Sinduwen Sinduwa II

MassCha

Member
Jan 14, 2016
159
69
0
Minneriya
හදවත ගැහෙනා ගැහෙනා මොහොතක් පසා
මතෙකට එන්නේ ඔය ඇස් දෙකමයි සැමදා
ජීවත්වෙන්නේ කොහොමද ඔබගේන් මිදිලා
මේ සංසාරේ ඔබෙසතුටයි මට ඔීනා
 
Last edited:

Pissu_Matta

Member
Feb 1, 2016
1,641
202
0
නිවි නිවි එළි දිලුනා ආදරේ
ඔය තරු නෙතු හැඬුවා ආදරේ
දෑසේ කඳුළු හංඟා හිටියා ද ඔබ මංදා
 

DAMER

Member
Aug 14, 2008
16,090
1,008
0
35
Ҝingdom oғ Ðragonzland
දෙතොල් විල මත මදහසක් දී පිපෙන්න~
කොපුල් තල සිඹ සුසුම් උණුහුම විඳින්න..
විසල් ලොව පෙරසේම අසිරිය දකින්න~
දිනක් ඒවිද ආයෙමත්..
smiley-next.gif

 

Pissu_Matta

Member
Feb 1, 2016
1,641
202
0
තරු කැකුළියේ යලි මැවෙන්න හීනේ
ගෑවී ලයේ මුව සිඹින්න ඕනේ
ගිම්හානයේ කැන්දා සෙනේ
දෙනවාද පෙම තෝරලා
 

dgboy

Well-known member
  • Feb 17, 2013
    1,649
    1,193
    113
    කොටකෙතන
    ලස්සන ලෝකයේ මට හිමි ආදරේ
    සොයමින් ගිවිතේ පාලු මකා
    මල් මල් මාවතේ ආදර රන් ලදේ
    ඔබ ලැබෙනා තුරා මන් ඉන්නම්
     

    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0
    රත්තරන් දුවේ අපේ රත්තරන් දුවේ
    ඔබයි දිවිය අර්ථවත් කලේ
    ගියදා පටන් ඉගිල කුරුළු කූඩුවෙන්
    සංතෝෂයක් නැ හිතේ
     

    dj knight

    Active member
  • Jan 19, 2013
    983
    59
    28
    lassana as deka laga
    රුවඇති ආයා කෙනෙක් රැකියාවට ආවා
    මහවලව්වේ ලමයි බලන්න
    ඇගේ විස්තර සෙව්වා හාමු ඇයට කිව්වා
    කුස්සියට යන්න කෑම උයන්න

    කොන්ඩේ හොදට පීරා තොලේ පාට ගාලා
    ගියානේ කුස්සියට උයන්න
    ඇගේ නමනම් සේරා ඇගපත ඇත මෝරා
    හරි දක්ශයි පිස්සු නටන්න

    කුස්සි අම්මා සේරා පොඩි හාමුට දැල දැම්මා
    ලොකු හාමු සෝ දෙන් කිසින් ඉන්ද රූම්
    සේරා මෙහෙට එන්න මට හාදු දෙකක් දෙන්න
    හරි අප් ඇන්ඩ් ගිවිට් වෙරි සූන්
    සේරා මෙහෙට එන්න මට හාදු දෙකක් දෙන්න
    ලැජ්ජ නොවී මා සනසන්න
    ඒ සේරා කෙල්ල පැන්නා අර දොරේ හැප්පිලා වැටුනා
    වලව්වේ පලහිලව්වක් උනා
     

    Pissu_Matta

    Member
    Feb 1, 2016
    1,641
    202
    0
    නාමල් මිටක් සුදු දෝතින් අරන්
    හිරිමා උදේ ඈ කොයිදැ ගියේ
    දිය සළු ඇදන් මහ පොලවට උඩින්
    පියමන් කලේ සුර අගනක් වගේ
     

    dj knight

    Active member
  • Jan 19, 2013
    983
    59
    28
    lassana as deka laga
    ගයන ගයන ගීතයේ
    වයන වයන තාලයේ //
    මහද ඔබට මධුර තතකි
    මිහිරිය මුදු ජීවිතේ

