Sinduwen Sinduwa II

HKavinda

Well-known member
  • Dec 23, 2013
    53,998
    20,189
    113
    Panadura
    දෑස් අග පිපී දිලිසෙන
    කඳුළු කැට වලට නොදැනෙන
    හීනයක් වගේ ලස්සන... ආදරේ සොයා
    හ්ම්... හ්ම්... හ්ම්... හ්ම්...
    පාරමී පුරා සසරක
    ඇවිද එන ඔබේ පසු පස
    සුළඟ සේ වෙලී සනසමි... ආදරේ කියා
    හ්ම්... හ්ම්... හ්ම්... හ්ම්...
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    මිහිරැති වසන්ත කාලේ~
    කිම ඔබ මෙතෙක් නොආවේ..
    ගිම්හානයේ ගිලන් වී~
    තනිවීමි වේදනාවේ..
    smiley-next.gif

     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    53,998
    20,189
    113
    Panadura
    වන්නි වනපෙතේ ගම් දනව් පුරා නිවහන
    වංක ගිරි වනේ වෙසතුරු සදිසි පියවරුන්
    අත් මුදුන් තබා බැතියෙන් වන්දනා කරම්
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    ගේ මන්ද්‍රි නම් බිසෝගේ~
    යාඥාව බෝය වේගේ..
    නෙක චණ්ඩ ව්‍යාඝ්‍ර ආදී~
    වේවී හිමාල දේසේ..
    නවතින්න මාළිඟාවේ~
    සීදේවී නේනු මාගේ..
    smiley-next.gif

     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    53,998
    20,189
    113
    Panadura
    ගමෙන් ලියුමක් ඇවිල්ලා
    අක්කගෙන් වාගේ
    මොකක් කියලාද දන්නෑ
    එහෙ ගියෙත් නෑනේ
     

    DimuthTharindu

    Well-known member
  • Dec 10, 2014
    3,713
    681
    113
    Behind you ✔
    නාමල් මිටක් සුදු දෝතින් අරන් හිරිමා උදේ ඈ කොයිදෑ ගියේ
    දිව සළු ඇදන් මහ පොළොවට උඩින් පියමං කරේ සුර අගනක් වගේ
    යන්තම් හොරෙන් නිල නෙතගින් බලාලා
    ආඩම්බරෙන් යන හැටි අගෙයි දැන්
     

    DimuthTharindu

    Well-known member
  • Dec 10, 2014
    3,713
    681
    113
    Behind you ✔
    නීල දෑසේ දුටුවා ඔබේ ප්‍රේම ආලින්ගනේ
    ගීත රාවේ දැනුනා සොදුරු දෙහද රන් සත්සරේ
    මාහදේ වෙලෙනා ඔබ මාගේ සිහිනේ පිරුනා
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    53,998
    20,189
    113
    Panadura
    නාඹර ගොයමට රහස් කියාලා
    ලා හිරු හිනහේ කාරණ හලලා
    දෑසේ පෙම්බර රහස ලියාලා
    නාරිලතා මා අමතනවා
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    53,998
    20,189
    113
    Panadura
    විසිරුනු මල් පෙති දෝතට ගත් කුමරි
    ඒ පෙති එක් කර මලක් සොයන බොලඳි
    සරදම් නොකරමි ආදරයෙන් කියමි
    විසිරුනු පෙති යලි මලක් නොවේ නැග
     

    Kelum2016

    Member
    Jul 8, 2016
    23
    4
    0
    විසිරුනු මල් පෙති දෝතට ගත් කුමරි
    ඒ පෙති එක් කර මලක් සොයන බොලඳි
    සරදම් නොකරමි ආදරයෙන් කියමි
    විසිරුනු පෙති යලි මලක් නොවේ නැග

    Gigiri gigiri hadavana:D:D:D:D:D
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    53,998
    20,189
    113
    Panadura
    නාග සලඹ වැයෙන හඬට
    සොඳුරු ලියක රඟ මැවේ
    පාද බැඳුනු කිංකිණි සලඹ
    තාල අනුව නද කෙරේ
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    53,998
    20,189
    113
    Panadura
    වේදනා සිහින ලෝකයක් නොවේ
    සුවඳ රෝස යායකයි සිතේ
    සතුට ආදරේ නේද මේ වසන්තයේ
    සුන්දරයි නැවුම් අපේ සෙනේ
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    53,998
    20,189
    113
    Panadura
    ලා සඳ ආයේ පායාලා
    නෙතුමානේ පායාලා
    රෑ පානේ පායා රූ ඡායා
     
    • Like
    Reactions: DAMER

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    53,998
    20,189
    113
    Panadura
    නිහඬ ගමනේ මේතරම් දුර
    ඇවිද අපි එකවාගේ
    මිහිරි මතකේ සැරිසරා ඔබ
    නවාතැන් ගෙන දෑසේ
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    සැලෙනා පින්නේ තෙමෙනා~
    කොහෙදෝ යන්නේ නොදොඩා..
    විසඳා දෙන්නේ කවදා~
    පතමින් ඉන්නේ සැමදා..
    smiley-next.gif

     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    53,998
    20,189
    113
    Panadura
    දිනෙක හිරු බැස යන වෙලාවක
    සයුරු වෙරලක හුදකලාවෙක
    කල්පනාවේ සිටිය මොහොතක
    මතක් විය සිතුවිලි අතීතෙක