මච්ංලා, මෙන්න මම හදපු අලුත්ම software එක. ඔය ගොල්ලොන්ට ඔන වෙලාවක ඔන විදිහට computer එක shutdown, restart, log off, hibernate, sleep or lock කරගන්න පුලුවන්. ඒ වගේම වෙන කාටහරි එක දෙනකොට ඔයාලට ඔන වෙලාවක් limit කරලා දෙන්න පුලුවන්. නෑතිනම් කෑමති වෙලාවකින් හරි කෑමති වෙලාවකදි shutdown, restart, log off, hibernate, sleep or lock වෙන්න සෙට් කරන්න පුලුවන්. ඇනික ඩෙස්ක්ටොප් එකේ gadjet එකක් විදිහට පෙන්නනවා. ඒ සෙට් කරපු action එක කාටවත් cancel කරන්න බෑරි විදිහට password එකකින් protect කරන්න්න පුලුවන්.
download කරගන්න මෙන්න මෙතනින්....
>> Click Here to download SwitchBoard
Developed by R.M.J. Chathuranga
concept by R.M.J. Chathuranga
Published by LOTA BP Creations
© 2008-2010 R.M.J. Chathuranga. All rights reserved.
අන්තර්ගතය අඩංගු රූප රාමුව
Screen shots...
වෑඩි විස්තර සදහා මෙම වෙබ් අඩවියට පිවිසෙන්න.
http://lbpcreations.yolasite.com/switchboard.php
මචංලා, මතක් කරලා මෙකට ඔයාලගෙ අදහස්, යෝජනා, චෝදනා comment එකක් විදිහට elakiri.com එකේ හරි වෙබ් අඩවියේ හරි දාන්න.

Last edited: