Sinduwen Sinduwa II

amandi3891

Member
Sep 10, 2008
3,524
216
0
බිඟු බමා බමා
පෙති තලා තලා
රොන් උරා උරා
පැන යාවී
ඔබ මුළා වෙලා...

මගේ නෙතු දුටු නීල තරු යුග
හැඟුම් දුන් වග ඔබ දනී
එවන් නෙතු යුග
 

Elysium

Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    ගී ලියන්න මට කීවේ ඔබේ නෙතයි
    කවිලියන්න මට කීවේ ඔබේ නෙතයි

    හිතැඟි කළඹ කැටයම් කල
    නීල පලිඟු ගොළු කැඩපත......
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    තනි තරුවක් ලෙස රෑ යාමේ
    මගෙ ලොවට එබී හොරෙන්
    පිණි බිඳුවක් ලෙස තණ පියසේ
    මට සිසිල අරන් ඇවිත්
    ඔබමයි මා සිත සැමදා ධෛර්යමත් කලේ
    ඔබමයි මා සිත සැමදා ආලෝකමත් කලේ :rolleyes::love:
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    තනි තරුවක් ලෙස රෑ යාමේ
    මගෙ ලොවට එබී හොරෙන්
    පිණි බිඳුවක් ලෙස තණ පියසේ
    මට සිසිල අරන් ඇවිත්
    ඔබමයි මා සිත සැමදා ධෛර්යමත් කලේ
    ඔබමයි මා සිත සැමදා ආලෝකමත් කලේ :rolleyes::love:

    lihinin raana piya salanne
    mandaram wahi poda watenne
    rukmal handawe pipenne
    sihinen wath numba na penenne
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    lihinin raana piya salanne
    mandaram wahi poda watenne
    rukmal handawe pipenne
    sihinen wath numba na penenne

    nihanda kalpana lowaka thani wela oba handai
    karana chodana monawado kiya noma hangei
    nagena wedana thurunu ma sithe apamanai
    achala adare banduna oba kere elesamayi
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    nihanda kalpana lowaka thani wela oba handai
    karana chodana monawado kiya noma hangei
    nagena wedana thurunu ma sithe apamanai
    achala adare banduna oba kere elesamayi

    yeheliyaka se soyuriyaka se oba kiyana ayurin
    maa kese oba desa balannada pem kandulu dasin
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    nuga sewanak se obata sewana sadannam landuni
    mada pawanak se obata .... sisila sadannam landuni

    nethin netha balala sithe duka niwa
    adin pasu wiye dee ape eh kathaa
    rakinnata senehe handannata epa
    nimawak nowe me arambumak nisa
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    nethin netha balala sithe duka niwa
    adin pasu wiye dee ape eh kathaa
    rakinnata senehe handannata epa
    nimawak nowe me arambumak nisa

    sihina sathak dutuwemi mama
    sath dawasak eka wilasin
    eka sihineka oba dutuwa
    singanniyaka se
    singanniyaka se
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    sihina sathak dutuwemi mama
    sath dawasak eka wilasin
    eka sihineka oba dutuwa
    singanniyaka se
    singanniyaka se

    sanda kaluwara kura gaga with
    obe palpatha mage dasunen
    aath woo sanda mage sara sanda
    thani wela ma thani wela aaa aaa
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    දෙතුන් වතාවක් ඔබ ඇමතූ‍යෙමි සැප දුක් සො‍යා බලන්න......
    මගේ දුරකතන‍යෙ අංක‍ය මතකද මොහොතක් කතා කරන්න......:eek:
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    නෙතේ හැංඟි හැංඟී ඉඳී~
    හිතේ ස්වර්ණ යහනේ නිදී..
    මුවේ මන්දහාසේ දිදී~
    මගේ නින්ද ආයේ බිඳී..
    දිවා රැයේ මා..
    smiley-next.gif

     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    නෙතේ හැංඟි හැංඟී ඉඳී~
    හිතේ ස්වර්ණ යහනේ නිදී..
    මුවේ මන්දහාසේ දිදී~
    මගේ නින්ද ආයේ බිඳී..
    දිවා රැයේ මා..
    smiley-next.gif


    ma muwa agin hinahuna
    aage hangum pibidunaa
    aadara lowak
    ganada me sithanne
    soyuriyane
    obata mage hada nolabenne
     

    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,491
    6,344
    113
    නාවල අන්නාසි කෝට්ටෙ දොඩම් යස රසය කෑමටා.........
    ගල්කිස්සෙ සීනක්කු කොම්පඤ්.....:D:D:D:D
     
    Last edited:

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    ඤාව් ඤාව්~
    දීකිරි කෝ ඤාව් ඤාව්..
    පූරු පුරු පුරු ඤාව් ඤාව්~
    හුරතලයට ඤාව් ඤාව්..
    smiley-next.gif

     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    53,988
    20,171
    113
    Panadura

    වාසනා ලොවක් ගෙනාව
    දිව්‍ය ලෝකෙ ඉදලා ආව කෙල්ලේ
    සුරූපි කෙල්ලේ

    වේදනා ලොවින් මෙමාව
    ගලවගත්ත මා සුරූපි කෙල්ලේ සුරූපි කෙල්ලේ
     

    dj knight

    Active member
  • Jan 19, 2013
    983
    59
    28
    lassana as deka laga
    Wenanam thenak ne mata yannata me bawe
    wenanam kenek ne man danna me bawe
    e taram adare tibunanam e kohe
    me hada asapuwe tibuna se mata dene

    sapu kusume suwanda kawa
    rakimi obe susuma pawa
    dethola kara kopula dige
    kandulu ibe galana thuraa
    adare ohuta man adare
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    53,988
    20,171
    113
    Panadura

    රැස් විහිදෙන සමනලියකගෙන්
    ඉගියක් ලැබුනාම

    රැක ගන්නම් දුර අවකාශේ
    ඉගිලී යන දාට

    පාවී ගොස් උඩු යටිකුරු වී
    නෙත් තෙමුනාම

    දිරි දෙන්නම් මුළු හද පත්ලෙන්
    මහමෙර සේම