Sinduwen Sinduwa II

DAMER

Member
Aug 14, 2008
16,090
1,008
0
35
Ҝingdom oғ Ðragonzland
නිලඹර පුරා ඇඳි රූ රටා~
ලැබූ ජය ගී අද නුඹේ..
වංකගිරියෙන් හමනා සුළඟේ~
රැඳුණු ගී අද නුඹේ..
අසනි වැසි හඬඟා හඬද්දි~
පෑයුවා හිරු සේ..
නුඹේ නමින් මේ යදින්නේ~
ජය පතා..

smiley-next.gif
 

slider_hash

Well-known member
  • Jul 29, 2015
    1,468
    362
    83
    ගෙදර තමයි
    තාරුකා පෙලින් එහා - සේද නිල් ගුවන් තලේ..
    ලෝකයයි සුරංගනා - මනෝනන්ද පෙම්වන්තයෝ
    එහේ ගිහින් හිඳින්නලු..
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    53,998
    20,192
    113
    Panadura
    ලස්සන ලෝකයේ මට හිමි ආදරේ
    සොයමි ජිවිතේ පාලු මකා
    මල් මල් මාවතේ ආදර රන් ලදේ
    ඔබ ලැබෙනා තුරා මා ඉන්නම්
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    මින්දද හී සර ‍වැදී සැලෙන හද~
    නංවන දුක් ගී ඔබ‍ට ඇසෙනවද..
    චන්දන මල් අතුරා ඇති යහනට~
    කන්ද කපා පායන් රන් පුන් ස..
    smiley-next.gif

     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    දැල්වූ පහන් දැල්වී තියේවා
    සුන්වූ පැතුම් දළු ලා වැඩේවා
    ලංවූ ලවන් හමුවී පිපේවා
    හැංගූ නුවන් කඳුලින් මිදේවා
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    53,998
    20,192
    113
    Panadura
    වසන්තයේ මල් පොකුරු නෙලා
    ඔබ මා දෝතට ගෙනෙන තුරා
    මග බලමින් මා සිටියා
    සොඳුරු වසන්තය ගෙවෙන තුරා
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    53,998
    20,192
    113
    Panadura
    මල් පිබිදී එන වසන්ත සමයක
    ඔබ හමුවේවි කියා
    පෙරුම්පුරා මග බලාන සිටියා
    ඇයි තව නාවේ දයා
     

    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    මාත් ආවෝ...

    යන්න රට වටෙි එන්න මා ප්‍රිය‍ෙ ලස්සන ශ්‍රිී ලංකාවෙි
    සිීගිරියේ කැටපත් පවුරෙ තුන් සිංහලේ
    කන්ද උඩ රටයි පාත දුමිබරයි වටෙිම මුතු පර මුහුදයි
    මල් වයසේ සදපාන වගේ අනුරාපුරේ..
     
    Last edited:

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    න් කුරහන් මල සේමා~
    සුපිපුණු ඔබේ වත බෝමා..
    දැක්ක ගමන් සිත සැලෙනා~
    ප්‍රේමී නුඹේ අත ඕනා..
    මල් මසුරන් ගී ඇසෙනා~
    ගම්මානේ මා මන ..
    smiley-next.gif

     

    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    බවයෙන් බවෙි පැතුමන් පුරා
    ආවෙි සොයා හද ආදරේ
    නදීශානි නදීශානි
    නදීශානි නදිශානී
     

    SaCy.StYLe

    Well-known member
  • Sep 23, 2011
    1,444
    158
    63
    Some Where in PLANET
    බවයෙන් බවෙි පැතුමන් පුරා
    ආවෙි සොයා හද ආදරේ
    නදීශානි නදීශානි
    නදීශානි නදිශානී

    නිලම්බරේ රෑන් යන දිනක් උද වේවා
    දොරින් දොරට හසරල රැලි තෙරපෙන කලක් උදාවේව
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    53,998
    20,192
    113
    Panadura
    වස්සානයට අත වනලා ඉමු මග බලන්
    උද්‍යානයට කෙළවරට වී
    ඔබ ඈතින් ඉඳන් ඉන්නවද රත්තරං
    මං ගාවින්ම උණුහුම නොදී
     

    SaCy.StYLe

    Well-known member
  • Sep 23, 2011
    1,444
    158
    63
    Some Where in PLANET
    වස්සානයට අත වනලා ඉමු මග බලන්
    උද්‍යානයට කෙළවරට වී
    ඔබ ඈතින් ඉඳන් ඉන්නවද රත්තරං
    මං ගාවින්ම උණුහුම නොදී

    දවසක් ද ....හැන්දෑවක ...පොතක් බලන්නට සිතුනා ...
    හිතුවෙත් නෑ ...ඒ ජාමෙට ...ඔබව මතක් වෙයි කියල ..
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    53,998
    20,192
    113
    Panadura
    ලස්සනට පිපුණු වන මල් ගල් පීරන දිය වැල්
    මම ආස කරන මැණික් කැටේ නිල්
    දුර ඈත කැලේ ගල් ගුහායක ගෙවනව කල්
    ලස්සන මගෙ කිරිල්ලි සුරතල්
     

    SaCy.StYLe

    Well-known member
  • Sep 23, 2011
    1,444
    158
    63
    Some Where in PLANET
    ලස්සනට පිපුණු වන මල් ගල් පීරන දිය වැල්
    මම ආස කරන මැණික් කැටේ නිල්
    දුර ඈත කැලේ ගල් ගුහායක ගෙවනව කල්
    ලස්සන මගෙ කිරිල්ලි සුරතල්

    liyanna kiyanna padam akranna ....thibunath wada iskole... menna awilla aye awilla sellam karanna kaale..
    chuttal chuttila poddala poddila ekkala dan hama weele...
    DANGAYATA duwanna paninna puluwani mekai dagayage kaaale ...:love::love:
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    53,998
    20,192
    113
    Panadura
    ලා දළු බෝ පත් සෙමින් සැලෙන සේ
    යශෝදරා දේවී
    වාවනු බැරි තැන රහසේ හැඬුවා

    පෙර සංසාරේ ඇසුර මතක් වී
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    වෙරළේ පියමන් පැවසූයේ~
    රළ කඳුළේ සුවඳයි මේ..
    සෙනෙහේ අසරණ වූදා පමණයි දෝ~
    නොවෙනස් වෙයි කුරුලු ගී..
    දැන් පණ නල සැ..
    smiley-next.gif

     
    • Like
    Reactions: HKavinda