නීල නෙත් වලින් හොරෙන්..... ආලවන්ත කම් කියූ.... රන් රුවැත්තියේ... හිනැහිලා කොයි...
rcccc Member Aug 19, 2011 50,117 2,571 0 36 -Goodbye- Mar 28, 2013 #6,721 නීල නෙත් වලින් හොරෙන්..... ආලවන්ත කම් කියූ.... රන් රුවැත්තියේ... හිනැහිලා කොයි...
~Titi~ Well-known member Oct 17, 2011 14,339 1,449 113 Mar 28, 2013 #6,722 යායුතු මග නොදැන අතරමග ජීවිතේ නැවතිලා මගේම යැයි වූ දහසක් දේ අද මවෙතම එරෙහි වෙලා කියාගන්න බැරි හැගුමන් ගොළුවී සිතෙහී ඉතිරිවෙලා මගේම යැයි වූ දහසක් දේ අද මවෙතම එරෙහි වෙලා
යායුතු මග නොදැන අතරමග ජීවිතේ නැවතිලා මගේම යැයි වූ දහසක් දේ අද මවෙතම එරෙහි වෙලා කියාගන්න බැරි හැගුමන් ගොළුවී සිතෙහී ඉතිරිවෙලා මගේම යැයි වූ දහසක් දේ අද මවෙතම එරෙහි වෙලා
rcccc Member Aug 19, 2011 50,117 2,571 0 36 -Goodbye- Mar 28, 2013 #6,723 ලාබ සිනා සිත කලඹන නුහුරැ සෙයිලමේ නුඹ පාර සොයා මග නොඅසන් මගේ සුවාමිනේ
~Titi~ Well-known member Oct 17, 2011 14,339 1,449 113 Mar 28, 2013 #6,724 නීල නුවන් යුග කවියක් විය ඔබගේ පන්හිඳ තුඩගේ පැටලී... ඇයගේ හදින් ගැලු සෙනෙහස සිතුවමක් විය තෙලි තුඩගේ දැවටී.... පිනි දිය මිදෙනා මිටියාවත මැද ගෙපැලේ පිල මත හිඳ හිමිදිරියේ .. ඇයගේ දෑසින් කියවූ කවියද මුමුනන්නේ තනි වී ... Last edited: Mar 28, 2013
නීල නුවන් යුග කවියක් විය ඔබගේ පන්හිඳ තුඩගේ පැටලී... ඇයගේ හදින් ගැලු සෙනෙහස සිතුවමක් විය තෙලි තුඩගේ දැවටී.... පිනි දිය මිදෙනා මිටියාවත මැද ගෙපැලේ පිල මත හිඳ හිමිදිරියේ .. ඇයගේ දෑසින් කියවූ කවියද මුමුනන්නේ තනි වී ...
rcccc Member Aug 19, 2011 50,117 2,571 0 36 -Goodbye- Mar 28, 2013 #6,725 වලාකුලක් වී නිල් අහසේ පාවී යන්නේ නිදහසේ....
