Sinduwen Sinduwa

Status
Not open for further replies.

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
වස්තුව ඉල්ලන කාශ්‍යප පුතුනේ
ඇයි හදවත රිදවන්නේ
ඇස් දෙක වාගෙයි මුගලන් සහ නුඹ
පිය රජු සෙවනේ උන්නේ...
 

kra

Member
Jan 21, 2009
21,071
606
0
පොට් එකේ
නාඹර ගොයමට රහස් කියාලා,
ලා හිරෑ හිනැහේ... කිරණ හලාලා,
දෑසේ පෙම්බර රහස ලියාලා,
නාරිලතා මා... අමතනවා,
 

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
වටින නිසා සුසුමටත් වඩා
රෑදී ඉන්නම් ආදරෙන් සදා
සසර පුරා ආදරෙයි කියා
සැනසෙමි නුබ ආදරින් සදා...
 

Tig®ess

Member
Sep 5, 2013
153
19
0
Valley of Peace
දිලි දිලි
දිලී සේවි ‍මා දෑසෙ
ආලෝකෙ//
කව්දෝ මාන
බලන්නේ
ඔබ ලඟ මා ඉන්නේ...//
හිතවත
මේ ලෝකේ
බොරුවෙන්ද ජයගන්නේ//
සතුරා සමඟ සිනාසී මිතුරා සේ ඉන්නේ...
සතුරා සමඟ සිනාසී මිතුරා සේ ඉන්නේ.....
 
Last edited:

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
නිහඬ ගමනේ මේ තරම් දුර
ඇවිද අපි එක වාගේ
මිහිරි මතකේ සැරිසරා ඔබ
නවාතැන් ගෙන දෑසේ

බඹර නාදේ ඇසෙන මානේ
රැදෙනු මාගේ සුවඳ වාගේ

ප්‍රාර්ථනා තවරා ආදරේ
ඉන්න ඉඩදෙන්න තුරුලේ
හිනැහෙනා කල්පනා
ඔබ නිසයි ජීවිතේ...
 

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ගිම්හාන‍යේ රූ සැඟවෙනා හිරිමල් වැස්සේ.....
    වරඟන ඇ‍ය‍යි සඳ කැලුමි‍ය‍යි හිම රාත්‍රි‍යේ.....
    ලොව නිහඬ වී රතු තොල් බැඳී පහන් තරුවසේ.....
    රඟනා රැඟුම් මා සිත් පින‍යි මද මාරුතේ......
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    තරහාද සඳු හා මේ සඳු හා සොඳුරේ
    තරහාද මා හා ඔබ ‍එහෙනම් අඳුරේ...
     

    Tig®ess

    Member
    Sep 5, 2013
    153
    19
    0
    Valley of Peace
    නැති බැරි මොහොතක පිහිටට ඉන්නේ
    මව්නි පියාණනි ඔබ පමණයි
    බුදුන් ලඟට අපගේ දුක දන්නේ
    මව්නි පියාණනි ඔබ දෙපලයි
     

    dinukasampath

    Well-known member
  • Jul 27, 2011
    1,375
    341
    83
    දෙතැනක
    යෙහෙළියක සේ සොයුරියක සේ ඔබ කියන අයුරින්
    මා කෙසේ ඔබ දෙස බලන්නද පෙම් කඳුළු දෑසින්
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    නිල්වන් මුහුදු තීරේ
    ගල් මල් පිපුන යායේ
    මා තනිවෙලා නැවුතලේ
    ඈ ඇත ඇගේ යහනතේ...
     

    Nisansee

    Well-known member
  • Jun 11, 2012
    552
    307
    63
    41
    Sri Lanka
    තරැද නිදන මහ රෑ....
    නිදමි මහද නිදි නෑ....
    මතක පොතේ කදුලින් කටු ගෑ..
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    Thaරු වෙරළේ සඳවත සේ~
    හිත් අහසේ ඔබ පායා උන්නා..
    හිනැහෙමු ඒ පුරහද සේ~
    මගෙ මිතුරේ නෙත් කඳුළු පිසDha..
     

    dinukasampath

    Well-known member
  • Jul 27, 2011
    1,375
    341
    83
    දෙතැනක
    කඳුළු බිඳක් මා වෙනුවෙන් නොසලෙන්නයි ඔබේ ඇසින්
    ආදරයේ අනුකම්පා අයදින්නට එපා මගෙන්
     
    Status
    Not open for further replies.