දෑස් අග පිපී දිලිසෙන කඳුළු කැට වලට නොදැනෙන හීනයක් වගේ ලස්සන... ආදරේ සොයා හ්ම්... හ්ම්... හ්ම්... හ්ම්... පාරමී පුරා සසරක ඇවිද එන ඔබේ පසු පස සුළඟ සේ වෙලී සනසමි... ආදරේ කියා හ්ම්... හ්ම්... හ්ම්... හ්ම්...