~Titi~ Well-known member Oct 17, 2011 14,339 1,449 113 Mar 28, 2013 #6,726 [FONT="]සිනාසෙන්න මට ලොවට පෙනෙන්නට[/FONT][FONT="] [/FONT][FONT="]දෙන්න ඔබේ එක සිනා පොදක්..[/FONT][FONT="] [/FONT][FONT="]හ[/FONT]ඬා[FONT="] වැටෙන්නට ලොවට හොරෙන් මට[/FONT][FONT="] [/FONT][FONT="]දෙන්න අපේ මතකයෙන් බිදක්..[/FONT]
[FONT="]සිනාසෙන්න මට ලොවට පෙනෙන්නට[/FONT][FONT="] [/FONT][FONT="]දෙන්න ඔබේ එක සිනා පොදක්..[/FONT][FONT="] [/FONT][FONT="]හ[/FONT]ඬා[FONT="] වැටෙන්නට ලොවට හොරෙන් මට[/FONT][FONT="] [/FONT][FONT="]දෙන්න අපේ මතකයෙන් බිදක්..[/FONT]
conqureshadow Well-known member Mar 8, 2010 2,084 235 63 Mar 28, 2013 #6,727 කීවේමි ඔබ හට සිය දහස් වර ඔබ නෑ මා හට කන් දුන්නේ වෙනතක බලලා වෙන අත් පතලා ඔබ අද අසරන වී ඉන්නේ සිත වෙන අතකට වරදක බැදුනම පෙම්බරයා නැත හදුනන්නේ හදකට දුක් දී ඒ හද තනි කොට කුමටද දුක් වී ලත වෙන්නේ
කීවේමි ඔබ හට සිය දහස් වර ඔබ නෑ මා හට කන් දුන්නේ වෙනතක බලලා වෙන අත් පතලා ඔබ අද අසරන වී ඉන්නේ සිත වෙන අතකට වරදක බැදුනම පෙම්බරයා නැත හදුනන්නේ හදකට දුක් දී ඒ හද තනි කොට කුමටද දුක් වී ලත වෙන්නේ
Dark princess Member Jan 25, 2013 327 80 0 -ඝන අඳුරේ- Mar 29, 2013 #6,728 නෙතු දැහැන් බිඳී හද විමන් වදී සුරඟනක් වගේ කුමරී සෙනෙහසින් බැඳී සිත ගිමන් නිවී පෙම් කවක් ලියයි මිහිරී
නෙතු දැහැන් බිඳී හද විමන් වදී සුරඟනක් වගේ කුමරී සෙනෙහසින් බැඳී සිත ගිමන් නිවී පෙම් කවක් ලියයි මිහිරී
rcccc Member Aug 19, 2011 50,117 2,571 0 36 -Goodbye- Mar 29, 2013 #6,729 රෑ අහසේ සද නැගිලා ඔබ පහසේ මා හද බැදිලා සද සිසිලයි තරු එළියයි දෙතොල හැඩයි උණුසුමට නටයි කෝල පිණපොදේ පැයු සදවගේ නීල නෙත් යුගත් යාවේ මාගේ ආදරේ වාගේ සාගරේ ඊට මායිමක් ....
රෑ අහසේ සද නැගිලා ඔබ පහසේ මා හද බැදිලා සද සිසිලයි තරු එළියයි දෙතොල හැඩයි උණුසුමට නටයි කෝල පිණපොදේ පැයු සදවගේ නීල නෙත් යුගත් යාවේ මාගේ ආදරේ වාගේ සාගරේ ඊට මායිමක් ....
amandi3891 Member Sep 10, 2008 3,524 216 0 Mar 29, 2013 #6,730 කිමද නාවේ කිමද නාවේ ඇයි නාවේ තරහ වී කවුද කීවේ බොරු කීවේ මගෙ දයා පෙර නූයේ ඇයි වූයේ අද වගේ කිමද නාවේ ඇයි නාවේ අද ඔයා හැමදාම බලා සිටියා - මගෙ කවුළුව ළඟට වෙලා කවදාවත් නෑ වූයේ මේවාගේ කිමද නාවේ... මගෙ පැල්පත අද පාළුයි නිහඬයි අඳුරයි ඇත්තේ කවදාවත් නෑ වූයේ මේවාගේ කිමද නාවේ...
කිමද නාවේ කිමද නාවේ ඇයි නාවේ තරහ වී කවුද කීවේ බොරු කීවේ මගෙ දයා පෙර නූයේ ඇයි වූයේ අද වගේ කිමද නාවේ ඇයි නාවේ අද ඔයා හැමදාම බලා සිටියා - මගෙ කවුළුව ළඟට වෙලා කවදාවත් නෑ වූයේ මේවාගේ කිමද නාවේ... මගෙ පැල්පත අද පාළුයි නිහඬයි අඳුරයි ඇත්තේ කවදාවත් නෑ වූයේ මේවාගේ කිමද නාවේ...
