නෙලා ගන්න බැරි හින්දයි
ඔබ ඔය තරමට ලස්සන
නාමල් ආයේ පිපුණා වේ....
නෑ මම ආයේ විමසන් නේ....
ඉක්මන් වෙලා සැමට ඔබ කි කතා
විස්වාස කරගන්න බැරි වු නිසා....
නෙලා ගන්න බැරි හින්දයි
ඔබ ඔය තරමට ලස්සන
දිටුවාද ස්වාමි මගෙ ස්වාමී
දිටුවාද ස්වාමි මගෙ ස්වාමී
ලක්ශණ මුවයා
ලක්ශණ මුවයා
චර්ම පුල්ලි පේලි සෑදී
නේත්ර මාගෙ ප්රීති වේවී...
හා මරු
වෙන්ට කමා වැදි රජිඳේ මෙ වරදට
බැන්ද සෙනෙහස හින්දා
මේ වරදට බැන්ද සෙනෙහස හින්දා
චපල විය සිත ප්රබල ආලෙන්
මුවෙක් එහෙම දැක්කද
යායට පායනා පෝදා සද..