Sinduwen Sinduwa

Status
Not open for further replies.

amandi3891

Member
Sep 10, 2008
3,524
216
0
යොවුන් වසන්තයේ දුහුල් වළාකුලේ
රෑන් මුදාගෙන පාවී යනු මැන ඉඟිල්ලිලා....
 

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
ලියූ කවි පද දහක් අතරේ
ලියා ගන්නට බැරිව ලතැවුන
එකම එක දිග පුංචි කවියක්
තවම ලියනවා මං...
තවම ලියනවා....
 

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-

නින්ද නැතුවම මැව්ව සිහිනෙට....
ආ ඒ දෙව්ලිය ඔබම නොවෙද ....

 

sdlrs6

Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    dampatin la sada basa yanawa
    akase ran wan patai
    samugena yanna magen tawa mohothai
    goluwi inne aiiiiiiiiiiiiiiiiiiiiiiiii
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    යුවතියකට ඔබ ආදරේ නම්
    ඇයට පවසන්න
    පැවසීමට අතපසු වේ නම්
    ඇය ගැන නොසිතන්න

    අතින් අතට යන යෙහෙළියනේ
    හදවත් නොකඩන්න
    ඔබේ ආදරේ පැතු යහළුව
    එපා තව රවටන්න
    ආදරයයි ජීවිතයේ අරුත
    එපා ...
     
    Last edited:

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    Piණි බිඳුවක් වෙන්නට ආසයි..
    මිහිමත සිසිලස රැඳුණු..
    දියරැල්ලක් වෙන්නට ආසයි..
    දොළ මත දියරැල් නැඟුණු..
    සිසිලස දෙන්නම් මා සැමදා..
    පවනක් වී එන හමා..
    සුරකින්නම් සෙනෙහස සැමදා..
    ඔබේ මතකය සිත් පුරා..

    සුරකින්නම් සෙනෙHa..
     

    Dark princess

    Member
    Jan 25, 2013
    327
    80
    0
    -ඝන අඳුරේ-
    හිනාවෙන්න බැරි තරමට
    හඬාගන්න බැරි තරමට
    නුඹේ නමින් මගේ හිතේ
    තැනූ මාලිගා//
    කතා කියන තරු දෑසට
    ලියා දෙන්න මදි අහසම
    නුඹේ නමින් මගේ හදේ
    මැවෙන ගීතිකා//
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    කලක් ඇවෑමෙන් පෙරුම් පුරා
    සැසදෙන පිවිතුරු සිතක් සොයා
    සසර ගෙවා පැතුම් පුරාගෙන
    ඔබ හමුවී නව ....
     

    kra

    Member
    Jan 21, 2009
    21,071
    606
    0
    පොට් එකේ
    වන්නමෙන් බැන්ද ආලේ,
    රෑ පුරා සිහින ..--.. ,
    හින්දියෙන් නින්ද පෑරේ,
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    රැලකින් තනිවී වන මැද සරනා
    කැකුළු තුරුණු යාමේ
    ඇතෙකුට ඇත්දළ යුවලක් වාගේ
    මට ඔබගේ ප්‍රේමේ...
     

    kra

    Member
    Jan 21, 2009
    21,071
    606
    0
    පොට් එකේ
    මල්වියනෙන් බැදි මහ බැද්දේ උන්,
    අකුරුකොරන්නට නුවරට ගිය මං,......
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    :rolleyes:
    මා ආදරෙයි මුලු ලොවටත් වඩා
    මා කාටවත් නැ එලෙසින් කියා
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    යායට පායනා පෝදා සඳ..
    තෙත බේරෙනා පිණි දෝරෙක..
    හිත පාරනා මේ මා දුක..සැපසේ වින්දා..
    හෙට රෑ වෙලා එලිවෙන සඳ..
    හිත හාරනා මහ පාලුව..
    නුඹ ගන්නවානම් ආපිට..
    යනවා.. කැන්දා..
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    නෙතු කකියන තරමට හඩවලා
    ඔබ ඉතින් හැංගිලා...
    උණු කදුලක් හිමිහිට මුමුනලා
    උහුලන්න බැරි වෙලා...
     

    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    රෑ වැඩ මුරය අවසන් වන කණිසමට - නුඹේ මුව පෙනෙයි පරවුණු කුසුමක් ලෙසට
    අරුනැලි කැරලි වැටෙනා සඳ අළුයමට - නුඹේ ලොවට රෑවෙයි පෙර කල පවට

    තුන් තිස්පැයේ දෑඟිලි නිදි වරන්නේ - නිල් එළියටයි පෙති ගෝමර දැවෙන්නේ
    මලවිය නොවේද මේ දියකර හරින්නේ - මැසිමද හිතද මහා හයියෙන් හඩ...
     
    • Like
    Reactions: rcccc

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    Deලියා මලෙන් සුවඳ ගන්න සීතල රටට..
    මෙහි ලියා තියෙන දිනයක ඔබ ඇවිත් යනවද..
    වේලිලා තියෙන ගහKo..
     
    • Like
    Reactions: rcccc
    Status
    Not open for further replies.