rcccc Member Aug 19, 2011 50,117 2,571 0 36 -Goodbye- Mar 29, 2013 #6,731 වී පැදුරෙන් ඉගිළී යන කුරුල්ලකු ලෙසින් ඉගිළ යන්න බෑ මට මියුලැසියෙ ඔබ ළඟින්
amandi3891 Member Sep 10, 2008 3,524 216 0 Mar 29, 2013 #6,732 නීල දෑසේ දුටුවා ඔබෙ පේ‍්‍රම ආලිංගයේ ගීත රාවේ දැනුනා සොඳුරු දෙහද රන් සත්සරේ මාහදේ වෙළෙනා ඔබ මගේ සිහිනේ පිරුනා මිහිරාවියේ මාගේ
නීල දෑසේ දුටුවා ඔබෙ පේ‍්‍රම ආලිංගයේ ගීත රාවේ දැනුනා සොඳුරු දෙහද රන් සත්සරේ මාහදේ වෙළෙනා ඔබ මගේ සිහිනේ පිරුනා මිහිරාවියේ මාගේ
rcccc Member Aug 19, 2011 50,117 2,571 0 36 -Goodbye- Mar 29, 2013 #6,733 ගමනේ ගිම් නිවූ එදා සැනසුම් පවන් සලා ඔබ මා දවයි දිවා රෑ අද සෝ සුසුම් හෙලා....
amandi3891 Member Sep 10, 2008 3,524 216 0 Mar 29, 2013 #6,734 ලඟ පාතක නුඹ සිටියා නම් රැව්වත් බැන්නත් නොදොඩා උන්නත් අකුරක් නෑරම කියන්න තිබුනා ආදරෙන් ලඟ පාතක නුඹසිටියා නම් විඳින කලට දුක සිරියහනේ නිදන සිතට නුඹමයි පෙනුනේ හීන පෙලක මහන පුරක් කියලා වසන්තයයි අවරට හැරුනේ වැරදි කියනවා නොවේ කුමාරයෝ වසන්තයයි අවරට හැරුනේ ලඟ පාතක නුඹ සිටියානම්.. නුඹමදකිනුරිසි ඇස ඇහැරී හෙලූ කඳුළු පිනිබිඳු විසිරී සොඳුරු උයන හද මුවරද සලනා නුඹේ සෙනේමයි මට මිහිරී විහිළු කරනවා නොවේ කුමාරයෝ නුඹේ සෙනේමයි මට මිහිරී
ලඟ පාතක නුඹ සිටියා නම් රැව්වත් බැන්නත් නොදොඩා උන්නත් අකුරක් නෑරම කියන්න තිබුනා ආදරෙන් ලඟ පාතක නුඹසිටියා නම් විඳින කලට දුක සිරියහනේ නිදන සිතට නුඹමයි පෙනුනේ හීන පෙලක මහන පුරක් කියලා වසන්තයයි අවරට හැරුනේ වැරදි කියනවා නොවේ කුමාරයෝ වසන්තයයි අවරට හැරුනේ ලඟ පාතක නුඹ සිටියානම්.. නුඹමදකිනුරිසි ඇස ඇහැරී හෙලූ කඳුළු පිනිබිඳු විසිරී සොඳුරු උයන හද මුවරද සලනා නුඹේ සෙනේමයි මට මිහිරී විහිළු කරනවා නොවේ කුමාරයෝ නුඹේ සෙනේමයි මට මිහිරී
kra Member Jan 21, 2009 21,071 606 0 පොට් එකේ Mar 29, 2013 #6,735 රටකින් එහා ඉගිලී තනිවෙන්න බෑ, සිතකින් නොවේ කිසිදා හැර යන්නේ මා, අද මෙන් ලඳේ හෙට නෑ හමු වෙන්නේ මා, ගෙන යමි ඔබේ ආදරේ.. ආදරේ
රටකින් එහා ඉගිලී තනිවෙන්න බෑ, සිතකින් නොවේ කිසිදා හැර යන්නේ මා, අද මෙන් ලඳේ හෙට නෑ හමු වෙන්නේ මා, ගෙන යමි ඔබේ ආදරේ.. ආදරේ
rcccc Member Aug 19, 2011 50,117 2,571 0 36 -Goodbye- Mar 29, 2013 #6,736 රෑ සිහිනේ ඔබ ලඟ මා සැනසෙනවා මා සැබැවින් ඔබ ගැන සිත ලතැවෙනවා මේ බැදුණු සෙනේ කෙලෙසද මා පවසන්නේ ආදරිය කියා කෙදිනද මා අමතන්නේ අපේ ලොවේ කෙදිනද අප තනි වන්නේ ඈ සනසවමින් ගී වැල් ගයමි මෙමා මේ මිහිරි ලොවේ සැනසුම් මා ලැබගන්නම් කුමරියනේ කිමද මා .....
