Sinduwen Sinduwa II

Franklin EK

Well-known member
  • Mar 5, 2017
    4,542
    999
    113
    කැලෑවක
    යන්න රට වටේ
    එන්න මා ප්‍රියේ
    ලස්සන ශ්‍රී ලංකාවේ
    සීගිරියේ කැටපත් පවුරේ
    තුන් සිංහලේ
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    53,989
    20,177
    113
    Panadura
    ලියතඹරා
    මුදු කුසුමකි ඈ
    තවුසන්ගේ දැහැනේ සම බිඳිනා
    නෑ ලෝකෙ
     

    Franklin EK

    Well-known member
  • Mar 5, 2017
    4,542
    999
    113
    කැලෑවක
    කවදාද ආයේ එන්නේ
    හමුවන්න මා ඉතින්
    දෙනුවන් අයා සිටින්නේ
    හමුවන්න ඔබේ දසුන්//
     

    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,884
    1,317
    113
    නොබලා - මා දිහා ඔයා..
    යනවා - කාගෙ දෝ වෙලා..
    සඟවා - වේදනා දරා..
    හැමදා - ආදරේ කළා..
    ඔබ නොයනා නිසා කවුරුත් එපා
    තනිවීලා ඉන්න

    වා
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    වන්නි වන පෙතේ ගම් දනව් පුරා
    නිවහන වංක ගිරි විඳිම් වෙසතුරු සදිසි පියවරුන්
    අත්මුදුන් තබා බැතියෙන් වන්දනා කරම්
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    53,989
    20,177
    113
    Panadura
    ඳුළු බිඳක් මා වෙනුවෙන්
    නොසැලෙන්නයි ඔබේ ඇසින්
    ආදරයේ අනුකම්පා
    අයැදින්නට එපා
     

    Franklin EK

    Well-known member
  • Mar 5, 2017
    4,542
    999
    113
    කැලෑවක
    පින්වන්තියේ මාගේ ප්‍රේම කතාවේ
    ඇයිදෝ මට පෑවේ මල් මදහාසේ
    දෑස සලා සිත යට කෝල
    කතා රූප ශ්‍රියා මා
     

    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,884
    1,317
    113
    මා හදේ සිතුම් කෝල හැගුම් මටම ඉඟි කලා
    ඔබ ගැන ආල හැඟුම් සොදුරු සිතුම් හදේ පුරවලා
    මගෙ සිත ගත්ත ලඳේ නුබේ සිනා මා වසඟ කලා
    කියන්න ආදරෙයිද ආදරෙයිද මහට ලං වෙලා

    සුසුමන් කොහෙද ගිහින් නුඹේ දෙනෙත් ලඟම නැවතිලා
    හිත හදාගන්න බැරි තරම්ම අකීකරු වෙලා
    ඔය අහිංසකම ආදර බර මුහුණ පෙන්නලා
    ඇයි මා වසඟ කලේ පෙම්බර වදන් මුමුණලා
    පෙම්බර වදන් මුමුණලා තව වදන් මුමුණ
    ලා
     
    Last edited:

    Franklin EK

    Well-known member
  • Mar 5, 2017
    4,542
    999
    113
    කැලෑවක
    ලංවෙලා හිම සීතේ
    පා නුරා නිල් දෑසේ
    පෑ සෙනෙහෙන් මා මත් වෙලා
    නිල් ගැබේ පායනා
    පුන්සදේ රැස් පවා
    සිනාසි අපේ දිහා බලා උන්නා
     

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    නෙලන්නට ගිහින් පලවැල
    ගෙනෙන්නම් ඉතින් බරටම
    අනේ දරුවනේ නාඩන් කියු අම්මලා
     

    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,884
    1,317
    113
    ලියූ කවි පද දහක් අතරේ
    ලියා ගන්නට බැරිව ලතැවුන
    එකම එක දිග පුංචි කවියක්
    තවම ලියනවා මං...
    තවම ලියනවා මං...

    නුඹෙ සුවඳ රැදි පපුව ගැඹුරේ
    කියා ගන්නට බැරිව සැනහුනු
    එකම එක දිග පුංචි පැතුමක්
    තවම පතනවා මං...
    තවම පතනවා මං...

    උණුසුමක් රැදි පළල් උරයක
    වෙලී සැතපී නිදන යුගයක
    නුඹෙ සුසුමක් සමග මියැදී
    යන්න තිබුනා න
    ම්
     

    Franklin EK

    Well-known member
  • Mar 5, 2017
    4,542
    999
    113
    කැලෑවක
    මී පිරුණු සුවඳ මල් වනේ
    ආදරය සිනා සෙනු පෙනේ
    පැතුම් බිහිවෙලා
    කුරුළු වෙස් වලා
    අනන්තයට යයි පියාඹලා
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ලොවේ සැමා එක ම දැයේ
    දූදරුවන් වේවා
    වාද නැතී බේද නැතී
    ලස්සන ලොව හෙට
    අපට උදා වේවා
     

    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,884
    1,317
    113
    වන සිව්පාවුන් වැනි මිනිසුන් මැද
    දෙවි දේවතාවුන් වැනි මිනිසුන් ඇත
    ඒ දේවතාවන් දිව්‍යාංගනාවන්
    මනු ලෝ තලයේ වාසනාවන් //

