු සසර පුරා හමු වෙමු යලි ප්‍රේමේ නාමයෙන්:(

    මේ වාගෙ දුකක් කිසි කළෙකදි කාටත් නොම වේවා
    මතු ජාති පවා ඔබ මගෙ පෙම්වතියම වේවා
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    වෙනදා වගේ අදත්~
    මා නොඑන බව දැන තවත්..
    මඟ බලාගෙන හිටියා ඇති දැන්~
    එන්න වෙන්නෑ මට අදත්..
    පාට දේදුනු බැඳ විමන්~
    හීන මල් පෙති අතුරමින්..
    තැනූ යහනේ නිදාගන්න~
    ලඟින් ඉන්නම් රත්තරන්..
    smiley-next.gif

     
    Nov 4, 2007
    464
    46
    0
    44
    Warakapola
    නිම් තෙරක් නොදුටු මේ ලෝකයේ
    රුදු සපුන් නිබඳ සරණා බිමේ //
    ඔබේ සිනාවක මගේ නවාතැන
    අරුණු විහිදුවාවී ජීවිතයේ
     

    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0
    යන තැනක ඉන්න සෑමදා...
    සතුටින් ඔයා..
    මතු දිනෙක මා වගේ ඔබත්...
    රැවටෙන්න එපා..
    ඔබෙන් ලද ආදරය මං...
    හිතේ සඟවාන හැමකල්...
    නැවත ඔබ හා සසරේ මතුදා...
    එක්වෙන්න දින ගනිනා...
    මගෙ හිත සොයා දවසක ඔයා...
    යලි එන්න නෑ තරහා....
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    හන්තාන දෙසින් එන
    මුදු සීත සුළන් රැලි
    නුබ තාම හොදින් හදුනනවා නම්
    මේ පහන ඔබේ සුරතින් දැල්වූ
    මම බොහොම ප්‍රවේසම් කර

     

    RSmith

    Well-known member
  • Sep 23, 2015
    2,178
    267
    83
    ගාල්ල කිට්ටුව
    රණ බිම මැරුණේ සිංහලයෙකු නම්
    පපුවේ වෙඩි සළකුණ ඇත්තේ
    සතුරට ළය දී මිස මැරුණේ නෑ
    ලේ පැල්ලම් නෑ පිට පැත්තේ
     

    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    නීල නෙතු යුග
    දිලෙන තරමට
    රහස මම දුටුවා
    කෝළ බැල්මෙන්
    මුවඟ සිනහව
    ආදරෙයි කීවා
    රෝස පාටින්
    දිලෙන දෙකොපුල
    හාදුවක් සෙව්වා
    කොහේ සිට දෝ
    පැමිණියේ නුඹ
    මගේ සිත කී.....
     

    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    ටික කලක සිටන්
    මා අමතක වන බව දැනුනා
    අද මට නොදැනිම
    මගෙ දෙනෙතට කදුළු පිරෙනවා
    පිපි මලක් එලෙස
    මහ වන මැද මා පරවී යනවා
    ළං වී සිටි ඔබ
    මාගෙන් ඈතට ඉ.....
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    අක්කේ අක්කේ අර බලන්නකෝ
    වැස්සක් නොවැ එන්නේ
    හෝ හෝ හෝ ගාගෙන එන්නේ
    ගස් ගල් පෙරලෙන්නේ
     

    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    නෙළුම් මලේ පෙති කඩලා ඔරුව සදාලා
    වලාකුලෙන් රුවල් දමලා
    බාලොලියා මල් නටුවෙන් හබල් ගසාලා
    පෙම් ගඟුලේ රැල්ල නගාලා
    දේදුන්නෙන් එගොඩ වෙලා යමු නැලවීලා
    සුරංගනා ලෝකේ සොයාලා
    දේදුන්නෙන් එගොඩ වෙලා යමු නැලවීලා
    සුරංගනා ලෝකේ සො....
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    සුමුදු සුව දෙන සිහින යහනේ
    තාරකා ඇස් වටවෙලා
    මදෙස බලමින් කරන කසුකුසු
    මට ඇසේ මට ඇසේ
    සුමුදු සුව දෙන සිහින යහනේ
     

    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    නිරතුරු මම ඔබ ගැනම සිතන්නෙමි
    එනමුදු එය වරදක් බව දන්නෙමි
    පෙම් නොකරන්නට සිතුවද ඔබ වෙත
    සෙනෙහස ලියලයි නොදැනිම හද මැද.... :(
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    දෑස නිලුපුල් තෙමා
    කදුළු මුතු වැල් සලා
    දෙතොල සුසුමින් පුර ඉකිබිද
    හඩනු මල්මාලියේ