Sinduwen Sinduwa II

Pissu_Matta

Member
Feb 1, 2016
1,641
202
0
නන්දනීය පෙම සැඩරළු දියඹ වෙස් වලා
නින්ද පාවෙලා නෙතදර නුඹ හරස් වෙලා

:yes:
 

HKavinda

Well-known member
  • Dec 23, 2013
    53,988
    20,171
    113
    Panadura
    ලා රෝස නා මල් සඳුන් සුවඳින් සිත නැහැවිලා
    මා නෙත් බොඳ වුනේ පිවිතුරු නුඹේ සෙනෙහෙ දැනිලා
    දෑතින් අල්ලා ඔහේ යන්න පියඹා
    මැව් හීනේ සිඳී මා තනිවුනා
     

    Pissu_Matta

    Member
    Feb 1, 2016
    1,641
    202
    0
    නන් සුරන් බැතියෙන් පිදු සරු පින් බිමක් විය මිහිතලේ
    රන් සඳක් විලසින් දිලේ එය මේ අපේ තුන් සිංහලේ

    දෙස් විදෙස් පතලාවූ කිත් යසසින් පසුබා සැදී
    මී මුතුන් සුවහස් ගණන් විය මව් බිමේ නාමෙන් බැඳී
    සීහළේ සුවදින් ලැබූ නව ජීවයෙන් පිබිදී නැගී
    උන් මලත් අපගේ විකුම් බිම සාදා නොනිදා හිඳී
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    53,988
    20,171
    113
    Panadura
    දම් පාටින් ලා සද බැස යනවා
    ආකාසේ රන්වන් පාටයි
    සමුගෙන යන්න මගෙන් තව මොහොතයි
    නොදොඩා ඉන්නේ ඇයි... නොදොඩා ඉන්නේ ඇයි...
     

    Pissu_Matta

    Member
    Feb 1, 2016
    1,641
    202
    0
    යාළු බාල සඳේ කඳු මුදුනේ මොකද කරන්නේ
    මා දෙසම නොවෙද නෙත් නොසලා බලා සිටින්නේ
    ඈ සිටින තැනක මටත් හොරා මා ගෙන යන්නේ
    ඇගෙ නළල් තලේ අහස් වලා එළියෙ අඳින්නේ
    යාළු බාල සඳේ
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    දෙවුරේ දිලෙනා..සොඳ මුතු මාල පලඳන්නා~
    දෙකනේ ලෙලෙනා..රන් මිණි තෝඩු දවටන්නා~
    smiley-next.gif
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    53,988
    20,171
    113
    Panadura
    නිල්වන ලන්දේ වෙල් ඉපනැල්ලේ
    සුවඳ ආදරයේ මිලිනවී සැඟවේ
    වස්සානෙ ආයෙත් එන්නෑ
    කවදාවත් අප හමුවන්නෑ
    වස්සානෙ ආයෙත් එන්නෑ
    කවදාවත් අප හමුවන්නෑ
    මගේ කැලෑ මලේ
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    53,988
    20,171
    113
    Panadura
    රන්මැලිසෑය විය දිවි අඹරට නැගුණ
    සුදොවුන් පියා විය සක්විති මග තනන
    සමනළ පවුව විය දුක සැප සම දරන
    පිය මහ රජුනි අප ගෙපැලේ රජ කරන
     

    Pissu_Matta

    Member
    Feb 1, 2016
    1,641
    202
    0
    නිම්හිම් සෙවුවා මා සසරේ
    හමුවී යුගයෙන් බැඳි යුගයේ
    ළංවී වෙන් වී වරින් වරේ
    ඔබ හා මා රන් හුයකිනි බැදුනේ
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    53,988
    20,171
    113
    Panadura
    නිම් තෙරක් නොදුටු මේ ලෝකයේ
    රුදු සපුන් නිබඳ සරනා බිමේ
    ඔබේ සිනා වත මගේ නවාතැන
    අරුණු විහිදුවාවී ජීවිතයේ
     

    Pissu_Matta

    Member
    Feb 1, 2016
    1,641
    202
    0
    යදමින් බැඳ විලංගුලා - මගේ පුතා රැගෙන යන්න
    ඉදිකටු ඇන ඇඟිලි තලා - දෙතිස්වදය පමුනුවන්න
    අළුත් ලොවක් ගැන සිතීම - දඩුවම් දෙන වරද නම්
    කුමට ‍එරට අධිකරනය - නීතිය හා
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    53,988
    20,171
    113
    Panadura
    හදේ කොතැනක හෝ හිඳී ඔබ
    නිදා නොනිදා මෙන්
    බලා අවසර සොයා කල් දැන
    වෙළා හස රැහැනින්
    පෙළයි මා මුදා සුව දැහැනින්
     

    Pissu_Matta

    Member
    Feb 1, 2016
    1,641
    202
    0
    නතාෂා ඇවිදින් ගියා
    පියාඹා වෙරලින් එහා

    නයිල් ගඟේ ඉවුරේ
    ආදම්ගේ උයනේ
    රොන් සලා ඈ ගියා
    නතාෂා
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    සිතක කොහේ තිබුණාදෝ ආදරේ~
    දඟකාර දෑස පැටලෙන තුරු මා නෙතේ..
    සිරවී සිතේ ඔහේ තිබුණාලු ආදරේ~
    ඇසෙනා තුරා ඔබ මා නිසාම කීව ගීත යාළුවේ..
    smiley-next.gif

     
    • Like
    Reactions: Pissu_Matta

    Pissu_Matta

    Member
    Feb 1, 2016
    1,641
    202
    0
    සල්ලි දීල ගවුම මැහුවෙ ඇඳගෙන යන්න
    අල්ලි දෙකක් වත් දුර බැහැ අඩිය තියන්න
    ඇඟට හිරට මහල කොටට ඇඳල බලන්න
    අඳින්න මිනි ගවුම අඳින්න
    අඳින්න මිනි ගවුම අඳින්න

    ලීලී මාගෙ නෝන එයා මෙහෙම කියන්නෙ
    දැන් රටේ තො​
     
    • Like
    Reactions: DAMER

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    රු පාට නිලට දිලිසෙන~
    ඇස් කතා කරන ලස්සන..
    මම නොදන්නවා නොවෙයි දන්නවා~
    මම නොදන්නවා වගේ ඉන්නවා..
    smiley-next.gif

     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    වපස අහසක~
    තරු ලකුණක් සේ..
    අපමණ සයුරක~
    තුරු දසුනක් සේ..
    දිගු දිවි ගමනේ~
    ඉම ඔබ රැඳුණේ..
    smiley-next.gif