ලා දලු බෝපත් සෙමින් සැලෙන සේ...
Ithika mithika Well-known member Feb 1, 2017 8,992 2,873 113 Jun 4, 2017 #3,861 ලා දලු බෝපත් සෙමින් සැලෙන සේ...
මරුසිරා Well-known member Mar 5, 2012 14,353 1,577 113 out of the blue Jun 4, 2017 #3,862 ගියපාර උඩින් දින්නේ මන් .. මේපාර ඇපත් නැනේ බන් .......
HKavinda Well-known member Dec 23, 2013 53,998 20,189 113 Panadura Jun 5, 2017 #3,863 නිල් අහස පුරා උණුසුම සදලා සැමදා මගේ තාත්තා සෙනෙහස වපුරා මහමෙර උතුරා සැමදා මගේ තාත්තා
D T Member Aug 4, 2016 2,460 303 0 96 𝓝𝓸 𝓘𝓭𝓮𝓪 💦 Jun 5, 2017 #3,864 තත් තත් තත් තාර පැටියා තාත්තා ගෙනා තාර පැටියා පුතා මගේ තාර පැටියා තාත්ති අතේ දොයි තාත්ති අතේ දොයිය පුතේ තාත්ති අතේ දොයි....//
තත් තත් තත් තාර පැටියා තාත්තා ගෙනා තාර පැටියා පුතා මගේ තාර පැටියා තාත්ති අතේ දොයි තාත්ති අතේ දොයිය පුතේ තාත්ති අතේ දොයි....//
HKavinda Well-known member Dec 23, 2013 53,998 20,189 113 Panadura Jun 6, 2017 #3,865 යන තැනක ඉන්න සෑමදා සතුටින් ඔයා මතු දිනක මාවගේ ඔබත් රැවටෙන්නෙපා ඔබෙන් ලද ආදරය මන් හිතේ සඟවාන හැමකල් නැවත ඔබහා සසරේ මතුදා එක්වෙන්න දින ගනිනා මගේ හිත සොයා දවසක ඔයා යලි එන්න නැ තරහා
යන තැනක ඉන්න සෑමදා සතුටින් ඔයා මතු දිනක මාවගේ ඔබත් රැවටෙන්නෙපා ඔබෙන් ලද ආදරය මන් හිතේ සඟවාන හැමකල් නැවත ඔබහා සසරේ මතුදා එක්වෙන්න දින ගනිනා මගේ හිත සොයා දවසක ඔයා යලි එන්න නැ තරහා
Captain jack sparrow Active member May 8, 2017 199 211 43 15°N 75°W Jun 6, 2017 #3,866 හීනයකි මට ආදරේ හැගෙනවා මට ජිවිතේ හීනයට ලග ජිවිතේ හැගෙනවා ඔබේ ආදරේ
HKavinda Well-known member Dec 23, 2013 53,998 20,189 113 Panadura Jun 7, 2017 #3,867 රෝස කතන්දර යායක මල් බර හදවත් ඉඟි මැරුවාවේ කවුරුත් දන්නැති ආදරයක් මැද අරුමෝසම් උද්යානේ
amoeba2576 Member Aug 29, 2008 6,792 168 0 §§§ ළිං ගැට්ටේ §§§ Jun 11, 2017 #3,868 නාන් ඔරු දඩව සොල්ලාර්.. නූර් දඩව සොල්ල මා
HKavinda Well-known member Dec 23, 2013 53,998 20,189 113 Panadura Jun 11, 2017 #3,869 මේ මා හඬවලා හැරදා වෙන්වීලා මට අදහන්න බෑ තාම මේ වේදනා දුන්නේ කවුරුන්ද ඔයාමද කියා
Dilzzzz Well-known member Jul 12, 2013 22,530 1,172 113 under the sun Jun 11, 2017 #3,870 යන තැනක ඉන්න සැමදා.... සතුටින් ඔයා මතු දිනෙක මා වගේ ඔබත් රැවටෙන්න එපා...... ඔබෙන් ලද ආදරය මං
Ithika mithika Well-known member Feb 1, 2017 8,992 2,873 113 Jun 11, 2017 #3,871 නාඹර ගොයමට රහස් කියාලා ... ලා හිරු හිනහේ කිරණ ගලාලා ... දෑසේ පෙම්බර රහස ලියාලා ..නාරිලතා මා හිනැහෙනවා...
