Sinduwen Sinduwa II

yasi96

Well-known member
  • Apr 9, 2017
    4,884
    1,317
    113
    නින්ද නොයන හැන්දෑවේ
    සොඳුරුයිද මොන තරම්
    දුක නැතුවමත් නොවේ
    ඔබ යන්න යනවානම්

    සිපගන්නට පමණක් නම්
    ඔය දෙතොල් ළං කළේ
    විඳ ගන්නට මම ඉන්නම්
    එන නිවාඩුවට එනකම්

    දෑස් වසා කඳුළු සලා
    දෑස් වලින් සිනා සලා
    සුසුම් වලින් කතා කලා
    ඔබ යනවා සුවඳ ති
    යා
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    53,995
    20,185
    113
    Panadura
    යායට පායනා පෝදා සඳ
    තෙත බේරෙනා පිණි දෝරෙක
    හිත පාරනා මේ මා දුක සැපසේ වින්දා
    හෙට රෑ වෙලා ..
     

    Franklin EK

    Well-known member
  • Mar 5, 2017
    4,542
    999
    113
    කැලෑවක
    ඒදා රෑ
    ගුවන් තොටුපලේදී මා
    වෙන් වී ගියේ
    සිතකින් නොවේ //

    නැසිය මිතුරන් පැමිණිලා
    ආසිරි සුබ පැතුම් පැතුවා
    ඔබ නාවේ ඇයි
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    යුවතියකට ඔබ ආදරේ නම්~
    ඇයට පවසන්න..
    පැවසීමට අතපසුවේ නම්~
    ඇය ගැන නොසි..
    smiley-next.gif

     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    53,995
    20,185
    113
    Panadura
    රු වෙරළේ සඳවත සේ
    හිත් අහසේ ඔබ පායා උන්නා
    හිනැහෙමු ඒ පුර හඳ සේ
    මගෙ මිතුරේ නෙත් කඳුළු පිසදා
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    දෑස අයා ලඟ ඉන්නම්~
    පිලිගන්න මාගේ සෙනෙහේ..
    ආල පුරමි මං කවදත්~
    අදහන්න බැරිවෙන තරමේ..
    මගෙ වාගේ දැනුනා~
    නෙතු වින්ද මොහොතේ හා..
    භව ගානක් රැඳුනා~
    එක හීනයක මා..
    smiley-next.gif

     

    Franklin EK

    Well-known member
  • Mar 5, 2017
    4,542
    999
    113
    කැලෑවක
    ..මා දෑසේ වේදනා
    ඔබ දෑසේ පෙම් සිනා
    එනමුදු මගේ හදේ
    නැත වෛර චේතනා //

    පෙරදා ඔබෙන් මෙමා
    ලැබූ නුහුරු කල්පනා..
     

    Rosaine_Doll

    Well-known member
  • Jul 25, 2015
    3,643
    292
    83
    loneliness
    නපුරු වෙන්න එපා කියල නපුරු නොවී කීවා
    දරුණු වෙන්න එපා කියල දරුණු නොවී කීවා
    මා ආදර මගේ අම්මා
     

    Franklin EK

    Well-known member
  • Mar 5, 2017
    4,542
    999
    113
    කැලෑවක
    මලක් ‍වගේ බලන්නකෝ මා දිහා
    සඳක් වගේ දිලෙන්නකෝ රෑ පුරා
    පෙමක් නිසා විඳින්නෙපා වේදනා
    අළුත් වසන්තයක් ඇවිල්ලා ගියා
     

    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,884
    1,317
    113
    යොවුන් සීන ලෝකෙ
    සොවින් ඇයි තැවෙන්නෙ
    මා හා සිනා සෙන්න ගීයක් ගයා
    ළං වී බැදී ඉන්න මා... හා.....ඔයා..//

