Sinduwen Sinduwa

Status
Not open for further replies.

Dark princess

Member
Jan 25, 2013
327
80
0
-ඝන අඳුරේ-
සිරිපොද වැස්සේ අපි තෙමුනා
මීදුම් සලුවෙන් අපි වෙලුනා
සිහිනෙක දැවටී නුඹ වැඩි‍යා
මල් සුවඳක්සේ නුඹ රැඳුනා

මා හද රිදවා මෙලෙසින්
ඇ‍යිදැ‍යි දුරකට ඇදුනේ
නුඹ පමණ‍යි මා පැතුවේ
 

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
වංගු උඩින් ගලනකොටයි ගඟක් ලස්සන,
side එකෙන් බලන කොටයි ඔයා ලස්ස.,,..
සඳ හොරෙන් හොරෙන් හොරෙන් බලා
වලා රොදක සැගවිලා..
අපේ මියුරු පෙම් කතා අසා සිටිනවා...
 

Dark princess

Member
Jan 25, 2013
327
80
0
-ඝන අඳුරේ-
රහසින් ඇවිත් මුමුනා ගි‍යා
ඒ කිවු වදන් සිත මත් කලා
ආ‍යෙත් ඇවිත් මට ලංවෙලා
පවසන්නකෝ සිතු දේ ඔ‍යා

නිල් දෑසින් බලාවී මුවගින් සිනාසී
මොනවාදෝ කඳුරා කි‍යාවී
ඔබේ ආදරේ මා හදේ තුරුලු කරනා
සදා පැතුම ඔබ වේ මගේ
 

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
ගිනි මලක් පිපුනාය දොරකඩ
වරක් නොව තව වතාවක්
සදක් සේ දිලිසුනා පුරපස
පිපුනි දොරකඩ රන් මලක්...
 
  • Like
Reactions: sdlrs6

amandi3891

Member
Sep 10, 2008
3,524
216
0
නවදැලි හේනක පෑව වැදිරි රුව
ලෙස උවමින් දෙනුවන් රවටා...
 
  • Like
Reactions: rcccc

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
ටක් ගනවා ටික් ගානවා ටිකක් කනවා දොර වහනවා.
හුනුකිල්ලොටයක් අරගෙන සියා බුලත් විට හපනවා.
අනේ සියේ අමල්බිසෝ කතන්දරේ කියන්නකෝ...
 
  • Like
Reactions: kinkon

mottaya

Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    රෑ සඳේ මා සොයා මේ මාවතේ අදින් පසු යලි
    එපා එන්නට ඔබෙන් සමුගන්නම්

    එදා සඳ හිරු හා බැදී සැන්දෑ තරු අතරේ රැදී
    මගේ සුසුමින් දැවී ගිය මා
    ඇගේ කඳුලින් යලි උපන්නෙමි...
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,677
    2
    115,562
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    මිනිසාමයි ලොව දෙවියන් වන්නේ
    මිනිසාමයි ලොව තිරිසන් වන්නේ..
    ඇසින් දුටු දේ බොරු වී නොයයිදෝ
    ඒකනින් ඇසු දේ නොවේ..
     
    • Like
    Reactions: rcccc

    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    වහින්නට හැකිනම් ගිගුම්දී - වියලි ගම්බිම් වලට ඉහලින්
    ඉදෙන්නට හැකිනම් බතක් වී - බතක් නොඉදෙන පැලක රහසින්

    රැඳෙන්නට හැකිනම් ලමාකැල හඬන දෙතොලග සිනාවක් වී
    පිපෙන්නට හැකිනම් තුරින් තුර නෙලාගත හැකි වන මල..
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    වෙ^යෙක් නිසා මාගෙ ජිවිතෙ
    විනාශය කරා ගිය මාගෙ ජිවිතෙ
    ඔබ ඇවිත් සුර පුරයක් කරා මගෙ ජිවිතෙ
    මලිශා........
    මලිශා..........
    මලිශා .............ආආආආආආඅ
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    කිංකොං ගෙ පොස්ට් එකට මම සිංදුව දැම්මෙ අවිනිත එකකනම් මට සමා වෙන්න
     
    Last edited:

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    හද විමන් දොරෙන්
    එන පැතුම් පවන් විහිද යයි හමා ...
    පියබනා කල්පනා රසේ
    ඒ අමා
     
    • Like
    Reactions: gayankuwait

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    මහ වැස්සට පෙර නිමිති පෙනෙනවා
    කවුළුව අතරින් සිරකඩ එනවා
    මල්පැණි වඩියක උණුසුම ලබනට
    යන්නට ඕනෑ කඩ මංඩිය වෙත
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    තනිතරුවේ.........තනි තරු‍වේ......
    ඔබත් ඔහොම ඔතැන ඉන්න
    මමත් මෙහෙම මෙතැන ඉන්නවා..
     
    Status
    Not open for further replies.