නාඹර ගොයමට රහස් කියාලා ... ලා හිරු හිනහේ කිරණ ගලාලා ... දෑසේ පෙම්බර රහස ලියාලා ..නාරිලතා මා හිනැහෙනවා...
yasi96 Well-known member Apr 9, 2017 4,884 1,317 113 Jun 11, 2017 #3,872 වරා මලේ ඔය ලෙන්ගතු ලස්සන දැක්කාම ඔයා දිහා බලන් නැතුව ඉන්නද මම කොහොම සුවඳ සොයා රිදවන් නෑ සත්තයි කිසිදාක ඔයා මගේ ඇස අද්දර පිපෙන්න හැමදාම ඔයා මගේ ඇස අද්දර පිපෙන්න හැමදාම
වරා මලේ ඔය ලෙන්ගතු ලස්සන දැක්කාම ඔයා දිහා බලන් නැතුව ඉන්නද මම කොහොම සුවඳ සොයා රිදවන් නෑ සත්තයි කිසිදාක ඔයා මගේ ඇස අද්දර පිපෙන්න හැමදාම ඔයා මගේ ඇස අද්දර පිපෙන්න හැමදාම
amoeba2576 Member Aug 29, 2008 6,792 168 0 §§§ ළිං ගැට්ටේ §§§ Jun 11, 2017 #3,873 මල් ගෙනා ආවේ නෑ මා සමිඳුනි මට මල් දෙන අය නැති හින්දා
yasi96 Well-known member Apr 9, 2017 4,884 1,317 113 Jun 11, 2017 #3,874 දෙන්නම් මම අද පප්පලට රැජිනට යවනව කේක් එක ලස්සන පාටට තියෙන්නට සායම් දානවා බේසමට
amoeba2576 Member Aug 29, 2008 6,792 168 0 §§§ ළිං ගැට්ටේ §§§ Jun 11, 2017 #3,875 ටුක් ටුක් එකේ යමුද අපි ටුක් ටුක් එකේ
Dilzzzz Well-known member Jul 12, 2013 22,530 1,172 113 under the sun Jun 12, 2017 #3,876 කීන දම් මිටක් අරන් ආවා මගේ නංගෝ
amoeba2576 Member Aug 29, 2008 6,792 168 0 §§§ ළිං ගැට්ටේ §§§ Jun 12, 2017 #3,877 ගෙල වට බැන්දා වූ මුතු පොටේ දිස්නෙට මුහුණේහි ඔප වැටේ ඔසරි නෙරියට නළල් තිලකෙට බැන්ද සිටු පෙම් ආනන්ද වේ
Dilzzzz Well-known member Jul 12, 2013 22,530 1,172 113 under the sun Jun 12, 2017 #3,878 වෙස්සන්තර බිසෝ නුඹව දන් දෙන්න බෑ නාටකේ රූ සෝබා අලංකාරේ උන්මාද වේ ජීවිතේ රන් පුන්සඳ වැනි බිසොවුන් රූ සිරි නැතිදා පලක් වේද සිංහාසනේ
වෙස්සන්තර බිසෝ නුඹව දන් දෙන්න බෑ නාටකේ රූ සෝබා අලංකාරේ උන්මාද වේ ජීවිතේ රන් පුන්සඳ වැනි බිසොවුන් රූ සිරි නැතිදා පලක් වේද සිංහාසනේ
amoeba2576 Member Aug 29, 2008 6,792 168 0 §§§ ළිං ගැට්ටේ §§§ Jun 12, 2017 #3,879 නිල්වන ලන්දේ වෙල් ඉපනැල්ලේ සුවඳ ආදරයේ මිලිනවී සැඟවේ
HKavinda Well-known member Dec 23, 2013 53,998 20,189 113 Panadura Jun 12, 2017 #3,880 වැව්තලේ පෑදි දිය මත ඇඳී ඉරි වාගේ වියැකෙන්නෙ නෑ මේ සිත මගේමැදියමේ තනිකමට දුක් දදී හඳපානේ වැලපෙන්න බෑ මට තව ඉතින්...
වැව්තලේ පෑදි දිය මත ඇඳී ඉරි වාගේ වියැකෙන්නෙ නෑ මේ සිත මගේමැදියමේ තනිකමට දුක් දදී හඳපානේ වැලපෙන්න බෑ මට තව ඉතින්...