නිසන්සල හදක් පැතුම් මල් ගොඩක් සුපෙම්බර හදක් ළඟ සිත නැවතෙනා හැඩක්
Malinga Well-known member Jul 20, 2006 61,301 1,013 113 Apr 13, 2017 #2,981 නිසන්සල හදක් පැතුම් මල් ගොඩක් සුපෙම්බර හදක් ළඟ සිත නැවතෙනා හැඩක්
HKavinda Well-known member Dec 23, 2013 53,987 20,167 113 Panadura Apr 14, 2017 #2,982 කල්ප කාලයක් පුරා සංසාර චාරිකා හීනයක් වගේ මා ගාව පායලා දෑසේ නැවෙනා මදහාසේ කාරණා ඉනාවක් ගෙනා ඒ මුවේ මල් හිනා ඉනාවක් ගෙනා ඒ මුවේ මල් හිනා
කල්ප කාලයක් පුරා සංසාර චාරිකා හීනයක් වගේ මා ගාව පායලා දෑසේ නැවෙනා මදහාසේ කාරණා ඉනාවක් ගෙනා ඒ මුවේ මල් හිනා ඉනාවක් ගෙනා ඒ මුවේ මල් හිනා
shw7 Well-known member May 30, 2009 2,150 171 113 London, England Apr 14, 2017 #2,983 නා මල් පිපිලා මේ වැව් ඉවුරේ නා තුරු සෙවනැල්ලේ මල් පාවඩ සැදිලා බලා සිටින්නේ ඔබේ දෙපා පොඩි සිපගන්නයි
Malinga Well-known member Jul 20, 2006 61,301 1,013 113 Apr 15, 2017 #2,984 යායට පායනා පෝදා සඳ තෙත බේරෙනා පිණි දෝරෙක හිත පාරනා මේ මා දුක සැපසේ වින්දා
HKavinda Well-known member Dec 23, 2013 53,987 20,167 113 Panadura Apr 15, 2017 #2,985 දෙකොපුල් කඳුලින් තෙමා තොල්පෙති නළලත තබා නික්මුණ දා හිස සිඹ මා ලතැවෙමි රෑ තුන්යාමේ සුහදිනියේ
shw7 Well-known member May 30, 2009 2,150 171 113 London, England Apr 15, 2017 #2,986 යුවතියකට ඔබ ආදරේ නම් ඇයට පවසන්න පැවසීමට අතපසු වේ නම් ඇය ගැන නොසිතන්න
HKavinda Well-known member Dec 23, 2013 53,987 20,167 113 Panadura Apr 16, 2017 #2,987 නුග සෙවනක් සේ ඔබට සෙවන සදන්නම් ලඳුනි මද පවනක් සේ ඔබට සිසිල සදන්නම් ලඳුනි
shw7 Well-known member May 30, 2009 2,150 171 113 London, England Apr 16, 2017 #2,988 නිවහල් සිතුවිලි සිතනා සිතත් උදාරයි නිවහල් නිමැවුම් මවනා හිසත් උදාරයි එවන් අසිරිමත් ජාතිය ජයෙන් උදාරයි යශෝ කැලුම් වර ජෝතිය පිනෙන් උදරයි
නිවහල් සිතුවිලි සිතනා සිතත් උදාරයි නිවහල් නිමැවුම් මවනා හිසත් උදාරයි එවන් අසිරිමත් ජාතිය ජයෙන් උදාරයි යශෝ කැලුම් වර ජෝතිය පිනෙන් උදරයි
DAMER Member Aug 14, 2008 16,090 1,008 0 35 Ҝingdom oғ Ðragonzland Apr 16, 2017 #2,989 යාළුවේ සිතින් හඬන්නෙපා~ මාළුවෝ තවත් හිඳී ජලේ.. ප්‍රේමයේ රඟේ~ තාරුකා වගේ..
