Sinduwen Sinduwa

Status
Not open for further replies.

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
නීල නෙත් වලින් හොරෙන්.....
ආලවන්ත කම් කියූ.... රන් රුවැත්තියේ...
හිනැහිලා කොයි...
 

~Titi~

Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    යායුතු මග නොදැන අතරමග ජීවිතේ නැවතිලා
    මගේම යැයි වූ දහසක් දේ අද මවෙතම එරෙහි වෙලා
    කියාගන්න බැරි හැගුමන් ගොළුවී සිතෙහී ඉතිරිවෙලා
    මගේම යැයි වූ දහසක් දේ අද මවෙතම එරෙහි වෙලා
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    ලාබ සිනා සිත කලඹන නුහුරැ සෙයිලමේ
    නුඹ පාර සොයා මග නොඅසන් මගේ සුවාමිනේ
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    නීල නුවන් යුග කවියක් විය ඔබගේ
    පන්හිඳ තුඩගේ පැටලී...
    ඇයගේ හදින් ගැලු සෙනෙහස
    සිතුවමක් විය තෙලි තුඩගේ දැවටී....
    පිනි දිය මිදෙනා මිටියාවත මැද ගෙපැලේ
    පිල මත හිඳ හිමිදිරියේ ..
    ඇයගේ දෑසින් කියවූ කවියද මුමුනන්නේ
    තනි වී ...

     
    Last edited:

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    [FONT=&quot]සිනාසෙන්න මට ලොවට පෙනෙන්නට[/FONT][FONT=&quot]
    [/FONT][FONT=&quot]දෙන්න ඔබේ එක සිනා පොදක්..[/FONT][FONT=&quot]
    [/FONT][FONT=&quot][/FONT]ඬා[FONT=&quot] වැටෙන්නට ලොවට හොරෙන් මට[/FONT][FONT=&quot]
    [/FONT][FONT=&quot]දෙන්න අපේ මතකයෙන් බිදක්..[/FONT]
     

    conqureshadow

    Well-known member
  • Mar 8, 2010
    2,084
    235
    63
    කීවේමි ඔබ හට සිය දහස් වර ඔබ නෑ මා හට කන් දුන්නේ
    වෙනතක බලලා වෙන අත් පතලා
    ඔබ අද අසරන වී ඉන්නේ

    සිත වෙන අතකට වරදක බැදුනම පෙම්බරයා නැත හදුනන්නේ
    හදකට දුක් දී
    ඒ හද තනි කොට කුමටද දුක් වී ලත වෙන්නේ
     

    Dark princess

    Member
    Jan 25, 2013
    327
    80
    0
    -ඝන අඳුරේ-
    නෙතු දැහැන් බිඳී හද විමන් වදී
    සුරඟනක් වගේ කුමරී
    සෙනෙහසින් බැඳී සිත ගිමන් නිවී
    පෙම් කවක් ලි‍ය‍යි මිහිරී
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    රෑ අහසේ සද නැගිලා
    ඔබ පහසේ මා හද බැදිලා
    සද සිසිලයි තරු එළියයි
    දෙ‍තොල හැඩයි උණුසුමට නටයි


    කෝල පිණපොදේ පැයු සදවගේ
    නීල නෙත් යුගත් යාවේ
    මාගේ ආදරේ වාගේ සාගරේ
    ඊට මායිමක් ....

     

    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0
    කිමද නාවේ
    කිමද නාවේ ඇයි නාවේ තරහ වී
    කවුද කීවේ බොරු කීවේ මගෙ දයා
    පෙර නූයේ ඇයි වූයේ අද වගේ
    කිමද නාවේ ඇයි නාවේ අද ඔයා
    හැමදාම බලා සිටියා - මගෙ කවුළුව ළඟට වෙලා
    කවදාවත් නෑ වූයේ මේවාගේ
    කිමද නාවේ...
    මගෙ පැල්පත අද පාළුයි නිහඬයි අඳුරයි ඇත්තේ
    කවදාවත් නෑ වූයේ මේවාගේ
    කිමද නාවේ...
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    වී පැදුරෙන් ඉගිළී යන කුරුල්ලකු ලෙසින්
    ඉගිළ යන්න බෑ මට මියුලැසියෙ ඔබ ළඟින්
     

    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0
    නීල දෑසේ දුටුවා ඔබෙ පේ‍්‍රම ආලිංගයේ
    ගීත රාවේ දැනුනා සොඳුරු දෙහද රන් සත්සරේ
    මාහදේ වෙළෙනා ඔබ මගේ සිහිනේ පිරුනා
    මිහිරාවියේ මාගේ
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    ගමනේ ගිම් නිවූ එදා
    සැනසුම් පවන් සලා
    ඔබ මා දවයි දිවා රෑ
    අද සෝ සුසුම් හෙලා....
     

