මල් පෙත්තක් සේ සුසිනිදු සිත
මගෙන් ඔබ කොයින්දෝ හොරකම් කලා
තව රිදෙන්න නෑ ඉඩක් මගෙ හඩවතේ
මත දුකද සතුට දී
කව්ලුවෙන් එපිට මහ වර්ශා වැටෙනවා
ඔබ තිළිණ දුන් රෝස පදුරේ මලේ පෙති කඩා හැලෙනවා මට පේනවා

මගෙන් ඔබ කොයින්දෝ හොරකම් කලා
තව රිදෙන්න නෑ ඉඩක් මගෙ හඩවතේ
මත දුකද සතුට දී
කව්ලුවෙන් එපිට මහ වර්ශා වැටෙනවා
ඔබ තිළිණ දුන් රෝස පදුරේ මලේ පෙති කඩා හැලෙනවා මට පේනවා