සිරිපොද වැස්සේ අපි තෙමුනා
මීදුම් සලුවෙන් අපි වෙලුනා
සිහිනෙක දැවටී නුඹ වැඩියා
මල් සුවඳක්සේ නුඹ රැඳුනා
මා හද රිදවා මෙලෙසින්
ඇයිදැයි දුරකට ඇදුනේ
නුඹ පමණයි මා පැතුවේ
මීදුම් සලුවෙන් අපි වෙලුනා
සිහිනෙක දැවටී නුඹ වැඩියා
මල් සුවඳක්සේ නුඹ රැඳුනා
මා හද රිදවා මෙලෙසින්
ඇයිදැයි දුරකට ඇදුනේ
නුඹ පමණයි මා පැතුවේ