    මල් හිනා නගන්න සුසුදු ආදරේ
    ළං වුණා වසන්ත කාලෙ ජීවයේ
    ආදරේ
     

    Pissu_Matta

    Member
    Feb 1, 2016
    1,641
    202
    0
    රත්තරන් නෙත්‍ දෙකෙන්
    සලා සිහිල් පවන්
    ජීවිතේ ‍ලසෝ තැවුල්
    නිවන්න රත්තරන්
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    53,988
    20,170
    113
    Panadura
    නින්ද නොයන හැන්දෑවේ සොඳුරුයි ද මොනතරම්
    දුක නැතුවමත් නෙමෙයි නුඹ යන්න යනවනම්
    සිපගන්නට පමණක් නම් ඔය දෙතොල් ලං කලේ
    විඳ ගන්නට මම එන්නම් එන නිවාඩුවට එනකල්...
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    ලංවෙමින් සිත් දෙකක්~
    ඇතිවෙලා එක සිතක්..
    ඉතින් අප නැලවිලා දුක්වෙලා~
    හමුවෙලා සැනසිලා..
    අතින් අත්ගෙන දිනක්~
    සාදමූ කූඩුවක්..
    smiley-next.gif

     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    53,988
    20,170
    113
    Panadura
    කලකට පස්සේ ඔබ අමතන්නේ මිතුරී
    පුදුම හිතන්නත් එපා මගේ සොදුරී
    ඔබට නොකීවා කියලා තරහා වෙන්නෙපා
    ඔබට නොලීවා කියලා අමනාප වෙන්නෙපා
     

    Pissu_Matta

    Member
    Feb 1, 2016
    1,641
    202
    0
    පින්වන්තිය මාගේ ප්‍රේම කතාවේ
    ඇයිදෝ මට පෑවේ මල් මදහාසේ
    දෑස සලා සිත යට කෝල සිනා
    රූප ශ්‍රියා මා සිත උමතු කළා
    ආදරය පතා ඔබෙන් සිතා සිතාම ආවේ
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    වේදනා සිහින ලෝකයක් නොවේ~
    සුවඳ රෝස යායකැයි සිතේ..
    සතුට ආදරේ නේද මේ වසන්තයේ~
    සුන්දරයි නැවුම් ..
    smiley-next.gif

     

    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0
    අරුංගලේ දිස්නය ඇස් දෙකට අගේ
    මාල පොටේ මුතු අමුණා මුවග අගේ
    දෙපෝ දාට අහසේ තරු රෑන වගේ
    ආල සිතක් බැඳුණයි රන් රුවට නුඹේ
     

    Pissu_Matta

    Member
    Feb 1, 2016
    1,641
    202
    0
    බෝ මලුවෙ මල් සුවදක පැටලි - අම්මා පෙව් කිරි සුවද ගලා එන්නේ
    සුපුරුදු උණුසුමකට සිත ඈදි - ගේ දොර සෙල්ලම් පිටිය මතක්‌ වෙන්නේ
    දං බෝවිටියා කැලේ මැදින් - එන්න සිතයි
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    53,988
    20,170
    113
    Panadura
    යන තැනක ඉන්න සෑමදා සතුටින් ඔයා
    මතු දිනක මාවගේ ඔබත් රැවටෙන්නෙපා
    ඔබෙන් ලද ආදරය මන් හිතේ සඟවාන හැමකල්
    නැවත ඔබහා සසරේ මතුදා එක්වෙන්න දින ගනිනා
    මගේ හිත සොයා දවසක ඔයා යලි එන්න නැ තරහා
     

    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0
    හිමි කාරි ඔබයි මගෙ ජීවිතයේ
    ජීවිතය මට නොදුන්නූ
    හිමි කාරි ඔබයි මගෙ ජීවිතයේ
    ආදරය මට නොදුන්නූ..

    හිත හඬා වැටෙන දුක්බර මොහොතේ
    සඳ පිපී සැඟවිලා ගියෙ කොතැනේ