Sinduwen Sinduwa II

DAMER

Member
Aug 14, 2008
16,090
1,008
0
35
Ҝingdom oғ Ðragonzland
නිසල වෙලා හද නොසැලේ හසරැල්~
ආදර රතදර යුගෙන් ඔ‍බේ..
සසලව යයි සිත මැලවුණු ඔබේ වත~
දෝවමි කඳුළැල්ලකින් මගේ..
ඔබ නැතිදා මේ ලොකේ~
තනිවේ මා..
smiley-next.gif

 

HKavinda

Well-known member
  • Dec 23, 2013
    53,989
    20,177
    113
    Panadura
    දෑසින් පෑ මා ඉඟි මැරු දෙව්ලියේ
    රහසින් ඇයි හැඟුමන් මතු වී හදේ
    නෙතඟින් පෑ විසිරී උණුහුම රැඳේ
    දෑසින් පෑ මා ඉඟි මැරු දෙව්ලියේ
    යලි කිසිදා නොලියූ මේ ආදරේ
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    53,989
    20,177
    113
    Panadura
    සැලෙන ලෙලෙන දළුව විලස නිතඹ නළෝලා
    ප්‍රිය උකුළු මුකුළු කැකුළු කුමුදු සිනහ නගාලා
    ළිංවතුර පිරිණු කළය ලලිත උකුලේ තබාලා
    මල් ඔමරි බොමරි ගමනක යන මට පිටුපාලා
     

    Jangi_Hora

    Member
    Sep 5, 2016
    76
    5
    0
    ල‍ඹ සවන් රන් පටින්
    දන නෙතින් තදින් බ්ඳිමින්
    මිණි මෙවුල හඬවමින්
    පිපි සමන් කුසුම් දරමින්
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    නෙතු සිඹින පුරහඳ~
    ලස්‌සනයි රැයකට..
    අමතක කරන්නෙපා~
    මා ඔබේ සඳවත..
    සිහිනෙන් ඇවිදින් මගේ යහනේ~
    ඉන්න දෙව්දු..
    smiley-next.gif

     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    53,989
    20,177
    113
    Panadura
    විසේකාර අරුමැත්තී
    නෙතින් කතා පවසන්නී
    සුමුදු වදන් තෙපලන්නී
    ගමේ පුංචි හැඩකාරී
    හිතේ සතුට මාගේ ඔබමයි
    ඔය මුහුණට ලොබ බැන්දේ
    ගයන ගීය මාගේ සැමදා
    ඔයාටමයි මගේ කෙල්ලේ
    විසේකාර අරුමැත්ති
    නෙතට හොරා පැනයන්නි
    කෝල වදන් මුමුනන්න
    මගේ පුංචි හැඩකාරී
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    53,989
    20,177
    113
    Panadura
    රෑ අහසේ තරු ගානට
    දුර විහිදෙන අනන්තයට
    සංසාරේ පතා ආපු
    මගේ ආදරෙ මදි උනා
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    දිනෙක හිරු බැස යන වෙලාවක~
    සයුරු වෙරළක හුදෙකලාවෙක..
    කල්පනාවේ සිටිය මොහොතක~
    මතක් විය සිතුවිලි අතීතෙ..
    smiley-next.gif

     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    53,989
    20,177
    113
    Panadura
    කෙහෙරැල් කඩාගෙන ආදර අරුණැල්ලේ
    නාඹර නුරා නුඹ ළඟ ඉඳ දිය නෑවේ
    බැල්මෙන් කතාවෙන් කලබලයක් නැත්තේ
    කොහොමද ළඳුනි ඔය විධියට හැඩ බැලුවේ
     

    ksndhr

    Well-known member
  • Feb 22, 2011
    1,185
    165
    63
    වෙරළ කොනක හිඳ බලා හිදින්නෙමි
    ඔබ එන මඟ මා පවන් සැලී...
    පෙර දිනයක අප හමුවූ තැන හිඳ
    වෙන්වන්නට මුණ ගැසෙමු යළී....
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    ලා හිරු පායලා~
    පිපී මල් යායක් නෑවිලා..
    සෝ තැවුල් නිවනා හදවතේ~
    ආදරේ උතුරා..
    උදා වෙලා උදා ඉරේ රිදී සිනා~
    නෙතකින් නෙතකට වෑහි..
    smiley-next.gif

     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    53,989
    20,177
    113
    Panadura
    දාගන්න මේ හිත මාගේ
    හිනාවෙන්න මා රවටා..
    දමායන්න දෝ ලංවූයේ
    කියාදෙන්න වරද සොයා..
    එදාදුන්න ආදර ලෝකේ
    හදේ ගැස්ම දෝර ගලා..
    හමා යන්න මාරුත ගින්නේ
    සදාකල්ම අතැර දමා...
     

    tharindu455

    Well-known member
  • Feb 9, 2016
    4,608
    878
    113
    ගෙදර
    මා නෙත් කැදැල්ලේ සැතපීලා නිදැල්ලේ
    දැවටී රන් දැලින් හද පුරා සැනසිලා
    ආයෙත් ඉගිල්ලී පියඹාලා පිපාසෙන්
    නොසරා මල් කැලෙන්
    රොන් සොයාලා... රොන් සොයාලා....
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    53,989
    20,177
    113
    Panadura
    ලොවම එපා වී
    ලොවම කලකිරී
    දැවී දැවී හිදිනා වේලේ
    ඔබේ දයාබර එකම වදනකින්
    මගේ ආත්මය සුවපත් වේ
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    සර ගණනක යොදුන් ගණනක~
    ගමන් මඟ අප ගෙවා ඇත්තෙමු..
    තරු වියන් යට කුසුම් පෙති මත~
    දෑත් පටලා ඇවිද ඇත්තෙමු..
    smiley-next.gif

     

    ksndhr

    Well-known member
  • Feb 22, 2011
    1,185
    165
    63
    මුතු කුඩ ඉහලන මල් වරුසාවේ...
    උඩ ඉගිලෙන විට වැහිලේනි...
    එබී බලා රිය කවුළු දොරින්
    යටගිය දවසේ... දෑස ගියා ඉගිලී...​
     

    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    ලස්සනයි බලන්න ඔයාගේ මල් හිනා
    පුන්සඳක් නැගෙන් එපා කුළුම් පෙරා
    ඕ රංගනි මා නිසාද ඔය නටන්නේ
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    53,989
    20,177
    113
    Panadura
    නොදැක ඉන්න බෑ මටනම් මගෙ ආදරී
    නොලැබ ඉන්න බෑ තවනම් ඔබෙ ආදරී
    නොසිත ඉන්න බෑ මටනම් කිසිදා ළඳේ
    නොවිඳ ඉන්න බෑ ඔබෙ ආදරේ