Sinduwen Sinduwa II

HKavinda

Well-known member
  • Dec 23, 2013
    53,998
    20,189
    113
    Panadura
    නිල් අහස පුරා උණුසුම සදලා
    සැමදා මගේ තාත්තා
    සෙනෙහස වපුරා මහමෙර උතුරා
    සැමදා මගේ තාත්තා
     

    D T

    Member
    Aug 4, 2016
    2,460
    303
    0
    96
    𝓝𝓸 𝓘𝓭𝓮𝓪 💦
    ත් තත් තත් තාර පැටියා
    තාත්තා ගෙනා තාර පැටියා
    පුතා මගේ තාර පැටියා
    තාත්ති අතේ දොයි
    තාත්ති අතේ දොයිය පුතේ
    තාත්ති අතේ දොයි....//​
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    53,998
    20,189
    113
    Panadura
    න තැනක ඉන්න සෑමදා සතුටින් ඔයා
    මතු දිනක මාවගේ ඔබත් රැවටෙන්නෙපා
    ඔබෙන් ලද ආදරය මන් හිතේ සඟවාන හැමකල්
    නැවත ඔබහා සසරේ මතුදා එක්වෙන්න දින ගනිනා
    මගේ හිත සොයා දවසක ඔයා යලි එන්න නැ තරහා
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    53,998
    20,189
    113
    Panadura
    රෝස කතන්දර යායක මල් බර
    හදවත් ඉඟි මැරුවාවේ
    කවුරුත් දන්නැති ආදරයක් මැද
    අරුමෝසම් උද්‍යානේ
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    53,998
    20,189
    113
    Panadura
    මේ මා හඬවලා හැරදා වෙන්වීලා
    මට අදහන්න බෑ තාම මේ වේදනා
    දුන්නේ කවුරුන්ද ඔයාමද කියා
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    යන තැනක ඉන්න සැමදා.... සතුටින් ඔයා
    මතු දිනෙක මා වගේ ඔබත් රැවටෙන්න එපා......
    ඔබෙන් ලද ආදරය මං
     

    Ithika mithika

    Well-known member
  • Feb 1, 2017
    8,992
    2,873
    113
    නාඹර ගොයමට රහස් කියාලා ...
    ලා හිරු හිනහේ කිරණ ගලාලා ...
    දෑසේ පෙම්බර රහස ලියාලා ..නාරිලතා මා හිනැහෙනවා...
     

    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,884
    1,317
    113

    වරා මලේ ඔය ලෙන්ගතු ලස්සන දැක්කාම
    ඔයා දිහා බලන් නැතුව ඉන්නද මම කොහොම
    සුවඳ සොයා රිදවන් නෑ සත්තයි කිසිදාක
    ඔයා මගේ ඇස අද්දර පිපෙන්න හැමදාම
    ඔයා මගේ ඇස අද්දර පිපෙන්න හැමදාම

     

    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,884
    1,317
    113

    දෙන්නම් මම අද පප්පලට
    රැජිනට යවනව කේක් එක
    ලස්සන පාටට තියෙන්නට
    සායම් දානවා බේසමට

     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    වෙස්සන්තර බිසෝ නුඹව දන් දෙන්න බෑ නාටකේ
    රූ සෝබා අලංකාරේ උන්මාද වේ ජීවිතේ
    රන් පුන්සඳ වැනි බිසොවුන් රූ සිරි
    නැතිදා පලක් වේද සිංහාසනේ
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    53,998
    20,189
    113
    Panadura
    වැව්තලේ පෑදි දිය මත ඇඳී ඉරි වාගේ
    වියැකෙන්නෙ නෑ මේ සිත මගේමැදියමේ තනිකමට දුක් දදී හඳපානේ
    වැලපෙන්න බෑ මට තව ඉතින්...