    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0
    ලඟ පාතක නුඹ සිටියා නම්
    රැව්වත් බැන්නත් නොදොඩා උන්නත්
    අකුරක් නෑරම කියන්න තිබුනා ආදරෙන්
    ලඟ පාතක නුඹසිටියා නම්

    විඳින කලට දුක සිරියහනේ
    නිදන සිතට නුඹමයි පෙනුනේ
    හීන පෙලක මහන පුරක් කියලා
    වසන්තයයි අවරට හැරුනේ
    වැරදි කියනවා නොවේ කුමාරයෝ
    වසන්තයයි අවරට හැරුනේ

    ලඟ පාතක නුඹ සිටියානම්..

    නුඹමදකිනුරිසි ඇස ඇහැරී
    හෙලූ කඳුළු පිනිබිඳු විසිරී
    සොඳුරු උයන හද මුවරද සලනා
    නුඹේ සෙනේමයි මට මිහිරී
    විහිළු කරනවා නොවේ කුමාරයෝ
    නුඹේ සෙනේමයි මට මිහිරී

     

    kra

    Member
    Jan 21, 2009
    21,071
    606
    0
    පොට් එකේ
    රටකින් එහා ඉගිලී තනිවෙන්න බෑ,
    සිතකින් නොවේ කිසිදා හැර යන්නේ මා,
    අද මෙන් ලඳේ හෙට නෑ හමු වෙන්නේ මා,
    ගෙන යමි ඔබේ ආදරේ.. ආදරේ
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    රෑ සිහිනේ
    ඔබ ලඟ මා සැනසෙනවා
    මා සැබැවින්
    ඔබ ගැන සිත ලතැවෙනවා

    මේ බැදුණු සෙනේ​
    කෙලෙසද මා පවසන්නේ​
    ආදරිය කියා​
    කෙදිනද මා අමතන්නේ​
    අපේ ලොවේ කෙදිනද අප තනි වන්නේ​
    ඈ සනසවමින් ගී වැල් ගයමි මෙමා​
    මේ මිහිරි ලොවේ​
    සැනසුම් මා ලැබගන්නම්​
    කුමරියනේ​
    කිමද මා .....
     

    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0
    මුහුද මගේ ගොඩබිමයි
    නැව මගෙ නිවසට සමයි
    සියලූ සතුන් මගෙ තමයි
    දොස්තර හොඳ හිත මමයි

    සතුන් සමඟ දොඩමලූ වී
    කරන රහස ඔහු සතූ
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    තනිවී සිටින්නයි මා අදහස් කළේ
    ඔබමයි සොයා ඇවිදින් එය වෙනස් කළේ
    පහදා කියූවත් නෑ සවන් යොමු කළේ...
     

    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0
    ලතා ළතා ඉතිං කතා කරපං
    ලතා දැං ඉතිං කතා කරපං

    ලතා දැං ඉතිං කතා කරපං
    ලතා තාමත් නෝ කතා
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    තහනම් ආදරයේ අවසන් බැල්ම දිහා
    මා බැලුවේ කම්පා වී කුමක්‌ කරම්ද කියා
    උපදින සංසාරේ ඔබ මගෙ කීව නිසා
    තහනම් ආදරයේ අවසන් බැල්ම දිහා

    ගැඹුරු ඔබේ දැස පුරා ජීවිතේ පෙනේ
    දැත මගේ දැතෙ ඔබා නොකී දුක්‌ දැනේ
    මල්වරව දෙතොල් අනුරතිය යදී
    මදෙස බලා හිඳිනු කෙසේ දෝ උමතු නොවී....
     
    Status
    Not open for further replies.