HKavinda Well-known member Dec 23, 2013 53,987 20,167 113 Panadura Apr 16, 2017 #2,990 ගමට කලින් හිරු මුළුතැන්ගෙට වඩනා ඒ හිරු එළියේ නැණ මල් පොඩි පිපුණා ඒ මල් සුවඳේ අද ලොව්තුරු සුව විඳිනා කලා වැවේ නිල් දියවර අපෙ අම්මා
ගමට කලින් හිරු මුළුතැන්ගෙට වඩනා ඒ හිරු එළියේ නැණ මල් පොඩි පිපුණා ඒ මල් සුවඳේ අද ලොව්තුරු සුව විඳිනා කලා වැවේ නිල් දියවර අපෙ අම්මා
Rex921 Well-known member Nov 6, 2008 41,027 1,957 113 Scandinavia Apr 16, 2017 #2,991 මගේ ලොවට ඔබ සුලඟ වගේ ඇවිදින් කඳුලු තිලිණ කර NOKIAම යන්න ගිහින්
HKavinda Well-known member Dec 23, 2013 53,987 20,167 113 Panadura Apr 17, 2017 #2,992 නිල් අහස පුරා උණුසුම සදලා සැමදා මගේ තාත්තා සෙනෙහස වපුරා මහමෙර උතුරා සැමදා මගේ තාත්තා
shw7 Well-known member May 30, 2009 2,150 171 113 London, England Apr 17, 2017 #2,993 තාරකා මල් පිපී හිනැහෙන ප්‍රේමයේ මල් මාවතේ පා නඟා යමු ඈත ලොවකට නිවා ලතැවුල් ජීවිතේ
HKavinda Well-known member Dec 23, 2013 53,987 20,167 113 Panadura Apr 17, 2017 #2,994 තනිකම හුරු දෙනෙත පුරා උණු කදුළැලි රූරා ගියා ඔබ නෑ නෙත් මානේ හමුවේවිද ආයේ
Rex921 Well-known member Nov 6, 2008 41,027 1,957 113 Scandinavia Apr 18, 2017 #2,995 යාය පුරා නෙක නෙක පාටින් මුදු මල් පෙති ඇහිරෙනවා පොද වැස්සට සීතල ඇවිදින් හිතට එබෙනවා කෝඩුකාර මල් රේණු අගින් සුවඳ බෙදනවා ඒ සුවඳින් මගේ හුස්ම රටා මවනවා
යාය පුරා නෙක නෙක පාටින් මුදු මල් පෙති ඇහිරෙනවා පොද වැස්සට සීතල ඇවිදින් හිතට එබෙනවා කෝඩුකාර මල් රේණු අගින් සුවඳ බෙදනවා ඒ සුවඳින් මගේ හුස්ම රටා මවනවා
shw7 Well-known member May 30, 2009 2,150 171 113 London, England Apr 18, 2017 #2,996 විදුලි මිනි පහන් දැවී බොලඳ ගී සිනා රැලි නිලංකාර අඳුරේ සිරවී සැඳෑ සාදයේ කුරා කුහුඹු මිනිසා වෙමි මා ඔබේ මන්දිරේ
විදුලි මිනි පහන් දැවී බොලඳ ගී සිනා රැලි නිලංකාර අඳුරේ සිරවී සැඳෑ සාදයේ කුරා කුහුඹු මිනිසා වෙමි මා ඔබේ මන්දිරේ
Rex921 Well-known member Nov 6, 2008 41,027 1,957 113 Scandinavia Apr 18, 2017 #2,997 රෑට මං සිහිනෙන් ඇවිදින් රහසක් කියන්නම් ආදරේ දෝතින් ගෙනැවිත් ඔබහට පුදන්නම්
Franklin EK Well-known member Mar 5, 2017 4,542 999 113 කැලෑවක Apr 18, 2017 #2,998 මා ආදරෙයි මුළු ලොවටත් වඩා මා කාටවත් නෑ එලෙසින් කියා සැබැවින් මේ වගේ... //
The_Killer Well-known member Jan 20, 2014 11,053 2,200 113 WA, Straya 🇦🇺🦘 www.elakiri.com Apr 18, 2017 #2,999 අපේ පැරිස් අක්කට වෝට් එකක් දෙන්න එළකිරි අවුරුදු කුමාරි වෙන්න පීස්.. >> Vote 4 Paris <<
Rex921 Well-known member Nov 6, 2008 41,027 1,957 113 Scandinavia Apr 18, 2017 #3,000 ගිමන් හරින දියඹ දිගේ සුසුම් හෙලන වෙරල ඉමේ බැස යන හිරු අඩැසි සඳට රහස් කියනවා සඳ ආදරයෙන් අහස පුරා රටා මවනවා
ගිමන් හරින දියඹ දිගේ සුසුම් හෙලන වෙරල ඉමේ බැස යන හිරු අඩැසි සඳට රහස් කියනවා සඳ ආදරයෙන් අහස පුරා රටා මවනවා