Sinduwen Sinduwa II

shw7

Well-known member
  • May 30, 2009
    2,150
    171
    113
    London, England
    නෙලුම් විලේ නෙලුම් නෙලන නෙලුම් කුමරියේ
    නෙලුම් විලට නුබ කැන්දන මල් ගෝමරියේ
    නෙතග බැලුම් හෙලා සිහින් සිනා සලා
    මට ආඩර බහක දෙන්න මගේ සුරතලියේ
    මට ආඩර බහක දෙන්න මගේ සුරතලියේ
     

    Franklin EK

    Well-known member
  • Mar 5, 2017
    4,542
    999
    113
    කැලෑවක
    ..යන්න රට වටේ එන්න මා ප්‍රියේ
    ලස්සන ශ්‍රී ලංකාවේ
    සීගිරියේ කැටපත් පවුරේ තුන් සිංහලේ
    කන්ද උදරටයි පාත දුම්බරයි වටේම..
     

    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,884
    1,317
    113
    මගෙ කඳුලින් නිමා වූ මාවතේ මාවතේ..
    ඔහු සමඟින් ඔබ මන්දහාසේ යන ගමනේ..
    මගේ යුග නෙතු ඔබට හිරු සඳු වේවා...
    වාසනාවන් අහිමි පෙම්වති
    යේ..
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    නෙතු විලේ පායාල ඉන්න රන් තරුව සේ~
    සිත් හැඟුම් පුබුදාලා ලං වෙමුද මේ යාමේ..
    දේදුන්න වෙත පියඹා පාට තවරා සිහිනේ~
    ඔබ මගේ මා ඔබගේ ලියමු අපි..
    smiley-next.gif
     

    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,884
    1,317
    113
    පලංචියේ ලී ඉරුවේ අපි එකට
    මල් පැන් පොදක් රහ බැලුවේ අපි ‍එකට
    එක වාඩියේ කල් ඇරියෙත් හිත හොදට
    ඇයි මස්සිනේ පෙම් කලේ අපි එක මල
    ට..
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    ටිකෙන් ටික ටිකෙන් ටික~
    අපි ආවද මේ තරම් දුර..
    කටින් කට කටින් කට~
    ලෝකය දැනගෙන අපි ගැන..
    විටින් විට විටින් විට~
    සමහරු අපි ගැන ගෙතූ පද..
    එකක් හැර එකක් හැර~
    ජයගත්තා අද අපේ ලො..
    smiley-next.gif

     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    වක්කඩ ලඟ දි‍ය වැටෙන තාල‍යට
    තිත්ත පැටවු උඩ පැණ නැටුවා
    වැස්ස වහින්නට ඉස්සර අහසේ
    වලාකුලින් විදුලි‍ය කෙටුවා
     

    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,884
    1,317
    113
    වියෝ වූ පසුවයි දැනෙන්නේ
    ප්‍රේමයේ අභිමන්..
    හැඩූදා කඳුලයි දකින්නේ
    සිනාවේ සරදම්...//

    ඉවුරු දෑලේ හිද බැලූ විට
    ගඟ හැඩයි කදිමයි..
    දියට වන් විට එවන් ගගුලම
    බිහිසුනුයි චණ්ඩ
    යි..
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    53,989
    20,177
    113
    Panadura
    ලා රෝස නා මල් සඳුන් සුවඳින් සිත නැහැවිලා
    මා නෙත් බොඳ වුනේ පිවිතුරු නුඹේ සෙනෙහෙ දැනිලා
    දෑතින් අල්ලා ඔහේ යන්න පියඹා
    මැව් හීනේ සිඳී මා තනිවුනා
     

    Franklin EK

    Well-known member
  • Mar 5, 2017
    4,542
    999
    113
    කැලෑවක
    ..නින්ද නේන රාත්‍රියේ
    මේ පාළු කාන්සියේ
    පායා අරුන්දතී
    තරුවෙන් එන්න කාන්තියේ..
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    53,989
    20,177
    113
    Panadura
    යුවතියකට ඔබ ආදරේ නම්
    ඇයට පවසන්න
    පැවසීමට අතපසු වේ නම්
    ඇය ගැන නොසිතන්
     

    Rosaine_Doll

    Well-known member
  • Jul 25, 2015
    3,643
    292
    83
    loneliness
    නෑ තවත් හිතක් ඔබටමෙන් මාගේ
    මේ තරම් දුරින් ඔබම ඇයි ආයේ
    යා කරන් සිතින් දුකම දැන් මාගේ
    නෑ දැනන් සිටියේ හුස්ම ඔබ මා
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    53,989
    20,177
    113
    Panadura
    ල්සර හීසරින් ඇස් පිල්ලම් යටින්
    රිංගා කාටත් හොරෙන්
    කවුරුත් නැති සිත් මලින්
    ඉල්ලන්නේ මා ඔබෙන්
    දෙනවාද මා හට දෙනවාද මට ආදරේ
     

    Franklin EK

    Well-known member
  • Mar 5, 2017
    4,542
    999
    113
    කැලෑවක
    රුවන් තාරකා
    නුවන් පායලා
    හිඳින් හදවතේ රැදී
    වේදනා නිවා...//

    නිසල රැයේ
    නැගෙන සදේ
    සිසිලවූ ඔබේ
    සෙවන ඇගේ
    සුවය ගෙනේ නිබඳ
     

    Franklin EK

    Well-known member
  • Mar 5, 2017
    4,542
    999
    113
    කැලෑවක
    මහද ප්‍රේමාදරේ
    සිහින වැල් යා කෙර්
    ඉතිරේවි ගංගා ලෙසේ
    සිතුම් රැලි නංවල
    මල්පිදිලා
    ඔබේ පෙම් සුවේ මා සොයා
     

    Rosaine_Doll

    Well-known member
  • Jul 25, 2015
    3,643
    292
    83
    loneliness
    යමුනා යමුනා සෝබන ගංගා
    සුනිමල ජල දහරා බලන්නා
    සුනිමල ජල දහරා
     

    Franklin EK

    Well-known member
  • Mar 5, 2017
    4,542
    999
    113
    කැලෑවක
    රත්තරන් නෙත් දෙකෙන්
    සලා සිහිල් පවන්
    ජීවිතේ ලසෝතැවුල්
    නිවන්න රත්තරන් //