රෑ සිහිනේ ඔබ ලඟ මා සැනසෙනවා මා සැබැවින් ඔබ ගැන සිත ලතැවෙනවා මේ බැදුණු සෙනේ කෙලෙසද මා පවසන්නේ ආදරිය කියා කෙදිනද මා අමතන්නේ අපේ ලොවේ කෙදිනද අප තනි වන්නේ ඈ සනසවමින් ගී වැල් ගයමි මෙමා මේ මිහිරි ලොවේ සැනසුම් මා ලැබගන්නම් කුමරියනේ කිමද මා .....
amandi3891 Member Sep 10, 2008 3,524 216 0 Mar 29, 2013 #6,737 මුහුද මගේ ගොඩබිමයි නැව මගෙ නිවසට සමයි සියලූ සතුන් මගෙ තමයි දොස්තර හොඳ හිත මමයි සතුන් සමඟ දොඩමලූ වී කරන රහස ඔහු සතූ
මුහුද මගේ ගොඩබිමයි නැව මගෙ නිවසට සමයි සියලූ සතුන් මගෙ තමයි දොස්තර හොඳ හිත මමයි සතුන් සමඟ දොඩමලූ වී කරන රහස ඔහු සතූ
rcccc Member Aug 19, 2011 50,117 2,571 0 36 -Goodbye- Mar 29, 2013 #6,738 තනිවී සිටින්නයි මා අදහස් කළේ ඔබමයි සොයා ඇවිදින් එය වෙනස් කළේ පහදා කියූවත් නෑ සවන් යොමු කළේ...
amandi3891 Member Sep 10, 2008 3,524 216 0 Mar 29, 2013 #6,739 ලතා ළතා ඉතිං කතා කරපං ලතා දැං ඉතිං කතා කරපං ලතා දැං ඉතිං කතා කරපං ලතා තාමත් නෝ කතා
rcccc Member Aug 19, 2011 50,117 2,571 0 36 -Goodbye- Mar 29, 2013 #6,740 තහනම් ආදරයේ අවසන් බැල්ම දිහා මා බැලුවේ කම්පා වී කුමක් කරම්ද කියා උපදින සංසාරේ ඔබ මගෙ කීව නිසා තහනම් ආදරයේ අවසන් බැල්ම දිහා ගැඹුරු ඔබේ දැස පුරා ජීවිතේ පෙනේ දැත මගේ දැතෙ ඔබා නොකී දුක් දැනේ මල්වරව දෙතොල් අනුරතිය යදී මදෙස බලා හිඳිනු කෙසේ දෝ උමතු නොවී....
තහනම් ආදරයේ අවසන් බැල්ම දිහා මා බැලුවේ කම්පා වී කුමක් කරම්ද කියා උපදින සංසාරේ ඔබ මගෙ කීව නිසා තහනම් ආදරයේ අවසන් බැල්ම දිහා ගැඹුරු ඔබේ දැස පුරා ජීවිතේ පෙනේ දැත මගේ දැතෙ ඔබා නොකී දුක් දැනේ මල්වරව දෙතොල් අනුරතිය යදී මදෙස බලා හිඳිනු කෙසේ දෝ උමතු නොවී....