Sinduwen Sinduwa

Status
Not open for further replies.

sdlrs6

Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    මල් පෙත්තක් සේ සුසිනිදු සිත
    මගෙන් ඔබ කොයින්දෝ හොරකම් කලා
    තව රිදෙන්න නෑ ඉඩක් මගෙ හඩවතේ
    මත දුකද සතුට දී
    කව්ලුවෙන් එපිට මහ වර්ශා වැටෙනවා
    ඔබ තිළිණ දුන් රෝස පදුරේ මලේ පෙති කඩා හැලෙනවා මට පේනවා :( :(
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    විඳින වේදනා මදි මට නගයි චෝදනා
    උහුල ගන්න බැරි ගින්දර හිතේ ඇවිලුනා
    පිරි ඉතිරි ගිය බස් රථයේ ගොඩ වෙලා
    බලා උනිමි අසරණ වී කඳුළු සඟවලා
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    ලියූ කවි පද දහක් අතරේ ලියා ගන්නට බැරිව ලතැවුන
    එකම එක දිග පුංචි කවියක් තවම ලියනවා මං...

    නුඹෙ සුවඳ රැදි පපුව ගැඹුරේ කියා ගන්නට බැරිව සැනහුනු
    එකම එක දිග පුංචි පැතුමක් තවම පතනවා මං...


     

    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    මල් ගෙන ආවේ නෑ මා සමිඳුනි
    මට මල් දෙන අය නැති හින්දා
    ගඳ දුම් ගෙන ආවේ නෑ සමිදුනි
    කාසි පනම් අත නැති හින්දා
     
    • Like
    Reactions: ~Titi~

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    දුර යන්න සිතුවාට සැගවී හොරෙන්
    ඔබ නැතුව මම ඉන්නේ කොහොමද ඉතින්
    වාවන්න බැරි කදුළු ආවත් නෙතින්
    හුස්මක් දුරින් ඉන්න මට බෑ ඔබෙන් .....
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    ළල වියලවා විගසින්~
    තිලකයක් තියා නලතින්..
    දොරකඩට ඇවිත් හිටගෙන~
    හිනාවෙන නමුත්..
    තවම කෙහෙරැළින් දිය~
    වෑහෙනවා රාජිනී..
    ළපටි සුදු මිරිස් මල්~
    දිලිහෙනවා රාජිනී..
    දිලිහෙනවා රා..
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    රත්තරන් ප්‍රාර්ථනා ඈත සුන් වී ගියා
    ආදරේ චාරිකා නිමවුනා නෙත් තෙමා
    ආයෙ කවදා දකිම්දෝ ඔබේ පෙම් සිනා
    රත්තරන් ප්‍රාර්ථනා ඈත සුන් වී ගියා
    ආදරේ චාරිකා නිමවුනා නෙත් තෙමා.........
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    දෛවයෝගයකින් නොවේදෝ..
    හමුවුනේ අප හමුවුනේ..
    දෛවයේ සරදම් ලබන්නට..
    කිම මෙසේ අප හමු...
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    රෑ වැඩ මුරය අවසන් වන කණිසමට
    නුඹෙ මුව පෙනෙයි පරවුණු කුසුමක් ලෙසට
    අරුණළු කැරලි වැටෙනා සඳ අළුයමට
    නුඹේ ලොවට රෑ වෙයි පෙර කල පවට
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    දෙන්න මට සමා නැත ඔබ කල පෙම් වරදට
    හදින් නොවෙ ඔබ කෙරුවෙ සත්තයි කියු ආදරය ....
    කරන්නටත් බැරි වූවත් අමතක ඔබෙ මතකය
    එන්න එපා ආයෙත් නම් ඔබ මගේ තුරුලට....

    සිහින ගොඩක් අරන් ඇවිත් මගෙ ලග තියා
    පෙන්වු බොරුව සිතුවා මම ඇත්තමයි කියා
    ඉල්ලුව ඔබෙ ආදරයත් ඔබටම පුදලා
    වෙනස් වුනා එදා ඉදන් මා අමතක කරලා
     
    Last edited:

    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    ස්සන ලස්සන මගෙ ආදරියේ
    මෙච්චර ලස්සන ඔයා කොහෙද හිටියේ
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    යොවුන් වසන්තයේ දුහුල් වළාකුලේ...
    රෑන් මුදාගෙන පාවී යනු මැන ඉගිල්ලිලා...
    දිළිසෙන කඳුළේ කිරණින් නෑවී
    සිඟිති ආදර දූපතක තනිවී...
    ගංඟාවක් සේ ගලා බසිනු මැන
    නිරන්තරේ සිනා සිසී...
     

    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    යොවුන් වසන්තයේ දුහුල් වළාකුලේ...
    රෑන් මුදාගෙන පාවී යනු මැන ඉගිල්ලිලා...
    දිළිසෙන කඳුළේ කිරණින් නෑවී
    සිඟිති ආදර දූපතක තනිවී...
    ගංඟාවක් සේ ගලා බසිනු මැන
    නිරන්තරේ සිනා සිසී...

    සිතක කොහේ තිබුනාදෝ ආදරේ
    දඟකාර දෑස පැටලෙන තුරු මා නෙතේ
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    තරු කතා කරයි සඳ වගේ කියා මම
    එන්නලු මට නිල් අහසට......
    සඳ පවා අසනවලු කවුද කියා මම
    පුදුම වෙලා සඳ වගේ නිසා මම......
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    දෙන්න මට සමා නැත ඔබ කල පෙම් වරදට
    හදින් නොවෙ ඔබ කෙරුවෙ සත්තයි කියු ආදරය ....
    කරන්නටත් බැරි වූවත් අමතක ඔබෙ මතකය
    එන්න එපා ආයෙත් නම් ඔබ මගේ තුරුලට....

    සිහින ගොඩක් අරන් ඇවිත් මගෙ ලග තියා
    පෙන්වු බොරුව සිතුවා මම ඇත්තමයි කියා
    ඉල්ලුව ඔබෙ ආදරයත් ඔබටම පුදලා
    වෙනස් වුනා එදා ඉදන් මා අමතක කරලා
    ඇඩෙනවා
     

    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    මා සනසා... මා නලවා
    සුරoගනාවක් හෙමින් ඇවිල්ලා හදේ ලැගුම් අයදී
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    තරු කතා කරයි සඳ වගේ කියා මම
    එන්නලු මට නිල් අහසට......
    සඳ පවා අසනවලු කවුද කියා මම
    පුදුම වෙලා සඳ වගේ නිසා මම......

    ඇඩෙනවා

    ඇයි බන් titi account එකෙන් උබම post එක දාල මේ account එකෙන් උබම quote කරල "ඇඩෙනවා" වගේ කුජීත ප්‍රකාශ සටහන් කරන්නෙ..

    :(:(
     
    Status
    Not open for further replies.