Sinduwen Sinduwa II

Rosaine_Doll

Well-known member
  • Jul 25, 2015
    3,643
    292
    83
    loneliness
    නිදි නැති රෑ යාමේ සීතේ සීතේ සීතේ
    සුමියුරු වේ මාගේ ගීතේ ගීතේ ගීතේ
    සවන් සැනසේවා රාව පැතිරේවා
    සැවොම තුටු වේවා වාසනා වේවා
    නිදි නැති රෑ යාමේ සීතේ සීතේ සීතේ
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    තරු පාට නිලට දිලිසෙන
    ඇස් කථාකරන ලස්සන
    මම නොදන්නවා නොවෙයි
    දන්නවා
    මම නොදන්නවා වගේ
    ඉන්නවා
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    53,987
    20,169
    113
    Panadura
    ස්සානයට අත වනලා ඉමු මග බලන්
    උද්‍යානයක කෙළවරට වී
    ඔබ ඈතින් ඉඳන් ඉන්නවද රත්තරන්
    මං ගාවින්ම උණුහුම නොදී
     

    agresha

    Well-known member
  • Jul 25, 2009
    10,467
    768
    113
    ElaKiri.com
    දිව්රාලා පවසන්න
    මට ආදරේ නම්
    මගෙ ලෝකේ
    ඔබ විතරමයි
    සිතෙනවා නම්
     

    shw7

    Well-known member
  • May 30, 2009
    2,150
    171
    113
    London, England
    මගේ ජීවිතේ පුරා
    එකම සිතින් ප්‍රාර්ථනා
    කෙලෙස හො වේදනාවෝ
    සඟවා තබා ගමී
     

    ShreddeR

    Well-known member
  • Aug 21, 2014
    6,131
    1,419
    113
    Lurking behind you!
    මුව රඳ සුවඳ ගෙනා සමනලුනේ
    කියන්න හෙමිහිට
    කොයියම් ඉසව්වේන්ද මුන ගැසුනේ
    මා හැර ගිය ඇය.
    මට මග කියන්න එක සැරයක්
    ඈ හමුවන්නට.

    තරු කදුලු සලන රැයෙන්රැයට
    වළා වියන යට
    මට අත වැනුවා හැමවිට ඈ
    මතකයේ දොරකඩ
    ඒ උනාට ඈ හමුවුනේ නෑ මට
    කිසිවිට.

    වැට කඩුලු වලට බයේ සැඟව
    එක්ටැම් මැඳුරක
    හිත හදාගෙනද දන්නේ නෑ
    උන්නේ තනියම
    ඒ උනාට මම තවමත්
    හිතන්නේ ඇය ගැන
     

    shw7

    Well-known member
  • May 30, 2009
    2,150
    171
    113
    London, England
    නා මල් පිපිලා මේ වැව් ඉවුරේ
    නා මල් සෙවනැල්ලේ මල් පාවඩ සැදිලා
    බලා ඉන්දින්නේ ඔබේ දෙපා පොඩි සිපගන්නයි
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    නෙන දිගු ගමනේ~
    හෙවණැල්ල වෙන්නම්..
    මගේ හුස්ම දවටා~
    නුඹ ලඟ තියන්නම්..
    smiley-next.gif

     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මගෙ මලගම දා ධෙන අභියස හිඳ
    අතීතය සිහි කරනු එපා
    සුදු පාවඩ එලු සුසාන මාවත
    ඔබෙ කඳුළින් තෙත් කරනු එපා
     

    shw7

    Well-known member
  • May 30, 2009
    2,150
    171
    113
    London, England
    පාවී ඇදී එන්න ආයේ මාගේ දෑසේ යාවීලා..
    පේදී සැලී රෝස යායේ පාවී
    දෑසේ සිහින චායා
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    53,987
    20,169
    113
    Panadura
    න තැනක ඉන්න සෑමදා සතුටින් ඔයා
    මතු දිනක මාවගේ ඔබත් රැවටෙන්නෙපා
    ඔබෙන් ලද ආදරය මන් හිතේ සඟවාන හැමකල්
    නැවත ඔබහා සසරේ මතුදා එක්වෙන්න දින ගනිනා
    මගේ හිත සොයා දවසක ඔයා යලි එන්න නැ තරහා
     

    shw7

    Well-known member
  • May 30, 2009
    2,150
    171
    113
    London, England
    හද පතුලේ
    හසරැල්ල කඳුලැල්ල කැලඹිල්ල
    මා නම් ඔබේ
    ඩිවි කතරේ
    ගගුලැල්ල නල රැල්ල සැනසිල්ල
    වෙන්නම් ඔබේ
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    බුදුහාමුදුරුවෝ අපිත් දකින්නැති~
    බණත් අහන්නැති ඒ කාලේ..
    නිවන් දකින්නට පින් මදි වෙන්නැති~
    ඒකයි තවමත් සංසාරේ..
    smiley-next.gif

     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    53,987
    20,169
    113
    Panadura
    රෑට මං සිහිනෙන් ඇවිදින් රහසක් කියන්නම්
    ආදරේ දෝතින් ගෙනවිත් ඔබ හට පුදන්නම්
    නින්දේම සැමදා ඉන්නම් ඔබ ළඟ ඉඳී නම්
    පාට ගෑ ගීතයේ දෙතොල් මල් සිඹින්නම්
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,210
    4,110
    113
    මිහිරැති වසන්ත කාලේ
    කිම ඔබ මෙතෙක් නො ආවේ
    ගිම්හානයේ ගිලන් වී
    තනිවීමි වේදනාවේ..
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    වලාකුලක් වී......නිල් අහසේ.....
    පාවී.....‍යන්නම්.....
    නිදහසේ සුලඟේ.......
     

    Rosaine_Doll

    Well-known member
  • Jul 25, 2015
    3,643
    292
    83
    loneliness
    ගී ලියන්න මට කීවේ ඔබේ නෙතයි
    කවි ලියන්න මට කීවේ ඔබේ නෙතයි
    ගී ලියන්න මට කීවේ ඔබේ නෙතයි
    කවි ලියන්න මට කීවේ ඔබේ නෙතයි
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ‍යන තැනක ඉන්න සෑමදා......සතුටින් ඔ‍යා.....
    ඔබෙන් ලද ආදර‍ය මං......හිතේ සඟවාන හැමකල්
    නැවත ඔබ හා සසරෙ මතුදා
    එක්වෙන්න දින ගණිනා