    වල් මත් වූවන් දැක මහ වන මැද
    යා යුතු මාවත පෙන්වා
    ඒ දෙස බලමින් සැනසෙන මිනිසුන්
    ඉටු දෙවියන් ලොව සිටිනා

    වන සිව්පාවු
    න්
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    53,989
    20,177
    113
    Panadura
    නෙතු සැලුනා කඳුලින් දෑස පිරී
    ඔබ සිටියා කවුළුව ළඟටම වී
    මග තොටදී නොදුටුව විලස ඇදී
    තරහ වෙලා මට පෙම් බැඳි කුමරී
     

    lkzombie

    Well-known member
  • Feb 24, 2013
    2,587
    1,113
    113
    technoext.blogspot.com
    රිදි පාට කල පා තුඩු පයට පැගිලා
    නපුරු වි ඔයා මා සලලෙකුට සම කලා
    සුමුදු මුදු දෙපා පාමුල පහස නොදැනෙනා
    යකඩ පය මගේ නුබ ළග හඩා වැලපෙනා

    විදින වෙදනා මදිවට නගයි චොදනා
    උහුලගන්න බැරි ගින්දර හිතේ ඇවිලුණා
    පිරිඉතිරිලා ගිය බස් රථය ගොඩ වෙලා
    බලා උනුමි අසරණ වි කදුලු සගවලා

    නොදැන ඔබ එදා මට බැන වදින්නට ඇති
    ජාති ජාති වත් තරහක් මගේ නම් නැති
    ඒදා යුධ බිමේ මතකය ඔයා දන්නැති
    සාදාකල්ම නොමියෙන රණවිරුවා මම වෙමි
     

    lkzombie

    Well-known member
  • Feb 24, 2013
    2,587
    1,113
    113
    technoext.blogspot.com
    මධු සඳෙන් තවත් සුපුන් සඳක් උදාවේ..//
    නලඟනයි ඔයා මගේ සුපෙම් කතාවේ..//
    මධු සදෙන් තවත් සුපුන් සඳක් උදාවේ..//

    පෙම් අමා සුවේ සොයා, සත් මහල් විමන් තනාලා
    තව අලුත් ලොවක් සොයලා, අපි යමු පියා සලා
    නලඟනයි ඔයා මගේ සුපෙම් කතාවේ..//
    මධු සදෙන් තවත් සුපුන් සඳක් උදාවේ..//

    හදවතේ උපන් සිනාවේ ,උල්පතයි ඔය දයාවී
    පෙම් මලක් වෙලා ලතාවේ තව අලුත් වෙමී ප්‍රියාවේ
    නලඟනයි ඔයා මගේ සුපෙම් කතාවේ..//
    මධු සදෙන් තවත් සුපුන් සඳක් උදාවේ..//
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    53,989
    20,177
    113
    Panadura
    රදක් කලත් හිතකින් නොවේ
    රිදවන්නේ පළිගන්නේ ඇයි
    ඔබමෙන් ඇයත් ඇය මෙන් ඔබත්
    මට මාගේ ඇස්දෙක වගේ
     

    lkzombie

    Well-known member
  • Feb 24, 2013
    2,587
    1,113
    113
    technoext.blogspot.com
    ගාට ගාට ඇවිදින් ඇස් දෙක වහලා හිනාවෙන්න
    ආදරේට කොනිත්තලා පෑල දොරින් පැන දුවන්න
    රෑට රෑට ඉහ ඉද්දර කොඳුර කොඳුර කවි කියන්න
    පාට පාට පන් පැදුරේ මටත් ටිකක් ඉඩ තියන්න ...//

    හාල් ගරන්නත් පුළුවන් වතුර තියන්නත් පුළුවන්
    ඇට්ටකුණා වෙන්නෙ නැතුව බතක් උයන්නම්
    හොදි ඒදන්නත් පුළුවන් කූරු ගාන්නත් පුළුවන්
    අඩු ගානේ කිරි හොද්දක් හදල තියන්නම්

    ගාට ගාට ඇවිදින් ඇස් දෙක වහලා හිනාවෙන්න
    ආදරේට කොනිත්තලා පෑල දොරින් පැන දුවන්න
    රෑට රෑට ඉහ ඉද්දර කොඳුර කොඳුර කවි කියන්න
    පාට පාට පන් පැදුරේ මටත් ටිකක් ඉඩ තියන්න

    මල් හිටවන්නත් පුළුවන් වල් ගලවන්නත් පුළුවන්
    පහන් පැලක් වගේ ගෙපැල සුවඳ කරන්නම්
    හොඳට අඬන්නත් පුළුවන් නාඬම ඉන්නත් පුළුවන්
    ටික දොහකින් දරු පැටියෙක් තෑගි කරන්නම්

    ගාට ගාට ඇවිදින් ඇස් දෙක වහලා හිනාවෙන්න
    ආදරේට කොනිත්තලා පෑල දොරින් පැන දුවන්න
    රෑට රෑට ඉහ ඉද්දර කොඳුර කොඳුර කවි කියන්න
    පාට පාට පන් පැදුරේ මටත් ටිකක් ඉඩ තියන්න