    සෝදුක් තැවුල් ආදරේ නෑ සිතේ
    මාගේ ලොවේ ගීතයයි ජීවිතෙ...
    ඒ වන් ලොවේ එන්න මා..
    හා
    .....
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    හුස්ම වාගේ ලඟම මාගේ~
    එන්න සැතපෙන්න යලි ආයේ ඇවිදින්..
    දවස ගානේ දකින හීනේ~
    සුවඳ තවරන්න හැම රෑම ..
    smiley-next.gif

     

    Franklin EK

    Well-known member
  • Mar 5, 2017
    4,542
    999
    113
    කැලෑවක
    අන්තිම සටනේ හුස්මට සම වී
    විස්මිත වූ ගමනේ
    දස්කම් පානා සිංහ පුතුන්නේ
    වන්නියේ මහ කැලයේ
    බලාපොරොත්තුව
     

    shw7

    Well-known member
  • May 30, 2009
    2,150
    171
    113
    London, England
    වලා තීරයෙන් එහා
    කොහේද ලෝකයක්
    සොය ඇදෙන් පැතුම් බිගුම්
    අපේම ලෝකයක්
    අපේම ලෝකයක්
     

    lkzombie

    Well-known member
  • Feb 24, 2013
    2,587
    1,113
    113
    technoext.blogspot.com
    කුක්කු කූක් කුක් කුකුල් නින්ද හමාරයි
    කුක්කු කූක් කුක් අවදි වෙන්න වෙලාවයි
    හිමිදිරියේ අවදි වෙලා
    පාඩම් කරන්න මෙන්න අළුත් පාඩමක්....

    ගායනය, රෝහන බැද්දගේ (මම මොන්ටිසෝරියේ කොන්සට් එකට කියපු සින්දුව - අවුරැද්ද 1990)
     

    shw7

    Well-known member
  • May 30, 2009
    2,150
    171
    113
    London, England
    කඳුල ඉතින් සමාවෙයන්
    අපි වෙන්වෙමු අද හවසට
    මගෙ ගෙපැලට ඈ එනවා
    සිරියහනේ ත්නි රකින්න
     

    Franklin EK

    Well-known member
  • Mar 5, 2017
    4,542
    999
    113
    කැලෑවක
    නාමල් දෙකක් ලගින්
    තව ලස්සන මලක් තියා
    ඔබ හිනා උනා රත්තරන්
    ඔබ හිනා උනා රත්තරන්
     

    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,884
    1,317
    113
    නිල් නුවන් පියවිලා රෑක ගණඳුරේ
    නිදි ලොවේ මා සොයා එන්න දෙව් ලියේ
    හදවතේ රැඳී ගත ළගින් හිඳී
    අවදි නොවී ඉන්නම් මා යහන් තලාවේ

    නිල් නුවන් පියවිලා රෑක ගණඳුරේ
    නිදි ලොවේ මා සොයා එන්න දෙව් ලියේ

    සෝ තැවුල් නිවා දමන්න මද හසින් බලා
    දැනී සිතට ඔබේ තෙපුල් මිහිරි ගීතිකා
    ඈත මංසලේ දුරක පාවෙලා
    ඉන්න හැකිද පෙරුම් පුරා මතකේ රන්දා
     

    Franklin EK

    Well-known member
  • Mar 5, 2017
    4,542
    999
    113
    කැලෑවක
    දම් පාටින් ලා සද බැස යනවා
    ආකාසෙ රන් වන් පාටයි
    සමුගෙන යන්න මගෙන් තව මොහොතයි
    නොදොඩා ඉන්නෙ ඇයි
     

    Rosaine_Doll

    Well-known member
  • Jul 25, 2015
    3,643
    292
    83
    loneliness
    යුවතියකට ඔබ ආදරේ නම්
    ඇයට පවසන්න
    පැවසීමට අතපසු වේ නම්
    ඇය ගැන නොසිතන්න​
     

    Franklin EK

    Well-known member
  • Mar 5, 2017
    4,542
    999
    113
    කැලෑවක
    නාමල් දෙකක් ලගින්
    තව ලස්සන මලක් තියා
    ඔබ හිනා උනා රත්තරන්
    ඔබ හිනා උනා රත්තරන්