Sinduwen Sinduwa II

Sara531

Member
Jan 18, 2016
26,790
2,080
0
තරු අතරේ
නෙලා ගන්න බැරි හින්දයි
ඔබ ඔය තරමට ලස්සන

නාමල් ආයේ පිපුණා වේ....
නෑ මම ආයේ විමසන් නේ....
ඉක්මන් වෙලා සැමට ඔබ කි කතා
විස්වාස කරගන්න බැරි වු නිසා....
 

HKavinda

Well-known member
  • Dec 23, 2013
    53,964
    20,133
    113
    Panadura
    දුක වැඩි නෙතේ කඳුළැලි පිරේ ඔබ නැති මොහොතේ
    සැනසුම මගේ ඔබ ගෙන ගියේ ඇයි හොර රහසේ
    කවදාවත් නෑ අපි හමුවන්නේ
    මට යන්න බෑ මතකෙන් ඔබගේ
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    53,964
    20,133
    113
    Panadura
    සැබෑ නොවෙනා හීන හරි මිහිරියි
    ක්ෂිතිජයක් සේ රවටලා සිත
    සිතින් විතරන් එක්වෙලා
    අතීතය දෝතට අරන් අපි
    අහස් ගඟටම විසි කළා
    සැබෑ නොවෙනා හීන හරි මිහිරියි
     

    Franklin EK

    Well-known member
  • Mar 5, 2017
    4,542
    999
    113
    කැලෑවක
    ..මිල කරන්න බැරි ඔබ අගනාම වස්තුවක්
    මට හිතෙන්නෙ එලෙසයි හැමදා නැවුම් බවක්
    දුක කියන්නෙ හදවත හදනාවු පිලිලයක්..
     

    Dhanu W

    Member
    Oct 5, 2016
    652
    35
    0
    දඹාන
    දිටුවාද ස්වාමි මගෙ ස්වාමී
    දිටුවාද ස්වාමි මගෙ ස්වාමී
    ලක්ශණ මුවයා
    ලක්ශණ මුවයා
    චර්ම පුල්ලි පේලි සෑදී
    නේත්‍ර මාගෙ ප්‍රීති වේවී...
     
    දිටුවාද ස්වාමි මගෙ ස්වාමී
    දිටුවාද ස්වාමි මගෙ ස්වාමී
    ලක්ශණ මුවයා
    ලක්ශණ මුවයා
    චර්ම පුල්ලි පේලි සෑදී
    නේත්‍ර මාගෙ ප්‍රීති වේවී...


    හා මරු

    වෙන්ට කමා වැදි රජිඳේ මෙ වරදට
    බැන්ද සෙනෙහස හින්දා
    මේ වරදට බැන්ද සෙනෙහස හින්දා
    චපල විය සිත ප්‍රබල ආලෙන්



    මුවෙක් එහෙම දැක්කද
     

    Dhanu W

    Member
    Oct 5, 2016
    652
    35
    0
    දඹාන
    හා මරු

    වෙන්ට කමා වැදි රජිඳේ මෙ වරදට
    බැන්ද සෙනෙහස හින්දා
    මේ වරදට බැන්ද සෙනෙහස හින්දා
    චපල විය සිත ප්‍රබල ආලෙන්



    මුවෙක් එහෙම දැක්කද

    🦌🦌🦌🦌🦌🦌🦌🦌🦌🦌🦌
    අනේ මට වැරදිලා.. අකුර කියන්නකො...😲🤔
     

    Ithika mithika

    Well-known member
  • Feb 1, 2017
    8,992
    2,873
    113
    නීල බිගු කැල තාම රසපෙල ආදරෙන් සනසා..තිසර තුඩුමුදු තඹර පහසින් මෝහනය වීලා...