Sinduwen Sinduwa II

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    නිසන්සල හදක් පැතුම් මල් ගොඩක්
    සුපෙම්බර හදක් ළඟ සිත නැවතෙනා හැඩක්
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    53,987
    20,170
    113
    Panadura
    ල්ප කාලයක් පුරා සංසාර චාරිකා
    හීනයක්‌ වගේ මා ගාව පායලා
    දෑසේ නැවෙනා මදහාසේ කාරණා
    ඉනාවක් ගෙනා ඒ මුවේ මල් හිනා
    ඉනාවක් ගෙනා ඒ මුවේ මල් හිනා
     

    shw7

    Well-known member
  • May 30, 2009
    2,150
    171
    113
    London, England
    නා මල් පිපිලා මේ වැව් ඉවුරේ
    නා තුරු සෙවනැල්ලේ මල් පාවඩ සැදිලා
    බලා සිටින්නේ
    ඔබේ දෙපා පොඩි සිපගන්නයි
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    යායට පායනා පෝදා සඳ
    තෙත බේරෙනා පිණි දෝරෙක
    හිත පාරනා මේ මා දුක
    සැපසේ වින්දා
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    53,987
    20,170
    113
    Panadura
    දෙකොපුල් කඳුලින් තෙමා
    තොල්පෙති නළලත තබා
    නික්මුණ දා හිස සිඹ මා
    ලතැවෙමි රෑ තුන්යාමේ
    සුහදිනියේ
     

    shw7

    Well-known member
  • May 30, 2009
    2,150
    171
    113
    London, England
    යුවතියකට ඔබ ආදරේ නම්
    ඇයට පවසන්න
    පැවසීමට අතපසු වේ නම්
    ඇය ගැන නොසිතන්න
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    53,987
    20,170
    113
    Panadura
    නුග සෙවනක් සේ ඔබට
    සෙවන සදන්නම් ලඳුනි
    මද පවනක් සේ ඔබට
    සිසිල සදන්නම් ලඳුනි
     

    shw7

    Well-known member
  • May 30, 2009
    2,150
    171
    113
    London, England
    නිවහල් සිතුවිලි සිතනා සිතත් උදාරයි
    නිවහල් නිමැවුම් මවනා හිසත් උදාරයි
    එවන් අසිරිමත් ජාතිය ජයෙන් උදාරයි
    යශෝ කැලුම් වර ජෝතිය පිනෙන් උදරයි
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    යාළුවේ සිතින් හඬන්නෙපා~
    මාළුවෝ තවත් හිඳී ජලේ..
    ප්‍රේමයේ රඟේ~
    තාරුකා වගේ..
    smiley-next.gif

     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    53,987
    20,170
    113
    Panadura
    මට කලින් හිරු මුළුතැන්ගෙට වඩනා
    ඒ හිරු එළියේ නැණ මල් පොඩි පිපුණා
    ඒ මල් සුවඳේ අද ලොව්තුරු සුව විඳිනා
    කලා වැවේ නිල් දියවර අපෙ අම්මා
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මගේ ලොවට ඔබ සුලඟ වගේ ඇවිදින්
    කඳුලු තිලිණ කර NOKIAම ‍යන්න ගිහින් :rofl:
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    53,987
    20,170
    113
    Panadura
    නිල් අහස පුරා උණුසුම සදලා
    සැමදා මගේ තාත්තා
    සෙනෙහස වපුරා මහමෙර උතුරා
    සැමදා මගේ තාත්තා
     

    shw7

    Well-known member
  • May 30, 2009
    2,150
    171
    113
    London, England
    තාරකා මල් පිපී හිනැහෙන
    ප්‍රේමයේ මල් මාවතේ
    පා නඟා යමු ඈත ලොවකට
    නිවා ලතැවුල් ජීවිතේ
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    53,987
    20,170
    113
    Panadura
    නිකම හුරු දෙනෙත පුරා
    උණු කදුළැලි රූරා ගියා
    ඔබ නෑ නෙත් මානේ
    හමුවේවිද ආයේ
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ‍යා‍ය පුරා නෙක නෙක පාටින්
    මුදු මල් පෙති ඇහිරෙනවා
    පොද වැස්සට සීතල ඇවිදින්
    හිතට එබෙනවා

    කෝඩුකාර මල් රේණු අගින්
    සුවඳ බෙදනවා
    ඒ සුවඳින් මගේ හුස්ම
    රටා මවනවා
     

    shw7

    Well-known member
  • May 30, 2009
    2,150
    171
    113
    London, England
    විදුලි මිනි පහන් දැවී
    බොලඳ ගී සිනා රැලි
    නිලංකාර අඳුරේ සිරවී
    සැඳෑ සාදයේ
    කුරා කුහුඹු මිනිසා වෙමි මා
    ඔබේ මන්දිරේ
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    රෑට මං සිහිනෙන් ඇවිදින්
    රහසක් කි‍යන්නම්
    ආදරේ දෝතින් ගෙනැවිත්
    ඔබහට පුදන්නම්
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ගිමන් හරින දි‍යඹ දිගේ සුසුම් හෙලන වෙරල ඉමේ
    බැස ‍යන හිරු අඩැසි සඳට රහස් කි‍යනවා
    සඳ ආදර‍යෙන් අහස පුරා රටා මවනවා